ඕක ලිව්වෙ කොලට් සේනාරත්න සහ නාරද කියල කෙනෙක් වගේ මතක... කියවලා තියෙනව, ඒකෙ ටිකක් හාඩ් ලියල තිබුණට ප්රශ්නයක් විදිහට ගේන්නෙ ජේසුස් ගෙ තරුණ කාලය ගැන විස්තර නැති එක ගැන් තියෙන උපකල්පනයක්....යේසුස් නම් බුද්ධ ්රාවකයාණෝ
පොත බලන්න
ඔය පොත ගැන මට ප්රශ්නයක් හැටියට තිබ්බෙ සහ මට මතක හිටිය කාරණාව ටිකක් ඩාක් විහිළුවක්.. මම ඒ වගේ එකක් බලාපොරොත්තු උනේ නෑ සහ මම අනිමත කරන්නෙත් නෑ...
විහිළුව;
කන්යාරාමයකට හොරෙක් කඩා පැනලා රෑක, ලොකු කලබලයක්.. පහුවදා උදේම...
පාලිකාව කන්යා සොයුරියො ටිකක් පෝලිමට තියලා ප්රස්න කරනවා.. සිද්ධියෙ හැටියට හොරා එක්ක අයුතු විදිහට හැසිරිලා.
පව් සමා කරගන්න එක එක්කෙනාට පෝලිමට අල්තරය ඉස්සරහ තියෙන ශුද්ධ ජලය තියෙන එකක් ඉස්සරහට පමුණුවලා පව් සමාකරන්න කියනවා...
කන්යා සොයුරි 01: මම නම් හිරාගෙ ලිංගය දැක්කා විතරයි...
පාලිකාව අ: එහෙනම් ඔය ජලයෙන් ඇස් දෙක හෝදගන්න දරුවා...
කන්යා සොයුරි 02: මම අතින් ඇල්ලුවා විතරයි
පාලිකාව අ: එහෙනම් ඔය ජලයෙන් අත් දෙක හෝදගන්න දරුවා...
කන්යා සොයුරි 03: මම... මම නම්... මේ..
කන්යා සොයුරි 04: පොඩ්ඩක් ඉන්න මම කට හෝද ගන්න කල් පාලිකා තුමිය, මේකි පුක හෝදගන්න කලින්....
Last edited: