Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JBL CHARGE 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හිතන්න එපා බ්රො, මෙහෙම හිතපන්කො, මගෙ මාසෙ පඩිය 10,000 යි කියලා,

එත්කොට මම ගන්නෙ 2000කට විතර එකක්,

මට වෙන වියදම් නැත්නම් මාස දෙකක ඉතිරි වෙන ගාන එකතු කරලා ගන්නවා උපරිම 12,000 ක විතර එකක්.

ඒත් මචො අපි හොදට මහන්සි උනොත්, ටික ටික හරි ඉගෙන ගත්තොත් ලබන අවුරුද්ද වෙනකොට අපිට 35,000 ක පඩියක් ගන්න පුලුවන්.

9 ඉදන් 4.30 වෙනුවට ඊට වඩා ටිකක් මහන්සි උනොත්, ඉගෙන ගත්තොත් තව අවුරුදු දෙකකින් මාසෙකට එක හමරක පඩියක් ගන්න පුලුවන් කිසිම ප්රශ්නයක් නැතුව,

(ඉගෙන ගන්නවා කියන්නෙ පොතේ ඒවම නෙමෙයි, උබ කුක් කෙනෙක් කියලා හිතපන්, උබ කොත්තු බාස් කෙනෙක් කියලා හිතපන්.

ඕක ඉතින් හැම දාම කොටන එකනෙ කියලා හිතුවොත් උන හැමදාම කොත්තු බාස්.

ඒත් නිකන් යුටුබ් හරි බලල අලුත් කොත්තු වර්ග, එක එක පිලිගන්වන ක්රම ඉගෙන ගත්තා නම්,

ඒත් එක්කම ඒ තැටියෙම දාන වෙන කැම වර්ග ඉගෙන ගත්තා නම්. කෙලින්ම මුදලාලිට කියන්න පුලුවන් බොස් මම අද අලුත් කැමක් හැදුවා මෙන්න, මට මේ ටික තමයි වියදම් යන්නෙ, මේ ගානට දෙන්න පුලුවන්, හැම දාම එන කොල්ලො ටිකට මම දීලා බලන්නද කියලා,

උබ ස්පෙශල් කොත්තුවක් දානකොට කඩේට මිනිස්සු එනවා, බොසාගෙ ලාච්චුව පිරෙද්දි, කොහොමත් ඌ නිකන් ඉන්නෙ නැ, ඉස්සර නහයෙන් අඩ අඩ 500 ක් ඉල්ලන්න උන එක, හෙටත් උදේම වරෙන් කියලා බොසා 2,000 ක් සාක්කුවට දායි ගෙදර යද්දි.

එහෙම වෙද්දි අහල පහල කොත්තු බුවාලත් ඒ කොත්තුව දාන්න ගන්නවා, ඒ වෙද්දි අපි ඊට වඩා ස්උපිරි කොත්තුවක් දානවා,

ඔහොම වෙද්දි අනිත් කොත්තු කඩ වල මුදලාලිලා අපිට එන්න කියනවා පඩියත් වැඩිය දෙන්නම්, ස්අහයට ගොලයෙකුත් දෙන්නම්, හවසට යන්න වීල් එකකුත් දෙන්නම්, නැත්නම් බයික් එකක් ගන්න මම ෆිනැන්ස් එක ගෙවන්න සපොර්ට් එකක් දෙන්නම් කියලා.

ඔහොම කොත්තු දාද්දි ලොකු හොටලයක වැඩ කරන එකෙක් ඇවිත් කොත්තුව කනවා, ඌට රහ වැටුනම ඌ ටුවරිස්ට් හොටෙල් එකක බොසට කියනවා බොසා මාර වැඩ කාරයෙක් ඉන්නවා,

අපි කොත්තු දාන්න සෙට් කරගත්තා නම් ටුවරිස්ට් ලා ටිකට හොද කොත්තුවක් දෙන්න පුලුවන් කියලා.

දැන් ඉතින් පාර අයිනෙ දාඩිය පෙරාගෙන වැඩ කරපු කොත්තු බාස් වැඩ කරන්නෙ තරු පහේ හොටෙල් එකක, ඉස්සර 2,000 පඩියට කොත්තු 200,300 දාපු එකා දැන් දවසටම දාන්නෙ කොත්තු 20,30

ඉස්සර පාර යන උන් බීලා බැනලා ගියාට, දැන් සුද්දොත් තැන්කියු කියලා යන්නෙ.

ඉස්ස්ර පඩේකට ගනන් ගත්තෙ නැති කොත්තු බාස් එක්ක සද්දො විඩියෝ කරලා යූටුබ් එකටත් දානවා.

අන්තිමට උබ යුටුබ් එකෙන් ගත්ත වෙන එකෙක් ගෙ රෙසපිය උබේ නමිම් යුටුබ් එකෙ හැම තැනම ශේයාර් වෙනවා උබේ හිනාවත් එක්ක,

උබ දන්නෙම නැතුව උබේ වියදම් වලට වැඩිය උබ ලග සල්ලි තියෙයි, ඉස්සර 25,000 ගැට ගහත්ත ජිවිතේ දැන් මාසෙකට වියදම් සේරම ඉවර වෙලත් 60ක් 70,000 ක් ඉතිරි වෙනවා,

දැන් උබට වැඩට යන්න කාර් එකකුත් ගන්න පුලුවන්.

ඒත් ඉතිරි වෙනවා,

එදාට උබ සීඩ්ල්ස් එකට ගිහින් bose acoustimass 10 series iv එකක් දකිද්දි ඒක ලක්ශ තුන හමරක් 4ක් කියලා දකිද්දි උබ පොඩ්ඩක් සද්දෙ ඇහුවට පස්සෙ හිතෙයි මේකෙ තියෙන සවුන්ඩ් ඇහුවම ඒ ගාන පාඩුවක් ම නැ කියලා.

එදාට මේ දාලා තියෙන JBL Charge 3 තියෙයි උබේ ලාච්චුවෙත් උබට මතක වත් නැතුව.

සමහරුන්ට 35,000 ක් ගානක් කියන්නෙ තව සමහරෙක් ට මාසෙක ඉතුරු වෙන ගාන, තව සමහර අයට දවසෙ ලාභය, තව සමහර අයට එක පැයක ආදායම, කොත්තු බාස් කෙනෙක් උනත් කමක් නැ ජිවිතේ ඉස්සරහට යන්න බලපන්.

iPhone x /note 8 , Apple watch / Galaxy Gear, bose / shure earphone, akg / bose headphone, ROG/Alinware gaming lap ඔය වගේ ගැජමැටික් වලට කැමති නැත්තෙ කව්ද ?

මේ දෙක තුනම තියෙන එලකිරියෙම මේ ත්රෙඩ් එකේ ම උන් කීදෙනෙක් ඇතිද, ඒත් ඒ ඔක්කොමලට එක කාලේක මේ ඔක්කොම හීනයක් වෙලා තිබ්බා, ඒත් අද IpnoneX එක ගත්තා කියලා උන්ට හිර වෙන්නෙ උපරිම උනොත් මාසයයි, ඉලග මාසෙ ඒකට වියදම් උනා කියලා ගානක් වත් නැ,

ඒ ගන්නෙත් කාර් එකට 60-80 ලීස් එකක් ගෙවලා හවුසින් ලෝන් එකට ගාන කැපිලා අනිත් බිල් ඔක්කොම ගෙවලා.

අනිත් එක බං, හම්බ කරන එකේ ඕවා ගන්නෙ නැතුව වැඩකුත් නැ, අපි හම්බ කර්නවා බිල් ගෙවනවා, අපිට කියලා පොඩි ආතල් එකක් තියෙන්නත් එපැයි බං, ඒක පොඩි මානසික ආතල් එකක්, නැත්නම් කවද හරි ලෙඩක් එහෙම හැදුනොත් ජිවිතෙ කරපු දෙයක් නැ නේද කියල හිතෙයි.

