ජේසුස්ගේ ජීවීතේ අවුරුදු 30ක විතර කාලයක් ගැන කොහෙවත් සදහනක් නෑ. ඒ කලේ ඉන්දියාවට ගිහින් බෞද්ධ දර්ශනය හෑදෑරුව කියල කියන්නේ
බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.
මේකේ තියෙන්නේ නම් ජේසුස් තාම ජිවත් වෙලා ඉන්න කතාවක්
https://www.imdb.com/title/tt0756683/
ආගමේ මුලධර්මය හොයනවා, ඒක පිලිපදින විදිහ 365 රට පුරා දේශනා කරනවා, තර්ක විතර්ක ගේනවා. ඒත් ලංකාවේ උන් කීයෙන් කීයක්ද සරල හරයවත් තේරුම් අරන් ජීවත් වෙන්නේ තියන ආගම් 4න්ම. ලංකාව කියන්නේ සද්දෙයි පඩ ගදයි විතරක් තියන. මිත්‍යාමත විශ්වාස කරන, නූගතුන්ගේ ගැට වලට නිතර නිතර අහුවෙන, අකුරු කියවන්න පුලුවන් ඒත් දැනුම නැති, නීතිය හෝ සාර්ධර්ම කරුණට පමණක් සීමා කරපු කම්මැලි ජාතියක් වෙලා.




බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.
මේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් මලවුන්ට පණ දෙන අවස්ථාවක් කාටවත් මේවා බොරුයි කියන්න බෑ. දේව වචනය අනුව මේවා සත්‍ය සාක්ෂි.
මා කෙරෙහි අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්, ඔවුන් (ජේසුස් වහන්සේගේ) මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නේය, අන් භාෂා කතා කරන්නේය, රෝගීන් පිට අත් තැබූ කල්හි ඔවුන් සුවය ලබනවා ඇත. යම් මරණීය වස ජාතියක් කෑවත් ඔවුන්ට කිසිවක් නොවන්නේය.
මේ ඉන්නේ දැනට ලෝකයේ සිටින ජේසුස් වහන්සේ ආලේප කරපු බලවත් දේව දාසයින් දෙදෙනෙක්. මේ අය කරන කැපවීම ඔයාලා දන්නවානම් පුදුම හිතෙයි. ඒ තරම් දුකක් විදල තමයි ජේසුස් වහන්සේගේ ජීවමාන බලය මනුස්සයන්ගේ ජීවත ආලෝකමත් කරන්න භාවිතා කරන්නේ.
https://www.youtube.com/results?search_query=t+b+joshua+miracles+
https://www.youtube.com/results?search_query=benny+hinn+miracles








අගාම මොකක්ද වැඩක් නැහැ අසරණයන්ට පිහිට වෙලා වැරදි නොකර ජිවත් වෙන්ඩ!