Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jesus was a Buddhist Monk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ගැන හෙට පැහැදිලි කරන්නම්

මගේ ඩේටා ඉවරයි. නැත්නම් වීඩියෝ එකක් දානවා, මට අහවල් එක කසනවට නෙවේ මම මේ දේවල් උබලට කියන්නේ. එකෙක් හරි ගැලවුනොත් මට ඒ ගැන සතුටුයි. මට වචා ජේසුස් වහන්සේ සතුටුයි. පුලුවන් නම් දේව මෙහෙයකට ගිහිල්ලම බලන්න. මගේ අම්මවයි තාත්තවයි මැරෙන්න ගිහිල්ලා ඉන්නැද්දී වද්‍යෛ වරුන් කොං කරන වෙලාවෙදී මට පිහිට වුනේ ජේසුස් වහන්සේ විතරයි. මමත් ඔයාලා වගේ තමයි බැන බැන විශ්වාස කලේම නැහැ. නමුත් මම දේව මෙහෙයකට ගයාම මට සත්‍ය වැටහුනා. ඒක නිසා කිසි දෙයක් නොදැන නොදැක විවේචනය කරන්න එපා. හැම දේකම නොදන්න පැත්තක් තියෙනවා.

ඉතින් කරන් දෙයක් නැහ. ලමයි මැරුණට ඒ අය අපායට යන්නේ නහැ. ඒ අය පාරාදීසයට තමයි යන්නේ. ඒ ගැන උන්වහන්සේ දන්නවා.

පාපයේ දරුණුකම නිසා තමයි ලෝකය මෙහෙම විනාසයකට පත්වෙන්නේ. ඒකට උන්වහන්සේට කරන්න දෙයක් නැ. ඒකයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ.

මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

පුතෙක් පාපයක් වරදක් කලාම, තාත්තා ගහිල්ලා දෙකට නැමිලා පූතේ දැන් එන්න ගෙදර යන්න කියලා කියන්නේ නැහැ. පුතා තමයි තාත්තව හොයාගෙන ගිහල්ලා තාත්තේ මට සමාවෙන්න කියලා කරපු පාපය ගැන පසුතැවිලි වෙලා සමාව ගන්න ඕන එතකොට තාත්තා ගහන්න පොල්ලක් අතේ තියන් හිටයත් පුතාට තියෙන අවංක ආදරය නිසා තාත්තා ඔහුට දඩුවම් නොකර ඔහුට සාමාව දෙනවා . අන්න ඒකයි ජෙසුස් වහන්සේගේ ක්‍රමය. දැන් පැහැදිලිද

[QUOTE="Enthiran, post: 24069291, member: 569741"] [SIZE="4"] මම මේ ගැන හෙට පැහැදිලි කරන්නම් මගේ ඩේටා ඉවරයි. නැත්නම් වීඩියෝ එකක් දානවා, මට අහවල් එක කසනවට නෙවේ මම මේ දේවල් උබලට කියන්නේ. එකෙක් හරි ගැලවුනොත් මට ඒ ගැන සතුටුයි. මට වචා ජේසුස් වහන්සේ සතුටුයි. පුලුවන් නම් දේව මෙහෙයකට ගිහිල්ලම බලන්න. මගේ අම්මවයි තාත්තවයි මැරෙන්න ගිහිල්ලා ඉන්නැද්දී වද්‍යෛ වරුන් කොං කරන වෙලාවෙදී මට පිහිට වුනේ ජේසුස් වහන්සේ විතරයි. මමත් ඔයාලා වගේ තමයි බැන බැන විශ්වාස කලේම නැහැ. නමුත් මම දේව මෙහෙයකට ගයාම මට සත්‍ය වැටහුනා. ඒක නිසා කිසි දෙයක් නොදැන නොදැක විවේචනය කරන්න එපා. හැම දේකම නොදන්න පැත්තක් තියෙනවා.[/SIZE] [SIZE="5"]ඉතින් කරන් දෙයක් නැහ. ලමයි මැරුණට ඒ අය අපායට යන්නේ නහැ. ඒ අය පාරාදීසයට තමයි යන්නේ. ඒ ගැන උන්වහන්සේ දන්නවා. පාපයේ දරුණුකම නිසා තමයි ලෝකය මෙහෙම විනාසයකට පත්වෙන්නේ. ඒකට උන්වහන්සේට කරන්න දෙයක් නැ. ඒකයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ. මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. පුතෙක් පාපයක් වරදක් කලාම, තාත්තා ගහිල්ලා දෙකට නැමිලා පූතේ දැන් එන්න ගෙදර යන්න කියලා කියන්නේ නැහැ. පුතා තමයි තාත්තව හොයාගෙන ගිහල්ලා තාත්තේ මට සමාවෙන්න කියලා කරපු පාපය ගැන පසුතැවිලි වෙලා සමාව ගන්න ඕන එතකොට තාත්තා ගහන්න පොල්ලක් අතේ තියන් හිටයත් පුතාට තියෙන අවංක ආදරය නිසා තාත්තා ඔහුට දඩුවම් නොකර ඔහුට සාමාව දෙනවා . අන්න ඒකයි ජෙසුස් වහන්සේගේ ක්‍රමය. දැන් පැහැදිලිද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom