jet brain ගන්න තැනක් නැද්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    ජොබ් එකක් කරනවා නං All product pack එක ගනින් බන්
    ඒ ගානට ලාබයි. මම ගොඩක් ටෙක්නොලොජි සහ ලැන්ග්වේජ් එක්ක වැඩ කරන නිසා All product pack එක අරන් තියෙන්නෙ පට්ට ලේසියි
    හැම ටූල් එකක් එක්කම github copilot වැඩ කරනවා ඒකත් එක වාසියක්, විශේශයෙන් වෙන DB Management tools එක්ක copilot ඉන්ටග්‍රේශන් එක නැහැනේ

    අනික බැලුවද ලඟදි ඉඳං තව ටූල් සෙට් එකක් free for personal use දුන්නා ඒවයින් උඹට ඕන ඒව දීලද කියලා Rider එක එහෙම දුන්නානේ