Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jesus was a Buddhist Monk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නං කිසිම ආගමකට නිගරු කරන්නේ නැහැ. කතෝලික ආගම සහ ක්රිස්තියාණි ආගම දෙකක්.

මම ක්රිස්කියාණි Trinity (Father, Son, Holy Spirit) අපි අදහන්නේ ජීවමාණ ජේසුස් වහන්සේව. පිලිම නෙවේ.

1.බුදු හාමුදුරුවෝ පිලිගන්නවා කිව්වේ මට තේරුනේ නහැ. ඒක ආගමක් කියලා මම පිලිගන්නවා.

2. බයිබල් පදය ගලාති 5-16

නමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

මේවා ඔයාට තේරුම් ගන්න අමාරුයි මම කෙටියෙන් කියන්නම්.

ආත්මයාණන් වහන්සේ කරණුකොට ගෙන හැසිරෙන්න යන්නේ අර්ථය තමයි. යාච්ඥා කිරීම. යාච්ඥා කරන කොට දේව ආත්මයෙන් අපිව පිරෙනවා අපේ ශරීරය වෙනස් වෙනවා. එතකොට අපි සාමන්‍ය මනුස්සයෝ වගේ නෙවෙයි අපේ හිතේ උතුරා යන ප්‍රීතියක් හට ගන්නවා. මොකද ජේසුස් වහන්සේ සිත තුල වැඩ වසන නිසා. යාච්ඥා කරනවා කියලා ඔහේ විනාචි 2 තුනක් කරලා හරියනනේ නැහැ එක අඩුම දවසට පැය තුනක්වත් කරන්න ඕන එතකොට තමයි බලය හදවතේ රැදෙන්නේ ආන්න එහෙම නොකඩව යාච්ඥා කරන අය බලවත් වුනාම මේ වගේ හාස්කම් වෙනවා.

[YOUTUBE]mHUQtKNc-gE[/YOUTUBE]

[YOUTUBE]zVv90VfY9t8[/YOUTUBE]

මේ ලංකාවේ එකක්

[YOUTUBE]uw7fAuT-4IE[/YOUTUBE]

සිත පිරිසිදු නිසා තමයි මෙහෙම හාස්කම් වෙන්නේ මොකද මේ දේවගැති වරුන් නොකඩව ජේසුස් වහන්සේ ට යාච්ඥා කරන නිසා හාස්කම් සිදුවෙනවා සේම ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන්

3. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද? මට පැහැදිල කරන්න.

[QUOTE="Enthiran, post: 24069871, member: 569741"] [SIZE="4"]මම නං කිසිම ආගමකට නිගරු කරන්නේ නැහැ. කතෝලික ආගම සහ ක්රිස්තියාණි ආගම දෙකක්. මම ක්රිස්කියාණි Trinity (Father, Son, Holy Spirit) අපි අදහන්නේ ජීවමාණ ජේසුස් වහන්සේව. පිලිම නෙවේ. 1.බුදු හාමුදුරුවෝ පිලිගන්නවා කිව්වේ මට තේරුනේ නහැ. ඒක ආගමක් කියලා මම පිලිගන්නවා. 2. බයිබල් පදය ගලාති 5-16 නමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි. මේවා ඔයාට තේරුම් ගන්න අමාරුයි මම කෙටියෙන් කියන්නම්. ආත්මයාණන් වහන්සේ කරණුකොට ගෙන හැසිරෙන්න යන්නේ අර්ථය තමයි. යාච්ඥා කිරීම. යාච්ඥා කරන කොට දේව ආත්මයෙන් අපිව පිරෙනවා අපේ ශරීරය වෙනස් වෙනවා. එතකොට අපි සාමන්‍ය මනුස්සයෝ වගේ නෙවෙයි අපේ හිතේ උතුරා යන ප්‍රීතියක් හට ගන්නවා. මොකද ජේසුස් වහන්සේ සිත තුල වැඩ වසන නිසා. යාච්ඥා කරනවා කියලා ඔහේ විනාචි 2 තුනක් කරලා හරියනනේ නැහැ එක අඩුම දවසට පැය තුනක්වත් කරන්න ඕන එතකොට තමයි බලය හදවතේ රැදෙන්නේ ආන්න එහෙම නොකඩව යාච්ඥා කරන අය බලවත් වුනාම මේ වගේ හාස්කම් වෙනවා.[/SIZE] [YOUTUBE]mHUQtKNc-gE[/YOUTUBE] [YOUTUBE]zVv90VfY9t8[/YOUTUBE] [SIZE="4"]මේ ලංකාවේ එකක්[/SIZE] [YOUTUBE]uw7fAuT-4IE[/YOUTUBE] [SIZE="4"]සිත පිරිසිදු නිසා තමයි මෙහෙම හාස්කම් වෙන්නේ මොකද මේ දේවගැති වරුන් නොකඩව ජේසුස් වහන්සේ ට යාච්ඥා කරන නිසා හාස්කම් සිදුවෙනවා සේම ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන් [/SIZE] 3. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද? මට පැහැදිල කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom