Jepponta kata uththara nethi thread

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    Anura Kumara Janapathi, Harini, Lal kantha, Sunil Hadunneththi, Bimal Ratnayake la parliament eke innawa, 2/3 balayakuth hambuna,

    ඒ කාලේ මෙහෙමත් වුනාද?

    නාමල් දවසේ මාතෘකාව නිසා මේක දාන්නේ. එදා ‍රෝහිත අබේගුණවර්ධන වරාය විෂය භාරව හිටි අමාත්‍යවරයෙක්. වරායට තම දිස්තික්කයේ තරුණයෙක් දාගන්න වරාය ඇමතිට එදා බැහැ.

    වරාය භාර නිල නොවන ඇමති වුනේ නිකම්ම මන්ත්‍රී කෙනෙකු වූ නාමල් රාජපක්ෂ. මේ නිසා වරාය ඇමතිත් නාමල්ට පින්සෙණ්ඩු වූ හැටි මේ ලිපිය සාක්ෂි දරනවා.

    1000055375.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Anura Kumara Janapathi, Harini, Lal kantha, Sunil Hadunneththi, Bimal Ratnayake la parliament eke innawa, 2/3 balayakuth hambuna,

    ඒ කාලේ මෙහෙමත් වුනාද?

    නාමල් දවසේ මාතෘකාව නිසා මේක දාන්නේ. එදා ‍රෝහිත අබේගුණවර්ධන වරාය විෂය භාරව හිටි අමාත්‍යවරයෙක්. වරායට තම දිස්තික්කයේ තරුණයෙක් දාගන්න වරාය ඇමතිට එදා බැහැ.

    වරාය භාර නිල නොවන ඇමති වුනේ නිකම්ම මන්ත්‍රී කෙනෙකු වූ නාමල් රාජපක්ෂ. මේ නිසා වරාය ඇමතිත් නාමල්ට පින්සෙණ්ඩු වූ හැටි මේ ලිපිය සාක්ෂි දරනවා.

    View attachment 245878
    🤭🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    මට තින ලොකු පස්නයක් ඇයි මෙයට - විස්වාස කියන්නේ නැතුව විස්වාසි කියල ලියන්නේ ?
     
    • Haha
    Reactions: ElaBaba

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මට තින ලොකු පස්නයක් ඇයි මෙයට - විස්වාස කියන්නේ නැතුව විස්වාසි කියල ලියන්නේ ?
    adjective එකක් විදිහට නේ? විශ්වාස කියද්දි නිකන් verb එකක් වගේනේ
     
    • Like
    Reactions: pavithra_uk

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට තින ලොකු පස්නයක් ඇයි මෙයට - විස්වාස කියන්නේ නැතුව විස්වාසි කියල ලියන්නේ ?

    රෝහිතය ඔය අපිට ලොකු වාසියක් තියෙනව මේකෙන් කියල නාමල්ට ව්‍යංගයෙන් කියන්නෙ..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,758
    1,274
    113
    Mars
    ova wage letters normal ban politics karana un athare.
    Karanna ona qualifications walata vitharak yanna puluwan vidiyata system ekak hadana eka.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    "අඩුම ගානෙ පුක දිගෙන වැඩ කරාම ජොබ් එකක් හරි දිලා. ජෙප්පොන්ට ඒකත් නෑ" කියලද කියන්න හදන්නෙ? :lol: :lol: :lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    ova wage letters normal ban politics karana un athare.
    Karanna ona qualifications walata vitharak yanna puluwan vidiyata system ekak hadana eka.
    Rohitha ya hitapu waraaya emathi,
    hebei miniha permission ganne Namal gen,
    methana kiyanne, Namal baby ta thibba power eka, mona emathiya unath wedak ne, hemoma hitiye Namal he yatin