Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jeep Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]MK0SrxBC1xs[/YOUTUBE]

Charles Miller සහ Chris Valasek දෙපල Chrysler සමාගමේ නවතම Jeep SUV රථවල ආරක්ෂක දුබලතා ඇති බවත් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීමට සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කලා.ඇමරිකානු Wired සඟරාවේ විශේෂාංග ලේඛක Andy Greenberg එම අදහස් දැක්වීමට සහභාගී වුණා.Greenberg ස්වකැමැත්තෙන් අදාල jeep රථය පැදවීමට ඉදිරිපත් වුණා.

Jeep එක විවෘත මාර්ගයේ ධාවනය කල අතර රථයට සැතපුම් 10කට පමණ දුරින් Miller හා Valasek හැක් කිරීම ආරම්භ කලා.පළමුවෙන්ම Jeep එකෙ display එකේ ඔවුන් දෙන්නාගේ ඡායාරූප ප්‍රදර්ශනය කලා.ඉන්පසු රේඩියෝව ක්‍රියාත්මක කර ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි කලා.දෙවනුව wipers kක්‍රියාත්මකකල අතර Greenbergට ඒවා අක්‍රිය කල නොහැකි වුණා.Jeep එකේ පාලනය අතට ගැනීමට භාවිත කලේ නව jeep රථවල dashboard එකේ තියෙන Uconnect නම් පහසුකමකි.මෙය රථයට අදාල නවතම Software/Firmware ලබා ගැනීමට හැකි අන්තර්ජාල සම්බන්ධයක් වන අතර ඒ හරහා රථයේ පාලනය අතට ගැනීමට ඔවුන්ට හැකි වුණා.පළපුරුදු වාර්තාකරුවෙක් වන Greenberg ඉහත බාධක වලින් කලබල නොවූ නිසා Hackerවරු මීළඟ පියවර ලෙස Accelerator ඔවුන්ගේ පාලනයට ගත්තා.Greenberg කොපමණ උත්සහ කලද රථයේ වේගය ඔහුගේ පාලනයෙන් ක්‍රමයෙන් ගිලිහී ගියා.ඔහු Break තද කලද Miller හා Valasek රථයේ තිරිංග ඔවුන්ගේ පාලනයට ගත් නිසා රථය නවත්වන ලෙස ඔවුන්ට ආයාචනා කරන්නට Greenbergට සිදු වුණා.

අවසානයේ Miller හා Valasek රථය නවතා දැමුවා.ඔවුන්ට Jeep රථයේ වේගය,පිහිටීම හා තවත් බොහෝ සාධක ගැන දැනගැනීමට හා විවිධ පහසුකම් සක්‍රිය/අක්‍රිය කිරීමට හැකි බව පැහැදිලි වුණා.කෙසේ වුණත් ඔවුන් එක්වී Chrysler සමාගමට මේ ගැන දැනුම් දුන් අතර සමාගම මඟින් එම දත්ත පරිහරණයට අරගෙන Uconnectහි ආරක්ෂක දුබලතා සමනය කිරීමට මෘදුකාංගයක් පසුගියදා නිකුත් කලා.

Rep දුන්නට කමක් නෑ හොඳේ!!!

[QUOTE="RoXxBatta, post: 19084950, member: 546562"] [YOUTUBE]MK0SrxBC1xs[/YOUTUBE] [SIZE="4"]Charles Miller සහ Chris Valasek දෙපල Chrysler සමාගමේ නවතම Jeep SUV රථවල ආරක්ෂක දුබලතා ඇති බවත් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීමට සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කලා.ඇමරිකානු Wired සඟරාවේ විශේෂාංග ලේඛක Andy Greenberg එම අදහස් දැක්වීමට සහභාගී වුණා.Greenberg ස්වකැමැත්තෙන් අදාල jeep රථය පැදවීමට ඉදිරිපත් වුණා. Jeep එක විවෘත මාර්ගයේ ධාවනය කල අතර රථයට සැතපුම් 10කට පමණ දුරින් Miller හා Valasek හැක් කිරීම ආරම්භ කලා.පළමුවෙන්ම Jeep එකෙ display එකේ ඔවුන් දෙන්නාගේ ඡායාරූප ප්‍රදර්ශනය කලා.ඉන්පසු රේඩියෝව ක්‍රියාත්මක කර ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි කලා.දෙවනුව wipers kක්‍රියාත්මකකල අතර Greenbergට ඒවා අක්‍රිය කල නොහැකි වුණා.Jeep එකේ පාලනය අතට ගැනීමට භාවිත කලේ නව jeep රථවල dashboard එකේ තියෙන Uconnect නම් පහසුකමකි.මෙය රථයට අදාල නවතම Software/Firmware ලබා ගැනීමට හැකි අන්තර්ජාල සම්බන්ධයක් වන අතර ඒ හරහා රථයේ පාලනය අතට ගැනීමට ඔවුන්ට හැකි වුණා.පළපුරුදු වාර්තාකරුවෙක් වන Greenberg ඉහත බාධක වලින් කලබල නොවූ නිසා Hackerවරු මීළඟ පියවර ලෙස Accelerator ඔවුන්ගේ පාලනයට ගත්තා.Greenberg කොපමණ උත්සහ කලද රථයේ වේගය ඔහුගේ පාලනයෙන් ක්‍රමයෙන් ගිලිහී ගියා.ඔහු Break තද කලද Miller හා Valasek රථයේ තිරිංග ඔවුන්ගේ පාලනයට ගත් නිසා රථය නවත්වන ලෙස ඔවුන්ට ආයාචනා කරන්නට Greenbergට සිදු වුණා. අවසානයේ Miller හා Valasek රථය නවතා දැමුවා.ඔවුන්ට Jeep රථයේ වේගය,පිහිටීම හා තවත් බොහෝ සාධක ගැන දැනගැනීමට හා විවිධ පහසුකම් සක්‍රිය/අක්‍රිය කිරීමට හැකි බව පැහැදිලි වුණා.කෙසේ වුණත් ඔවුන් එක්වී Chrysler සමාගමට මේ ගැන දැනුම් දුන් අතර සමාගම මඟින් එම දත්ත පරිහරණයට අරගෙන Uconnectහි ආරක්ෂක දුබලතා සමනය කිරීමට මෘදුකාංගයක් පසුගියදා නිකුත් කලා.[/SIZE]:P:P:P [B][COLOR="Red"][SIZE="4"]Rep දුන්නට කමක් නෑ හොඳේ!!![/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom