Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JesonRulez (ජේසෝන් කොල්ල )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JesonRulez (ජේසෝන් කොල්ල )

ජේසෝන් ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..හැමදාම කිරියට එන කෙනෙක් නම් ජේසෝන් ව හොදට දන්නවා ...මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට ජේසෝන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...හැබැයි මොනවා උනත් හිත හොද එකා ...මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් ජේසෝන් ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ බලු කුක්කාගේ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!!

මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල

[QUOTE="rigamage, post: 19132940, member: 20088"] [b]JesonRulez (ජේසෝන් කොල්ල )[/b] [IMG]http://elakiri.com/forum/customavatars/avatar482203_30.gif[/IMG] [SIZE="4"]ජේසෝන් ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..:no::no:හැමදාම කිරියට එන කෙනෙක් නම් ජේසෝන් ව හොදට දන්නවා ...:dull::dull:මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට ජේසෝන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...:lol::lol::lol:හැබැයි මොනවා උනත් හිත හොද එකා ...:):)මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් ජේසෝන් ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ බලු කුක්කාගේ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!! :):):) [/SIZE] [SIZE="3"][COLOR="Red"][SIZE="2"]මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල [/SIZE][/COLOR][/SIZE]:dull::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom