JEPPANGE DESHAPALANA WIYARUWA / PALI GANIMA HELA DAKIMU.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    KOTIYAKA DEKAKA PUNCHI HORAKAMAKATA MEHEMA PALIGANNA JEPPAN SIYALU DENA BANGA WEWA​

    දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් - මහින්ද රාජපක්ෂ​


    දේශපාලනයේ නිරත වීමේදී සිරගතවීම් යනු උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.

    සුළු කාරණා මුල් කරගනිමින් දේශපාලන නායකයින් මෙලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙවැනි ක්‍රියා දේශපාලන පළිගැනීම් ලෙස හැර අන්‍ය ආකාරයකින් දැකිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂිත වූ රෝගී තත්ත්වයක් නොමැති බවත්, පවතින සුපුරුදු අසනීප තත්ත්වයන් පමණක් පවතින බව තමන් නිරීක්ෂණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ නිරත වන්නෙකුට මෙවැනි දේ උරුම බවත්, වික්‍රමසිංහ මහතා ඊට ශක්තිමත්ව මුහුණ දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     
    • Love
    Reactions: Draco Malfoy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මේ වගේ "සුළු" දේකට ඇක්ෂන් ගැනීම වැරදියි.... ඔව් ඔව් තද තද මයිනෝ