Jeppo මෙහෙ වරෙන්, serious ප්‍රශ්නයක් අහන්නෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,347
    113
    දැන් JVP උන්ගෙ විදියට උන් පඩි ගන්නෙ නෑනේ. පඩිය යනවා කියනවානේ උන්ගෙ අරමුදලට? ඒක හරි කියමුකෝ. එතකොට උන් ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට allowance එකක් දෙනවද? නැත්තන් උන් වියදම් කරලා බිල දුන්නාම අරමුදලෙන් settle කරනවද?

    වියදම් කරන ඒවාත් JVP එකෙන් පාලනය කරනවද? නැත්තන් තමන් කැමැති විදියට ඉන්න පුලුවන්ද?

    @Bitter Truth @Kumbhakarna22
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,549
    167,060
    113
    එකමත් එක රටක
    අරමුදල හරහා ගන්නවා බන් !
    පඩි ගන්නේ නෑ කියලා ඒ සල්ලි භාණ්ඩාගාරයට දෙන්නේ නෑ නේ .
    උන්ගේම පක්ෂෙට දෙන්නේ .
    වෙන පොදු මිනිස්සුන්ගේ අරමුදලකටත් නෙවෙයි යන්නේ .

    කාගේ හරි සල්ලි ඌ ට ඕන , ඌ නියෝජනය කරන අරමුදල ට යනවා කියන්නෙම ඌ සල්ලි ගන්නවා කියන එක .
    නැත්නම් දාපංකෝ UNP අරමුදලට NPP අරමුදලට නොදා . . එහෙම කරමු කිව්වොත් ඔය අපි සල්ලි ගන්නේ නෑ කියන උන් හා ගනින් කියයි ද ??
    :lol: 🤌
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,995
    113
    sri lanka love GIF by Viber
     
    • Haha
    Reactions: Hasistranger

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුබ නැකතට ආව කොටා අවුරුදු සමරන්නෙ නැත්තේ ඇවිල්ලා
     
    • Haha
    Reactions: Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    නිකමට අහන්නේ අරමුදලට ( non profitable fund) එකකට ලැබෙන ප්‍රධාන යි. ඒ අරමුදලෙන් ලැබෙන ප්‍රධාන යි වලට ආදායම් බදු වදිනවාද?
     
    • Like
    Reactions: tharakaf

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    දැන් JVP උන්ගෙ විදියට උන් පඩි ගන්නෙ නෑනේ. පඩිය යනවා කියනවානේ උන්ගෙ අරමුදලට? ඒක හරි කියමුකෝ. එතකොට උන් ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට allowance එකක් දෙනවද? නැත්තන් උන් වියදම් කරලා බිල දුන්නාම අරමුදලෙන් settle කරනවද?

    වියදම් කරන ඒවාත් JVP එකෙන් පාලනය කරනවද? නැත්තන් තමන් කැමැති විදියට ඉන්න පුලුවන්ද?

    @Bitter Truth @Kumbhakarna22
    Aramudalen un aye padiya gannawa , aye deal komis walin loku keli unta hambu wenawa
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නිකමට අහන්නේ අරමුදලට ( non profitable fund) එකකට ලැබෙන ප්‍රධාන යි. ඒ අරමුදලෙන් ලැබෙන ප්‍රධාන යි වලට ආදායම් බදු වදිනවාද?
    naha
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක

    තැරි නාකි පොන්න පකයා බැඳුම්කර වෙන්දේසිය වෙලාවෙ ෆෝන් එකෙන් මංකොල්ලෙ රන් කරා වගේ පිල්ලෙයාන්ටත් ටෝක් කරන්න හදල තියෙන්නෙ.

    කැරි නාකි වේස පකයා
     
    • Like
    Reactions: samindi

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    දැන් JVP උන්ගෙ විදියට උන් පඩි ගන්නෙ නෑනේ. පඩිය යනවා කියනවානේ උන්ගෙ අරමුදලට? ඒක හරි කියමුකෝ. එතකොට උන් ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට allowance එකක් දෙනවද? නැත්තන් උන් වියදම් කරලා බිල දුන්නාම අරමුදලෙන් settle කරනවද?

    වියදම් කරන ඒවාත් JVP එකෙන් පාලනය කරනවද? නැත්තන් තමන් කැමැති විදියට ඉන්න පුලුවන්ද?

    @Bitter Truth @Kumbhakarna22
    අරමුදලට යන ගානට සමාන ගානක් අරමුදලෙන් උන්ට දෙනවා. එතකොර අරමුදලට සල්ලිත් එනවා. උන්ට ප්‍රශ්නෙකුත් නෑ. උන් පඩි ගන්නෙත් නෑ.

    Season 6 Knowledge GIF by Friends