Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JEPPANGE DESHAPALANA WIYARUWA / PALI GANIMA HELA DAKIMU.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KOTIYAKA DEKAKA PUNCHI HORAKAMAKATA MEHEMA PALIGANNA JEPPAN SIYALU DENA BANGA WEWA

දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් - මහින්ද රාජපක්ෂ

දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.

සුළු කාරණා මුල් කරගනිමින් දේශපාලන නායකයින් මෙලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙවැනි ක්‍රියා දේශපාලන පළිගැනීම් ලෙස හැර අන්‍ය ආකාරයකින් දැකිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂිත වූ රෝගී තත්ත්වයක් නොමැති බවත්, පවතින සුපුරුදු අසනීප තත්ත්වයන් පමණක් පවතින බව තමන් නිරීක්ෂණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ නිරත වන්නෙකුට මෙවැනි දේ උරුම බවත්, වික්‍රමසිංහ මහතා ඊට ශක්තිමත්ව මුහුණ දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[QUOTE="hichchiputha, post: 30916382, member: 565736"] [HEADING=2]KOTIYAKA DEKAKA PUNCHI HORAKAMAKATA MEHEMA PALIGANNA JEPPAN SIYALU DENA BANGA WEWA [/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් - මහින්ද රාජපක්ෂ[/HEADING] දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය. සුළු කාරණා මුල් කරගනිමින් දේශපාලන නායකයින් මෙලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙවැනි ක්‍රියා දේශපාලන පළිගැනීම් ලෙස හැර අන්‍ය ආකාරයකින් දැකිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂිත වූ රෝගී තත්ත්වයක් නොමැති බවත්, පවතින සුපුරුදු අසනීප තත්ත්වයන් පමණක් පවතින බව තමන් නිරීක්ෂණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ නිරත වන්නෙකුට මෙවැනි දේ උරුම බවත්, වික්‍රමසිංහ මහතා ඊට ශක්තිමත්ව මුහුණ දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom