JesonRulez...why??

BlindSnake

Member
Feb 27, 2014
191
20
0
Gedara
JesonRulez නැමැත්තාට/නැමැත්තියට fake accounts රාශියක් ඇති අතර යම් පුද්ගලයෙක් ඔහු/ඇය කැමැති නැති දෙයක් සිදු කල විට එම සියලු fake accounts වලින් -රේප් ලබා දෙන්න උත්සහ කරන බව මට හිතෙනවා. යම් කෙනෙක් අතින් වරදක් සිද්ද උනාම -රේප් දීම පිළිගන්න පුළුවන්. එත් උන්මත්තකයෙක්/උන්මත්තිකාවක් වගේ පොඩි රේප් ප්‍රමාණයක් තියන කෙනෙක්ව රතු කරන්නම හිතාගෙන එහෙම කරන එක වැරදී නේද? අනික මේකේ hive links දාපු එකම කෙනත් මම නෙවෙයි නේ නේද ?
මම හිතාගෙන හිටියේ ඔහු/ඇය හොද කෙනෙක් කියල. පස්සේ තමා මටත් තේරුනේ මොහු/මැයගේ තරම. ඒකයි මම මේ ත්‍රෙඩ් එක උනත් දාන්න හේතුව.
ඇත්තටම මෙහෙම කරන එක අනුමත කරන්න බෑ නේද ? මම වැරදී නම් එකත් කියන්න.

සිද්දියට පාදක වූ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1648185

මොහු/මැය මට තර්ජනය කල අයුරු (මේ වන විටත් මම හිතන් හිටියේ මොහු/මැය කරන්නේ විහිළුවක් කියලයි.)
dca7hx.png

maxboysl පවා මොහු/මැය ගේ ක්‍රියාව හෙලා දුටු අයුරු
se99au.png

අවසානයේ ඉතාමත් සුළු රේප් ප්‍රමාණයක් ඇති මගේ රේප් විශාල ප්‍රමාණයක් fake accounts යොදාගෙන කපා ඇති අයුරු.
2utruc7.png

ඇත්තටම රේප් කැපිය යුත්තේ මගේද JesonRulezගේ ද ?

ප.ලි. JesonRulez යනු පිරිමියෙක්ද නැතිනම් ස්ත්‍රියක්ද යන්න මා පුද්ගලිකව නොදන්නා නිසා පාර්ශවයන් දෙකම ආවරණය වන සේ ඔහු/ඇය යන්න මෙහිදී භාවිතා කර ඇත.තවද JesonRulez ගේ වචන භාවිතාවෙන් ලිංගය තීරණය කිරීමට මට අපහසු වීමද එයට තවත් කාරණයක් වූ අතර මා සහ JesonRulez අතර කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නැති බවද කරුණාවෙන් සලකන්න.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඌ ලල් එකට දපු thread එක උම්බ නෙහ් බන් serious අරන් තියෙන්නෙ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඕකා මහ සෙවල බල්ලෙක්.....:angry:
    ෆිට් එකේ ඉඳලා කොටවන එක කරන්නේ...ඕක හින්දා හොඳ උන් සෑහෙන්න කිරිය දාලා ගියා.... ඕකා ජොබ් වලට දානවා කියලා කොල්ලන්ගෙන් සල්ලි ඉල්ලපු සීන් එකකුත් තිබ්බා....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ මම කියපු එකක් මගෙන් අහන්නේ නැතුව වෙන එකක්ට විරුද්දව යොදාගැනීම වැරදි. මොන ලබ්බක්ද

    ජෝසන්ට මම ඕක කිවුවේ පොඩ්ඩක් අවුස්සන්න. උ මට රේප් දීලත් තිබුනා ඕකට..
    ඒ වගේම තව එකක් කපලත් තිබුන. ඒ රේප් කපලා තියෙන්නේ ජේසනා කියලා මම හිතන්නේ නැහැ. වෙන් කවුරු හරි කපුවා කියලා මම හිතන්නේ. මගේ ප්‍රශ්නයක් නැහැ ඒ ගැන.

    පලි --ත්‍රෙඩ් එක දාපු එකා රේප් වලට වඩා උබට ජිවිතේ දුක් වෙන්න් දේවල් තියෙයි. එවට දුක් වෙන්නේ දුක් ඉතුරු කරගනින්
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JesonRulez නැමැත්තාට/නැමැත්තියට fake accounts රාශියක් ඇති අතර යම් පුද්ගලයෙක් ඔහු/ඇය කැමැති නැති දෙයක් සිදු කල විට එම සියලු fake accounts වලින් -රේප් ලබා දෙන්න උත්සහ කරන බව මට හිතෙනවා. යම් කෙනෙක් අතින් වරදක් සිද්ද උනාම -රේප් දීම පිළිගන්න පුළුවන්. එත් උන්මත්තකයෙක්/උන්මත්තිකාවක් වගේ පොඩි රේප් ප්‍රමාණයක් තියන කෙනෙක්ව රතු කරන්නම හිතාගෙන එහෙම කරන එක වැරදී නේද? අනික මේකේ hive links දාපු එකම කෙනත් මම නෙවෙයි නේ නේද ?
    මම හිතාගෙන හිටියේ ඔහු/ඇය හොද කෙනෙක් කියල. පස්සේ තමා මටත් තේරුනේ මොහු/මැයගේ තරම. ඒකයි මම මේ ත්‍රෙඩ් එක උනත් දාන්න හේතුව.
    ඇත්තටම මෙහෙම කරන එක අනුමත කරන්න බෑ නේද ? මම වැරදී නම් එකත් කියන්න.

    සිද්දියට පාදක වූ ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1648185

    මොහු/මැය මට තර්ජනය කල අයුරු (මේ වන විටත් මම හිතන් හිටියේ මොහු/මැය කරන්නේ විහිළුවක් කියලයි.)
    dca7hx.png

    maxboysl පවා මොහු/මැය ගේ ක්‍රියාව හෙලා දුටු අයුරු
    se99au.png

    අවසානයේ ඉතාමත් සුළු රේප් ප්‍රමාණයක් ඇති මගේ රේප් විශාල ප්‍රමාණයක් fake accounts යොදාගෙන කපා ඇති අයුරු.
    2utruc7.png

    ඇත්තටම රේප් කැපිය යුත්තේ මගේද JesonRulezගේ ද ?

    ප.ලි. JesonRulez යනු පිරිමියෙක්ද නැතිනම් ස්ත්‍රියක්ද යන්න මා පුද්ගලිකව නොදන්නා නිසා පාර්ශවයන් දෙකම ආවරණය වන සේ ඔහු/ඇය යන්න මෙහිදී භාවිතා කර ඇත.තවද JesonRulez ගේ වචන භාවිතාවෙන් ලිංගය තීරණය කිරීමට මට අපහසු වීමද එයට තවත් කාරණයක් වූ අතර මා සහ JesonRulez අතර කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නැති බවද කරුණාවෙන් සලකන්න.

    මම උඹේ රේප් කැපුවේ නෑ බන්, අනික මට වෙන accounts ඇත්තෙත් නෑ. ඒ වෙලාවේ ආතල් එකට එහෙම කිව්වේ. අනේ මන්ද බන්. උඹල වගේ එවුන් ගැන දුකත් හිතෙනවා. ජීවිතේ ඔයිට වඩා ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා මචන්. මේ වගේ පොඩි දේවල් වලට හිත රිද්ද ගන්න ගියොත් හෙන අමාරුයි මේ ලෝකේ ජීවත් වෙන්න. :)

    REP 6+ :)
     
    • Like
    Reactions: 001flyD

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජෙසොන් කියන්නෙ හොද වැදගත් එලකිරි සමාජිකයෙක්
    එයා ගොඩාක් වැදගත් ත්‍රෙඩ් දපු කෙනෙක් මමනම් දැකලා නැහැ එයා කත් එක්කවත් රණ්ඩු වෙනවා