ඇය මුලින්ම දුටුවේ Incendies (2010) චිත්‍රපටයේ Jeanne Marwan නමින්...
ඇගේ සැබෑ නම Mélissa Désormeaux-Poulin
දෙයක් ගුප්ත වෙන තරමට රසවත් බව වැඩියි... මේ චිත්‍රපටය වගේම ඇගේ චරිතයත් තරමක් දුරට ගුප්තයි...
මේ නිසාම චිත්‍රපටයේ රසවත් බවත් වැඩියි...
අවශ්‍ය දේට විතරක් කතාකරන කාන්තාවන් මං දැකලා තියෙන්නේ බොහොම අඩුවෙන්...
ඒවගේම මේ වගේ බුද්ධිමත් පෙනුමක්, හැසීරීම් රටාවක්... අනවශ්‍ය විලාසිතා භාවිතයෙන් තොර... සරල...
බොහෝ කලකට පසුව දුටු කාන්තිය විහිදුවන කාන්තා චරිතයක්, මට අනුව...
මේ වගේ චරිතයකින් හෙබි (චිත්‍රපට චරිතය) කාන්තාවක් සමඟ බුද්ධිමය සංවාදයේ යෙදෙමින්, අදහස් බෙදාගනිමින් කාලය ගත කරන්න තිබුනා නම්...
කායික සබඳතා හෝ එවැනි පහත් අනර්ථකාරී දෙයින් තොරව, එක්ව ජීවත් වෙන්න තිබුනා නම්...
එය මිනිසුන් අතර පවතින සබඳතා අතර ශ්‍රේෂ්ඨ සබඳතාවක් වේවි...!