Jeep එකක් ගන්න...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම සැහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නවා jeep එකක් ගන්න. පරණ එකක් නෙවේ. ටිකක් හරි අලුත් එකක්
    ලංකාවට ගැලපෙන හොඳ options මොනවද..

    SantaFe , Rexton , Sorento , Toyota , Vezal , Montero Sport

    40-60 වගේ budget එකක්.

    7 seater නම් ගොඩක් හොඳයි

    jeep තියන අයත් මෙතන අදහස් දාන්න
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    එල එල.. මාත් ආසයි බං. අපිට ඉතිං සල්ලි තමයි පුරස්නෙ. montero hodai neda..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,485
    113
    Matale
    ube budget 1ta match wenne machan KIA Sportage 2012/ Montero Sport wage register 1k machan. (KQ-KU) numbers balapan
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ube budget 1ta match wenne machan KIA Sportage 2012/ Montero Sport wage register 1k machan. (KQ-KU) numbers balapan

    mama machan ewa gana dannema naha..thibbe petrol wahanama thamai..
    Kohomada ban ewala maintenance ehema ?
     

    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    petrol nedha ?

    Do you want a petrol one go for prado 120 tx model. And you want diesal one go for gx or vx model. but diesal model cost higher than petrol one. But vx had 3000cc engine. Petrol one(tx) had 2.7 and gx had 2.8 or higher,
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    Jeep nam Diesel ekakma ganna balana ,Montero Sport eka hodai oya dala thiyena ewagen
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    SsangYong Rexton (2008)

    මේ තියෙන්නේ Review එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1906010&highlight=rexton

    Facebook / YouTube වල SsangYong club of Sri Lanka කියලා search කරලා බලන්න.

    7 seater / 2700cc Turbo / 165HP / 4x4 / sunroof. ලක්‍ෂ 40 - 45 අතර හොඳ එකක් ගන්න පුළුවන්. ඒ මුදලට හොඳටම වටිනවා. service එකට රු. 12,000 ක් වගේ යන්නේ. කිසිම engine repair එකක් නැතුව ලක්‍ෂ 400,000 km පැදපු Rexton ලංකාවේ තියෙනවා. ලංකාව පුරාම ඉන්න දක්‍ෂ Technician ලා, spare parts shop list එකක් අපි ගාව තියෙනවා. FB group එකට ආවම, නොදන්නා ඕනෑම දෙයක් ගැන දැන ගන්න පුළුවන්.