ඔච්චර ගනන් කියලා හිතන්න එපා බං, ඕච්චර ගනන් එකක් උනත් ප්රයිස් ටැග් එක බලන්නෙ නැතුව ගන්න පුලුවන් විදියට ආර්තිකේ හදාගනින්, එතකොට ඔහොම හිතෙන්නෙ නැ,

ඊට පස්සෙ සුපිරි buletooth speaker එකක් අරගෙන තනියම ඉන්න වෙලාවක කැමතිම සින්දුවක් අහගෙන ම් ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දාපං සල්ලි අපරාදේ හිතෙනවද කියලා

[QUOTE="K_ZONE, post: 23337755, member: 207562"] [CENTER][SIZE="3"] එහෙම හිතන්න එපා බ්රො, මෙහෙම හිතපන්කො, මගෙ මාසෙ පඩිය 10,000 යි කියලා, එත්කොට මම ගන්නෙ 2000කට විතර එකක්, මට වෙන වියදම් නැත්නම් මාස දෙකක ඉතිරි වෙන ගාන එකතු කරලා ගන්නවා උපරිම 12,000 ක විතර එකක්. ඒත් මචො අපි හොදට මහන්සි උනොත්, ටික ටික හරි ඉගෙන ගත්තොත් ලබන අවුරුද්ද වෙනකොට අපිට 35,000 ක පඩියක් ගන්න පුලුවන්. 9 ඉදන් 4.30 වෙනුවට ඊට වඩා ටිකක් මහන්සි උනොත්, ඉගෙන ගත්තොත් තව අවුරුදු දෙකකින් මාසෙකට එක හමරක පඩියක් ගන්න පුලුවන් කිසිම ප්රශ්නයක් නැතුව, (ඉගෙන ගන්නවා කියන්නෙ පොතේ ඒවම නෙමෙයි, උබ කුක් කෙනෙක් කියලා හිතපන්, උබ කොත්තු බාස් කෙනෙක් කියලා හිතපන්. ඕක ඉතින් හැම දාම කොටන එකනෙ කියලා හිතුවොත් උන හැමදාම කොත්තු බාස්. ඒත් නිකන් යුටුබ් හරි බලල අලුත් කොත්තු වර්ග, එක එක පිලිගන්වන ක්රම ඉගෙන ගත්තා නම්, ඒත් එක්කම ඒ තැටියෙම දාන වෙන කැම වර්ග ඉගෙන ගත්තා නම්. කෙලින්ම මුදලාලිට කියන්න පුලුවන් බොස් මම අද අලුත් කැමක් හැදුවා මෙන්න, මට මේ ටික තමයි වියදම් යන්නෙ, මේ ගානට දෙන්න පුලුවන්, හැම දාම එන කොල්ලො ටිකට මම දීලා බලන්නද කියලා, උබ ස්පෙශල් කොත්තුවක් දානකොට කඩේට මිනිස්සු එනවා, බොසාගෙ ලාච්චුව පිරෙද්දි, කොහොමත් ඌ නිකන් ඉන්නෙ නැ, ඉස්සර නහයෙන් අඩ අඩ 500 ක් ඉල්ලන්න උන එක, හෙටත් උදේම වරෙන් කියලා බොසා 2,000 ක් සාක්කුවට දායි ගෙදර යද්දි. එහෙම වෙද්දි අහල පහල කොත්තු බුවාලත් ඒ කොත්තුව දාන්න ගන්නවා, ඒ වෙද්දි අපි ඊට වඩා ස්උපිරි කොත්තුවක් දානවා, ඔහොම වෙද්දි අනිත් කොත්තු කඩ වල මුදලාලිලා අපිට එන්න කියනවා පඩියත් වැඩිය දෙන්නම්, ස්අහයට ගොලයෙකුත් දෙන්නම්, හවසට යන්න වීල් එකකුත් දෙන්නම්, නැත්නම් බයික් එකක් ගන්න මම ෆිනැන්ස් එක ගෙවන්න සපොර්ට් එකක් දෙන්නම් කියලා. ඔහොම කොත්තු දාද්දි ලොකු හොටලයක වැඩ කරන එකෙක් ඇවිත් කොත්තුව කනවා, ඌට රහ වැටුනම ඌ ටුවරිස්ට් හොටෙල් එකක බොසට කියනවා බොසා මාර වැඩ කාරයෙක් ඉන්නවා, අපි කොත්තු දාන්න සෙට් කරගත්තා නම් ටුවරිස්ට් ලා ටිකට හොද කොත්තුවක් දෙන්න පුලුවන් කියලා. දැන් ඉතින් පාර අයිනෙ දාඩිය පෙරාගෙන වැඩ කරපු කොත්තු බාස් වැඩ කරන්නෙ තරු පහේ හොටෙල් එකක, ඉස්සර 2,000 පඩියට කොත්තු 200,300 දාපු එකා දැන් දවසටම දාන්නෙ කොත්තු 20,30 ඉස්සර පාර යන උන් බීලා බැනලා ගියාට, දැන් සුද්දොත් තැන්කියු කියලා යන්නෙ. ඉස්ස්ර පඩේකට ගනන් ගත්තෙ නැති කොත්තු බාස් එක්ක සද්දො විඩියෝ කරලා යූටුබ් එකටත් දානවා. අන්තිමට උබ යුටුබ් එකෙන් ගත්ත වෙන එකෙක් ගෙ රෙසපිය උබේ නමිම් යුටුබ් එකෙ හැම තැනම ශේයාර් වෙනවා උබේ හිනාවත් එක්ක, උබ දන්නෙම නැතුව උබේ වියදම් වලට වැඩිය උබ ලග සල්ලි තියෙයි, ඉස්සර 25,000 ගැට ගහත්ත ජිවිතේ දැන් මාසෙකට වියදම් සේරම ඉවර වෙලත් 60ක් 70,000 ක් ඉතිරි වෙනවා, දැන් උබට වැඩට යන්න කාර් එකකුත් ගන්න පුලුවන්. ඒත් ඉතිරි වෙනවා, එදාට උබ සීඩ්ල්ස් එකට ගිහින් bose acoustimass 10 series iv එකක් දකිද්දි ඒක ලක්ශ තුන හමරක් 4ක් කියලා දකිද්දි උබ පොඩ්ඩක් සද්දෙ ඇහුවට පස්සෙ හිතෙයි මේකෙ තියෙන සවුන්ඩ් ඇහුවම ඒ ගාන පාඩුවක් ම නැ කියලා. එදාට මේ දාලා තියෙන JBL Charge 3 තියෙයි උබේ ලාච්චුවෙත් උබට මතක වත් නැතුව. සමහරුන්ට 35,000 ක් ගානක් කියන්නෙ තව සමහරෙක් ට මාසෙක ඉතුරු වෙන ගාන, තව සමහර අයට දවසෙ ලාභය, තව සමහර අයට එක පැයක ආදායම, කොත්තු බාස් කෙනෙක් උනත් කමක් නැ ජිවිතේ ඉස්සරහට යන්න බලපන්. iPhone x /note 8 , Apple watch / Galaxy Gear, bose / shure earphone, akg / bose headphone, ROG/Alinware gaming lap ඔය වගේ ගැජමැටික් වලට කැමති නැත්තෙ කව්ද ? මේ දෙක තුනම තියෙන එලකිරියෙම මේ ත්රෙඩ් එකේ ම උන් කීදෙනෙක් ඇතිද, ඒත් ඒ ඔක්කොමලට එක කාලේක මේ ඔක්කොම හීනයක් වෙලා තිබ්බා, ඒත් අද IpnoneX එක ගත්තා කියලා උන්ට හිර වෙන්නෙ උපරිම උනොත් මාසයයි, ඉලග මාසෙ ඒකට වියදම් උනා කියලා ගානක් වත් නැ, ඒ ගන්නෙත් කාර් එකට 60-80 ලීස් එකක් ගෙවලා හවුසින් ලෝන් එකට ගාන කැපිලා අනිත් බිල් ඔක්කොම ගෙවලා. අනිත් එක බං, හම්බ කරන එකේ ඕවා ගන්නෙ නැතුව වැඩකුත් නැ, අපි හම්බ කර්නවා බිල් ගෙවනවා, අපිට කියලා පොඩි ආතල් එකක් තියෙන්නත් එපැයි බං, ඒක පොඩි මානසික ආතල් එකක්, නැත්නම් කවද හරි ලෙඩක් එහෙම හැදුනොත් ජිවිතෙ කරපු දෙයක් නැ නේද කියල හිතෙයි. ඔච්චර ගනන් කියලා හිතන්න එපා බං, ඕච්චර ගනන් එකක් උනත් ප්රයිස් ටැග් එක බලන්නෙ නැතුව ගන්න පුලුවන් විදියට ආර්තිකේ හදාගනින්, එතකොට ඔහොම හිතෙන්නෙ නැ, ඊට පස්සෙ සුපිරි buletooth speaker එකක් අරගෙන තනියම ඉන්න වෙලාවක කැමතිම සින්දුවක් අහගෙන ම් ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දාපං සල්ලි අපරාදේ හිතෙනවද කියලා :D -[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom