Jeppo hinawei mewata

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    LZwDKFd.png

    182500522_3638297142948899_2878534095080941631_n.jpg




    ඔන්න එක පහේ පන්තියක්

    තිබුණලු.

    ටීචර් චක්කරේ පාඩම් ගන්නවලු. ඇම්ඩා නැගිටිනවා.

    පස් වරක් චක්කරේ කියනවා

    බලන්න."

    මුට මතක නෑලු ටිචර්ට දැන්මල

    තමුසෙ අනිත් දවසෙ චක්කරේ පාඩම් කරන්නෙ නැතුව ආවොත්, ඔලුවෙන් හිටවනවා. හරිද? "

    ඉස්කෝලෙ ඇරලා ගෙදර ගිය වෙලාවෙ ඉඳන් ඔලුවෙන් හිට ගන්න ප්‍රැක්ටිස් කරනවලු.

    උඩ පින්තූරය මේකට අදාල නැත.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    උන් ඵහෙම හරි දෙයක් කරනව ජෙප්පො මොනාද කරන්නෙ..මයික් ටිකක් බදන් කුණු හොයනවා විතරයි...
     
    • Dislike
    Reactions: RLT4U and flag au:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    JVP rata duna nam , mita wada hodai...mama jepek newai.....

    උන් ඵහෙම හරි දෙයක් කරනව ජෙප්පො මොනාද කරන්නෙ..මයික් ටිකක් බදන් කුණු හොයනවා විතරයි...
    awrudu 70 k kara...pae salli hora kawa...JVP is not perfect
    ------ Post added on May 10, 2021 at 10:40 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,849
    1
    56,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මනුස්සයෙකුට නිදාගන්න පුලුවන් විදිහට හදනවද බන් ඔය ඇඳවල්? නැත්නම් ප්‍රවෘත්තිවලට පෙන්නල මිනිස්සුන්ව රවට්ටන්න විතරද?