Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JesonRulez...why??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JesonRulez නැමැත්තාට/නැමැත්තියට fake accounts රාශියක් ඇති අතර යම් පුද්ගලයෙක් ඔහු/ඇය කැමැති නැති දෙයක් සිදු කල විට එම සියලු fake accounts වලින් -රේප් ලබා දෙන්න උත්සහ කරන බව මට හිතෙනවා. යම් කෙනෙක් අතින් වරදක් සිද්ද උනාම -රේප් දීම පිළිගන්න පුළුවන්. එත් උන්මත්තකයෙක්/උන්මත්තිකාවක් වගේ පොඩි රේප් ප්රමාණයක් තියන කෙනෙක්ව රතු කරන්නම හිතාගෙන එහෙම කරන එක වැරදී නේද? අනික මේකේ hive links දාපු එකම කෙනත් මම නෙවෙයි නේ නේද ?

මම හිතාගෙන හිටියේ ඔහු/ඇය හොද කෙනෙක් කියල. පස්සේ තමා මටත් තේරුනේ මොහු/මැයගේ තරම. ඒකයි මම මේ ත්රෙඩ් එක උනත් දාන්න හේතුව.

ඇත්තටම මෙහෙම කරන එක අනුමත කරන්න බෑ නේද ? මම වැරදී නම් එකත් කියන්න.

සිද්දියට පාදක වූ ත්රෙඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1648185

මොහු/මැය මට තර්ජනය කල අයුරු  (මේ වන විටත් මම හිතන් හිටියේ මොහු/මැය කරන්නේ විහිළුවක් කියලයි.)

maxboysl පවා මොහු/මැය ගේ ක්රියාව හෙලා දුටු අයුරු

අවසානයේ ඉතාමත් සුළු රේප් ප්රමාණයක් ඇති මගේ රේප් විශාල ප්රමාණයක් fake accounts යොදාගෙන කපා ඇති අයුරු.

ඇත්තටම රේප් කැපිය යුත්තේ මගේද JesonRulezගේ ද ?

ප.ලි. JesonRulez යනු පිරිමියෙක්ද නැතිනම් ස්ත්රියක්ද යන්න මා පුද්ගලිකව නොදන්නා නිසා පාර්ශවයන් දෙකම ආවරණය වන සේ ඔහු/ඇය යන්න මෙහිදී භාවිතා කර ඇත.තවද JesonRulez ගේ වචන භාවිතාවෙන් ලිංගය තීරණය කිරීමට මට අපහසු වීමද එයට තවත් කාරණයක් වූ අතර මා සහ JesonRulez අතර කිසිදු පුද්ගලික ප්රශ්නයක් නැති බවද කරුණාවෙන් සලකන්න.

[QUOTE="BlindSnake, post: 17533486, member: 499823"] [COLOR="DarkSlateBlue"][SIZE="3"]JesonRulez නැමැත්තාට/නැමැත්තියට fake accounts රාශියක් ඇති අතර යම් පුද්ගලයෙක් ඔහු/ඇය කැමැති නැති දෙයක් සිදු කල විට එම සියලු fake accounts වලින් -රේප් ලබා දෙන්න උත්සහ කරන බව මට හිතෙනවා. යම් කෙනෙක් අතින් වරදක් සිද්ද උනාම -රේප් දීම පිළිගන්න පුළුවන්. එත් උන්මත්තකයෙක්/උන්මත්තිකාවක් වගේ පොඩි රේප් ප්රමාණයක් තියන කෙනෙක්ව රතු කරන්නම හිතාගෙන එහෙම කරන එක වැරදී නේද? අනික මේකේ hive links දාපු එකම කෙනත් මම නෙවෙයි නේ නේද ? මම හිතාගෙන හිටියේ ඔහු/ඇය හොද කෙනෙක් කියල. පස්සේ තමා මටත් තේරුනේ මොහු/මැයගේ තරම. ඒකයි මම මේ ත්රෙඩ් එක උනත් දාන්න හේතුව. ඇත්තටම මෙහෙම කරන එක අනුමත කරන්න බෑ නේද ? මම වැරදී නම් එකත් කියන්න. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkRed"][U][B]සිද්දියට පාදක වූ ත්රෙඩ් එක[/B][/U] [/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1648185[/url] [SIZE="3"][COLOR="Red"][B][U]මොහු/මැය මට තර්ජනය කල අයුරු[/U][/B] [/COLOR][/SIZE] ([I]මේ වන විටත් මම හිතන් හිටියේ මොහු/මැය කරන්නේ විහිළුවක් කියලයි.[/I]) [IMG]http://i58.tinypic.com/dca7hx.png[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][U][B]maxboysl පවා මොහු/මැය ගේ ක්රියාව හෙලා දුටු අයුරු [/B][/U] [/COLOR][/SIZE] [IMG]http://i59.tinypic.com/se99au.png[/IMG] [SIZE="3"][COLOR="DarkGreen"][U][B]අවසානයේ ඉතාමත් සුළු රේප් ප්රමාණයක් ඇති මගේ රේප් විශාල ප්රමාණයක් fake accounts යොදාගෙන කපා ඇති අයුරු. [/B][/U][/COLOR][/SIZE] [IMG]http://i62.tinypic.com/2utruc7.png[/IMG] [CENTER][SIZE="4"][COLOR="Red"]ඇත්තටම රේප් කැපිය යුත්තේ මගේද JesonRulezගේ ද ?[/COLOR][/SIZE][/CENTER] ප.ලි. JesonRulez යනු පිරිමියෙක්ද නැතිනම් ස්ත්රියක්ද යන්න මා පුද්ගලිකව නොදන්නා නිසා පාර්ශවයන් දෙකම ආවරණය වන සේ ඔහු/ඇය යන්න මෙහිදී භාවිතා කර ඇත.තවද JesonRulez ගේ වචන භාවිතාවෙන් ලිංගය තීරණය කිරීමට මට අපහසු වීමද එයට තවත් කාරණයක් වූ අතර මා සහ JesonRulez අතර කිසිදු පුද්ගලික ප්රශ්නයක් නැති බවද කරුණාවෙන් සලකන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom