Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Jesse Ryder in coma after dual assault
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවසීලන්ත ප්රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් කිසියම් පිරිසගේ දැඩි ප්‍රහාරයකට ලක්වී බලපතල තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ක්‍රයිස්චර්ච්හි මත්පැන් හලකින් පිටව යද්දී රයිඩර් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

සිහිසුන්ව සිටින රයිඩර්ගේ හිසේ පැලීම් තුවාල ඇති බවත් ශරීරිරයේ අභ්‍යන්තරයේ ද තුවාල ඇති බවත් වෛද්‍ය වාර්තා පවසයි.

රයිඩර් මත්පැන් පානය කිරීමෙන් පසුව කළහකාරි ලෙස හැසිරුණු බවට මීට පෙර ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය මත්පැන් පානය නිසා කළහකාරි හැසිරීමෙන් සිදුවූ දෙයක් ලෙස මෙතෙක් සනාථ වී නොමැති බව පොලිසිය පවසයි.

මෙහිදී මත්පැන් හලෙන් පිටදී රයිඩර් කීපදෙනකු සමග බහින්බස් වීමකට මැදිවී ඇති බවත් පසුව ඔහු අසළ තිබූ අවන්හළකට ගොස් ඇති බවත් වාර්තා වේ. එහිදී බහින්බස් වූ පිරිස රයිඩර්ට පහරදී ඇති බව වාර්තා වේ.

නවසීලන්ත අගමැති ජෝන් කී මහතා මෙම ප්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ එයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තමන් උපදෙස් දුන් බවයි.

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවකු වන ‘ජෙසී රයිඩර්’ යැයි ඔහුව හදුනාගෙන පහර දුන්නේ දැයි සැකයක් මතු වන බව ද පොලිසිය බවයි.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී හීත් මිල්ස් මහතා පවසන්නේ රයිඩර් මත්පැන් පානය කළ පසු කළහකාරි ලෙස හැසිරෙන බවත් මීට සති කීපයකට පෙරත් ඔහු ඒ අකාරයට හැසිරී ඇති බවත්ය.

රයිඩර්ට පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව ද වාර්තා වේ.

28 හැවිරිදි රයිඩර් අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල නියෝජනය කරන අතර රයිඩර් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි දිනට පෙර මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. එහිදී රයිඩර් ඇමෙරිකානු ඩොලර් 260,000 කට අළෙවි විය.

හිටපු ඕස්ටේ්රලියානු පිතිකරුවකු වන ඬේවිඞ් හුක්ස් 2004 වසරේ මෙල්බන්හි මත්පැන් හලක් අසළදී මෙවැනිම ප්‍රහාරයකට ලක්වීමෙන් මරණ පත්විය.

[QUOTE="rochel1977, post: 14703460, member: 371"] [CENTER][SIZE="4"]නවසීලන්ත ප්රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් කිසියම් පිරිසගේ දැඩි ප්‍රහාරයකට ලක්වී බලපතල තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ක්‍රයිස්චර්ච්හි මත්පැන් හලකින් පිටව යද්දී රයිඩර් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. [IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/153500/153551.jpg[/IMG] [IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/153000/153076.jpg[/IMG] සිහිසුන්ව සිටින රයිඩර්ගේ හිසේ පැලීම් තුවාල ඇති බවත් ශරීරිරයේ අභ්‍යන්තරයේ ද තුවාල ඇති බවත් වෛද්‍ය වාර්තා පවසයි. රයිඩර් මත්පැන් පානය කිරීමෙන් පසුව කළහකාරි ලෙස හැසිරුණු බවට මීට පෙර ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය මත්පැන් පානය නිසා කළහකාරි හැසිරීමෙන් සිදුවූ දෙයක් ලෙස මෙතෙක් සනාථ වී නොමැති බව පොලිසිය පවසයි. මෙහිදී මත්පැන් හලෙන් පිටදී රයිඩර් කීපදෙනකු සමග බහින්බස් වීමකට මැදිවී ඇති බවත් පසුව ඔහු අසළ තිබූ අවන්හළකට ගොස් ඇති බවත් වාර්තා වේ. එහිදී බහින්බස් වූ පිරිස රයිඩර්ට පහරදී ඇති බව වාර්තා වේ. නවසීලන්ත අගමැති ජෝන් කී මහතා මෙම ප්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ එයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තමන් උපදෙස් දුන් බවයි. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවකු වන ‘ජෙසී රයිඩර්’ යැයි ඔහුව හදුනාගෙන පහර දුන්නේ දැයි සැකයක් මතු වන බව ද පොලිසිය බවයි. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී හීත් මිල්ස් මහතා පවසන්නේ රයිඩර් මත්පැන් පානය කළ පසු කළහකාරි ලෙස හැසිරෙන බවත් මීට සති කීපයකට පෙරත් ඔහු ඒ අකාරයට හැසිරී ඇති බවත්ය. රයිඩර්ට පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව ද වාර්තා වේ. 28 හැවිරිදි රයිඩර් අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල නියෝජනය කරන අතර රයිඩර් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි දිනට පෙර මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. එහිදී රයිඩර් ඇමෙරිකානු ඩොලර් 260,000 කට අළෙවි විය. හිටපු ඕස්ටේ්රලියානු පිතිකරුවකු වන ඬේවිඞ් හුක්ස් 2004 වසරේ මෙල්බන්හි මත්පැන් හලක් අසළදී මෙවැනිම ප්‍රහාරයකට ලක්වීමෙන් මරණ පත්විය. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom