Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jesus was a Buddhist Monk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුස්සයන්ගේ පාපයට කමාව දෙන්නයි ජේසුස් වහන්සේ කුරුසියට පත් වුනේ. ඔයාට කටින් වීරයෙක් වෙන්න පූලුවන් නමුත් වැඩේ කරන්න ගියොත් ඔයා පණපිටින් මැරෙයි. ඒ නිසා නොදන්න දේවල් විතරක් කියන්න එපා.

ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද...

ලෝකය අවාසනාවන්ත වුනේ පාපය ලෝකයට ඇතුලත් වුන නිසයි.

කෙටි හැදින්වීමක්

දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා ඒදන් උයනේ මවලා ලෝකය වාසනාවන්ත ලොකයක් කලා නමුත් සාතන්ගේ (සර්පයාගේ)

කීම අහලා දෙවියන් වහන්සේ කන්න එපා කියපු ඒදන් ගහෙන් කඩාගෙන ඇපල් කෑවා. ඒ සමග මනුස්සයාට දීලා තිබුණු දිව්‍යමය භාවය (අමරණියත්වය, ශුද්ධකම) නැති වෛලා ගියා, ඉට පස්සේ ඒ අය පව් වලට නැඹුරු වුනා. කාමමිත්‍යාචාරය වැඩි වුනා මිනී මැරුම් වැඩි වුනා. ඉතින් ලෝකය අවාසනාවන්ත නොවී වාසනාවන්ත වෙයිද ආ

මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා

කෙටියෙන්

සාතන්ව (යක්ෂයාව) ගිණි විලට හෙලන කම් මේ ලෝකයේ කාටවත් සතුටෙන් ජීවත් වෙන්න බැහැ.

අනික එහෙම බලයක් ජේසුස් වහන්සේට නිකං ලැබුනේ නැහැ. උන්වහන්සේ එනම් පොළාවට ආවහම පියාණන්වහන්සේට පැය ගණන් පැය 18 -20 ක් දවස් 80 ක් නිරහාරව ඉදලා යාච්ඥාකරලා තමයි ඉහලින් බලය ලබා ගත්තේ. ඔයාටත් පුලුවන් නම් උත්සහ කරලා බලන්න. පුලුවන්

මනුස්සයාව සතුටින් තියන්න පුලුවන් දේව ආත්මය (ජේසුස් වහන්සේගේ ආත්මය) ඒ අයගේ හදවත තුල ඇත්නම් පමණයි. ඒකට යාච්ඥා කරන්න ඕන. අඩුම දවසට පැය 3 ක් වත්.

එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...

මෙන්න මේකයි ඇත්ත.

තමන්වහන්සේගේ දරුවන් පාපයට නැඹුරු වෙමින් ධර්මිශ්ඨකම . සතයතාවය අත්හැර නොමග යන මොහොතේ උන්වහන්සේ විසින් නියම කලාවූ පාපයේ දඩුවම වඩ වඩාත් මනුස්සයන් කෙරෙහි පැමිණෙන බව දැක උන්වහන්සේ ඒ ගැන අනුකම්පා කරමින් ඔවුන් ලැබිය යුතු දඩුවමට විකල්පයක් ලෙසින් යමක් කරන්නට අදහස් කල සේක. එහි ප්‍රතිපලයක් ලෙසින් තමන්වහන්සේගේ ලයේ සිටියාවූ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්වහන්සේ ලොවට එවමින් අපගේ පාපය උදෙසා දිවි පුදන්නට, පූජාවක් වන්නට ක්රීයා කල සේක.

[QUOTE="Enthiran, post: 24069235, member: 569741"] [SIZE="3"] මනුස්සයන්ගේ පාපයට කමාව දෙන්නයි ජේසුස් වහන්සේ කුරුසියට පත් වුනේ. ඔයාට කටින් වීරයෙක් වෙන්න පූලුවන් නමුත් වැඩේ කරන්න ගියොත් ඔයා පණපිටින් මැරෙයි. ඒ නිසා නොදන්න දේවල් විතරක් කියන්න එපා. [/SIZE] [COLOR="DarkRed"]ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද...[/COLOR] [COLOR="Red"][SIZE="4"]ලෝකය අවාසනාවන්ත වුනේ පාපය ලෝකයට ඇතුලත් වුන නිසයි. [/SIZE][/COLOR] [SIZE="4"]කෙටි හැදින්වීමක් දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා ඒදන් උයනේ මවලා ලෝකය වාසනාවන්ත ලොකයක් කලා නමුත් සාතන්ගේ (සර්පයාගේ) කීම අහලා දෙවියන් වහන්සේ කන්න එපා කියපු ඒදන් ගහෙන් කඩාගෙන ඇපල් කෑවා. ඒ සමග මනුස්සයාට දීලා තිබුණු දිව්‍යමය භාවය (අමරණියත්වය, ශුද්ධකම) නැති වෛලා ගියා, ඉට පස්සේ ඒ අය පව් වලට නැඹුරු වුනා. කාමමිත්‍යාචාරය වැඩි වුනා මිනී මැරුම් වැඩි වුනා. ඉතින් ලෝකය අවාසනාවන්ත නොවී වාසනාවන්ත වෙයිද ආ [/SIZE] [COLOR="darkred"]මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා[/COLOR] [SIZE="4"]කෙටියෙන් සාතන්ව (යක්ෂයාව) ගිණි විලට හෙලන කම් මේ ලෝකයේ කාටවත් සතුටෙන් ජීවත් වෙන්න බැහැ. අනික එහෙම බලයක් ජේසුස් වහන්සේට නිකං ලැබුනේ නැහැ. උන්වහන්සේ එනම් පොළාවට ආවහම පියාණන්වහන්සේට පැය ගණන් පැය 18 -20 ක් දවස් 80 ක් නිරහාරව ඉදලා යාච්ඥාකරලා තමයි ඉහලින් බලය ලබා ගත්තේ. ඔයාටත් පුලුවන් නම් උත්සහ කරලා බලන්න. පුලුවන් මනුස්සයාව සතුටින් තියන්න පුලුවන් දේව ආත්මය (ජේසුස් වහන්සේගේ ආත්මය) ඒ අයගේ හදවත තුල ඇත්නම් පමණයි. ඒකට යාච්ඥා කරන්න ඕන. අඩුම දවසට පැය 3 ක් වත්.[/SIZE] [COLOR="darkred"]එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...[/COLOR] [SIZE="4"] මෙන්න මේකයි ඇත්ත. තමන්වහන්සේගේ දරුවන් පාපයට නැඹුරු වෙමින් ධර්මිශ්ඨකම . සතයතාවය අත්හැර නොමග යන මොහොතේ උන්වහන්සේ විසින් නියම කලාවූ පාපයේ [COLOR="red"]දඩුවම[/COLOR] වඩ වඩාත් මනුස්සයන් කෙරෙහි පැමිණෙන බව දැක උන්වහන්සේ ඒ ගැන අනුකම්පා කරමින් ඔවුන් ලැබිය යුතු දඩුවමට [COLOR="red"]විකල්පයක්[/COLOR] ලෙසින් යමක් කරන්නට අදහස් කල සේක. එහි ප්‍රතිපලයක් ලෙසින් තමන්වහන්සේගේ ලයේ සිටියාවූ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්වහන්සේ ලොවට එවමින් අපගේ පාපය උදෙසා දිවි පුදන්නට, පූජාවක් වන්නට ක්රීයා කල සේක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom