Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Jeep mania..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට 2014/ 2015 එකක් පදින්න ලැබුන්නෑ බන්.. යාලුවෙක් ගාවවත් නෑනේ එකක්. ඇයි බන් මොකක්ද කේස් එක? 2005 එකක් නම් තියෙනවා FZ නම්බර් එකක්. මතක විදිහට එම්බසි එකකින් ගත්තේ. ඒකනම් යමර යෑමක් බන් යන්නේ අලුත් එකේ මොකක්ද මචන් කේස් එක?

ප්‍රාඩෝ එක ගැන කියනවනම් අපේ තියෙන්නේ 120යේ පරනම මොඩල් එක. මේක 2002 එකක්. ඉතින් මේකේ තියෙන්නේ 3RZ-FE කියන ඇන්ජිම. 150hp. ඊට පස්සේ මචන් 2004න් පස්සේ 2.7 මේ ඇන්ජිම වෙනුවට ආවේ 2TR-FE ඇන්ජිම ඒක VVTI, DHOC, 16valve. හැබැයි මචෝ 2.7 මොඩල් එක ගත්තහම පරන ඇන්ජිම මට දැනෙන විදිහටනම් අලුත් එකට වඩා පිකප්. හෝස්පවර් 10ක් ද කොහෙද පරන එක අඩුයි අලුත් එකට වඩා. ඒත් පරන එක යනවා බන්. මම අද්දැකීමෙන් කියන්නේ.

හැබැයි,

2.7 ආපු ඇන්ජින් දෙකම ෆෝ සිලින්ඩර්නේ බන්. ඒවා ආවේ තෙල් කරන්න. ඔය අපි ලග තියෙන එකත් 7.5 පැනල කරනවා. එතකොට 2.7 වීවීටීඅයි (පස්සේ ඩුවල් වීවීටී අයි ආවා මට මතක නෑ ඒ 4.0 සික්ස් සිලින්ඩර් එකමද මේකමද කියලා ) එක මීටත් වඩා තෙල් කරනවා ඇති

හැබැයි ප්‍රාඩෝ 120 එකේ නියම ඇරිල්ල අරින්නනම් සික්ස් සිලින්ඩර් 1GR-FEඇන්ජිම ගන්න ඕනේ. 4000cc v6. හැබැයි මගේනම් මතය ගෙදර පාවිච්චියට බරපතල වැඩී ඒක

[QUOTE="රත්තරං, post: 19547179, member: 391748"] [B][SIZE=3] මට 2014/ 2015 එකක් පදින්න ලැබුන්නෑ බන්.. යාලුවෙක් ගාවවත් නෑනේ එකක්:baffled:. ඇයි බන් මොකක්ද කේස් එක? 2005 එකක් නම් තියෙනවා FZ නම්බර් එකක්. මතක විදිහට එම්බසි එකකින් ගත්තේ. ඒකනම් යමර යෑමක් බන් යන්නේ:confused: අලුත් එකේ මොකක්ද මචන් කේස් එක? ප්‍රාඩෝ එක ගැන කියනවනම් අපේ තියෙන්නේ 120යේ පරනම මොඩල් එක. මේක 2002 එකක්. ඉතින් මේකේ තියෙන්නේ 3RZ-FE කියන ඇන්ජිම. 150hp. ඊට පස්සේ මචන් 2004න් පස්සේ 2.7 මේ ඇන්ජිම වෙනුවට ආවේ 2TR-FE ඇන්ජිම ඒක VVTI, DHOC, 16valve. හැබැයි මචෝ 2.7 මොඩල් එක ගත්තහම පරන ඇන්ජිම මට දැනෙන විදිහටනම් අලුත් එකට වඩා පිකප්. හෝස්පවර් 10ක් ද කොහෙද පරන එක අඩුයි අලුත් එකට වඩා. ඒත් පරන එක යනවා බන්. මම අද්දැකීමෙන් කියන්නේ. හැබැයි, 2.7 ආපු ඇන්ජින් දෙකම ෆෝ සිලින්ඩර්නේ බන්. ඒවා ආවේ තෙල් කරන්න. ඔය අපි ලග තියෙන එකත් 7.5 පැනල කරනවා. එතකොට 2.7 වීවීටීඅයි (පස්සේ ඩුවල් වීවීටී අයි ආවා මට මතක නෑ ඒ 4.0 සික්ස් සිලින්ඩර් එකමද මේකමද කියලා ) එක මීටත් වඩා තෙල් කරනවා ඇති හැබැයි ප්‍රාඩෝ 120 එකේ නියම ඇරිල්ල අරින්නනම් සික්ස් සිලින්ඩර් 1GR-FEඇන්ජිම ගන්න ඕනේ. 4000cc v6. හැබැයි මගේනම් මතය ගෙදර පාවිච්චියට බරපතල වැඩී ඒක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom