Jayden_K_Smith

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Jayden K Smith

    4O8Xiuk.jpg


    මේ දවස්වල මුහුණුපොතට නිතරම එන මැසේජ් එකක් නිසා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ තමයි ඉන්බොක්ස් එක පුරා පැතිරෙන Jayden K Smith නම් හැකර් කෙනෙක්ගේ කතාව.එහි දැක්වෙන්නේ Jayden K Smith යන නම සඳහන් රික්වෙස්ට් එකක් ආවෙත් ඒක Accept කරන්න එපා. තමාගේ එකවුන්ට් එක හැක් වෙනවා කියලා.

    ඒ වගේම ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කෙනෙක් හරි Accept කළොත් ඒක ඔයාට බලපානවා කියලත් එම මැසේජ් එක සයිබර් ප්‍රහාරයක් කියලත් එහි සඳහන් වෙනවා.මෙම සිද්ධියට බය වෙලා හැමෝම වගේ මේ මැසේජ් එක හැමතැනම පතුරවන්න පටන් අරන්.

    ඇත්තටම කිව්වොත් ෆේස්බුක් හැක් කරන්න එහෙම බැහැ. තමන්ගේ ගිනුමේ තියෙන ආරක්ෂාකාරී පද්ධතියට යටත්ව පවත්වාගත්තොත් ෆේස්බුක් හැක් කරන්න බැහැ.මේ ලෝකේ ෆේස්බුක් ගිණුම් බිලියන දෙකක් පමණ තියෙනවා.ලෝකේ කිසිම ශෝෂල් නෙට්වර්ක් එකක මෙතරම් ජනගහණයක් නැහැ.

    ෆේස්බුක් එකෙන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ දත්ත කෙතරම් දුරට ආරක්ෂා වෙනවද කියනවානම් කවුරුත් දන්නවා ලෝකේ හොඳම රහස් පොලිසිය ඉන්නේ ඇමරිකාවේ.ඉතිං ලෝකයේ හොඳම රහස් පොලිසිය වන FBI එකට බැරිද එයාලට අවශ්‍ය ගිනුම් හැක් කරන්න. ඇත්තටම බැහැ.

    ඒ නිසයි එයාලා ෆේස්බුක් දත්ත ඉල්ලලා ගියේ. ඉතිං ඇමරිකාවේ තත්ත්වේ එහෙම වෙද්දි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකින් කොහොමද කෙනෙකුගේ අකවුන්ට් එකක් හැක් කරන්නේ.

    අද හැමදෙයක්ම රැල්ලක් වෙලා. මොකක් හරි දෙයක් පැතිරුනොත් ඒකේ ඇත්ත නැත්ත මොකක්ද මේ කාරණය කියන එක හොයන්නේ නැතිව ඔහේ මැසේජ් යවනවා.

    ඒකට හොඳම උදාහරණයක් තමයි Jayden K Smith කියන මේ සිද්ධිය.හැබැයි කවුරුහරි කෙනෙක් ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එවලා ඒකට ලොග් වෙන්න කිව්වොත් නම් ලොග් වෙන්න එපා.

    මොකද ඒකට ලොග් වුණොත් ඔයාලගේ යූසර්නේම් සහ පාස්වර්ඩ් ඒ ලින්ක් එක එවපු කෙනාට ඊමේල් එකක් මාර්ගයෙන් යනවා.එතකොට ඒ තොරතුරුවලින්නම් අදාල කෙනාට ගිණුම හැක් කරන්න පුළුවන්.

    මුහුණුපොත පුරා පැතිරෙන එම පණිවුඩය පහතින්..

    Capture-2.jpg


    ------------------

    Source
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මොකක් හරි දෙයක් පැතිරුනොත් ඒකේ ඇත්ත නැත්ත මොකක්ද මේ කාරණය කියන එක හොයන්නේ නැතිව ඔහේ මැසේජ් යවනවා,a witarak ma nawaii,baninawa,randu ati karana..

    hama dakama
    ඇත්ත නැත්ත මොකක්ද kiyala hodata balanna,kauruwat kiyapu dayak eka halama bara ganna natiwa,hodata hoyala balal teranaya karanna..
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    sira kathaawa. mole gammiris atayak tharanwath thiyenawanam therenawa fb hack karana ba kiyala.ape gon haththata ithin ohoma msg ekak aapu gaman harak wage hama ekaatama yawanwa.

    mun hithan facebook haduwe eke inne hawo kiyala.ehema loophole thiyanawanam un facebook wahala godak kal.
    ape eunta puluwan ithin how to hack facebook kiyala google search karana thama
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Aththa naththa hoya balima nokarana eka newiyi bn oken penne minissunge internet ek gna thyn dnum.. :( ohe share krn gdk ewun dnne internet ekatm fb, youtube witrayi. Oita eha dyk dnne nha..
    Mtath kellek ewla thbba dkiddim mt hna gya. :D