ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ගැන උනන්දුවක් දක්වන අයට හොද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක බලන කතෝලික හෝ ක්‍රිස්තියානි අයෙක්ට තේරුම් යයි තමන් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක්ද එහෙමත් නැත්නම් නාමික කතෝලිකයෙක්ද යනවග. මේ Film එක ලෝකය පුරා භාෂා 176 ආසන්න ප්‍රමාණයකට හඩ කැවූවක් වන අතර සිංහල භාෂාවට හඩ කවා ඇත්තේ මෑත කාලයේදීයි. උන් වහන්සේ කිව්ව හැම දෙයක්ම ඔබට කරන්න අපහසු වෙන්න පුළුවන්, ඒත් පුලුවන් නම් එක වචනයක් අද ඉදලා සිතට අරගෙන පිලිපදින්න පුළුවන්ද කියලා බලන්න.
Last edited: