JBL එක හොඳයි එත් උඹට bose soundlink mini ii එකක් ගන්න තිබුනේ , bose එකේ sounds quality වැඩියි JBL එකට වඩා
![]()
JBL එක හොඳයි එත් උඹට bose soundlink mini ii එකක් ගන්න තිබුනේ , bose එකේ sounds quality වැඩියි JBL එකට වඩා
![]()

මේකෙ නම් පට්ට සවුන්ඩ්, හදිස්සියකට මිනිහෙක් ව උනත් ගහලා මරන්නත් පුලුවන්
JBL එක කීයකට වගේද සෙට් උනේ ?
math gatta JBL Charge 3 Original ekaka habai 7000 ta
7000ta koheda bn Charge 3. sure ekata fake ekak wenna athi
![]()
Me Dekama Set Una offer ekakata 23i giye dekatama
math gatta JBL Charge 3 Original ekaka habai 7000 ta
JBL-PORTABLE SOUND SYSTEM
PRODUCT CODE: JBLPMCHARGE3REDEU
MODEL NO: JBLCHARGE3REDEU
Rs.36,999
https://buyabans.com/product-info/jblcharge3redeu
Mamat link ekata gihin balala awe machan oya hari
![]()
Me Dekama Set Una offer ekakata 23i giye dekatama
![]()
Me Dekama Set Una offer ekakata 23i giye dekatama

කඩේ නානා Charge 3 එකක් ඔරිමජිනල් කියලා 4500 ට දුන්නත්
ඌට බනින්න එපා, මොකද ඔය කඩේ මුදලාලිවත් ඔරිජිනල් එකක් ඇහැට වත් දැකලා නැ.
ලංකාවෙ ඔරිජිනල් JBL/ BOSE හොයන්න අමාරුයි, අමරුයි කියන්නෙ හොයන්නම බැ,
කොලබ එකෙක් සීඩ්ල්ස් / අබාන්ස් / හරි මම්බා නැත්නම් පෙටා වලින් හරි ඔරිජිනල් එකක් හොයන්න පුලුවන්, ඒත් කොලබින් පිට බෙහෙතකට වත් ඔරිජිනල් ඒවා හොයන්න නැ,