hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay

    ජෙබ් බුෂ්, ඇමරිකානු ජනාධිපති වරන සටනේ එක් අපේක්ශකයෙක්.ඔහුගේ පියා සහ සහොදරයාද මීට පෙර ඇමරිකාවේ ජනාධිපතු වරුන් වී සිටියා.එහෙත පසුගිය දිනක පැවති නිළ නොවන මත විමසුමකදි ජෙබ්ට සාරථක ප්‍රතිපළ අත්වුනෙ නැහැ.සමහර් ප්‍රාන්ත්වල මත විමසුමෙ වලදි ඔහු පරාජයට පත් වුනා.ඒ අනුව ඔහු තීරණය කලා ජනතාව තාමාට කැමති නැති හෙයින් ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට.

    නිළ ජන්දෙන් පැරදිලත් පරාජය බාර ගන්න අකමැති අනෙක් නායකයන්ටත් මෙය ලොකු ආදර්ෂයක්



    :):)