Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
JET LAG ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ත්‍රෙඩ් එකෙන් කතා කරන්න යන්නේ JET LAG .

මොකක්ද මේ JET LAG කියන්නේ ?

ජෙට් ලැග් කියන්නේ ඔයා එක රටක ඉදල තවත් දුර තියෙන රටකට යනකොට රටවල් දෙක අතර තියෙන TIME ZONE වෙනස් කම් නිසා ඇතිවන තෙහෙට්ටුව.උදාහරණයක් විදියට ඔයා ලංකාවේ ඉදල ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලට සංචාරයක් සදහා යනවා කියල හිතමුකෝ .

ලංකාවේ TIME ZONE එක GMT +5.30 Hours

ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලTIME ZONE එක GMT - 4 Hours

එතකොට Time Difference එක පැය 9.5ක් පස්සට

එතකොට ලංකාවෙන් පිටත් වෙලා ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලට ගියාම දැනෙන තෙහෙට්ටුවට තමා JET LAG කියලා කියන්නේ.මෙය Serious තත්වයක් නෙමේ.නමුත් මෙය නිසා ඔයාලගේ නිවාඩුව ගත කරනකොට පලවෙනි දවස් කීපය අමාරුයි.මේක අත්දැකීම් තියෙන අය හොදට දන්නවා මොකද ලංකාවේ නිදියන වෙලාවට නෙමේ ඇමරිකාවේ ඔයා ගියාම නිදාගන්නේ .ලංකාවේ කන වෙලාවට නෙමේ ඇමරිකාවේ කන්නේ.මේකට හුරු වෙන්න දවස් කීපයක් යනවා.මේකට තමා JET LAG කියලා කියන්නේ.මේක නිසා මූඩ් එක අප්සට් යනවා ,දාරන ශක්තිය අඩු වෙනවා මානසිකව හා කායික වශයෙන් .

අනිත් දේ තමා අපි උදාහරණයක් විදියට ලංකාවේ ඉදලා ඇමරිකාවට ගියාම අපි පිටිපස්සට යන්නේ .

ලංකාවේ ඉදලා ජපානයට ගියාම අපි ඉස්සරහට යන්නේ .ඉස්සරහට යද්දී JET LAG එකෙන් බේරෙන්න ටිකක් අමාරු මොකද අපිට දැන් රෑ කියමුකෝ ජපානයට උදේ.

මෙය අඩු කරගන්න ගත හැකි ක්‍රම

ගමනට කලින්

*වියායාම කිරීම ,පෝෂ්‍ය අහාර කෑම ,හොද රෙස්ට් එකක් ගැනීම

*දවස් කිපයකට කලින් ඔයා WEST පැත්තට (ඩුබායි,ඇමරිකා ,ලන්ඩන් ) Travel කරනවා නම් තමන් නොර්මල් නිදා ගන්න වෙලාවට වඩා පැය දෙකක් තුනක් පස්සේ නිදා ගන්න.

*EAST පැත්තට (සිංගප්පුරුව,ජපානය,ඕස්ට්රලියව ) Travel කරනවා නම් තමන් නොර්මල් නිදා ගන්න වෙලාවට වඩා පැය දෙකක් තුනක් කලින් නිදා ගන්න.

ගමන අතරතුර

*බර ආහාර වලින් වලකින්න,Alcohol හා Caffein වලින් වලකින්න.

*ගොඩක් වතුර බොන්න

*Long Flight එකක් නම් නැගිටලා ටිකක් ඇවිදින්න.

*Plane එකේ යන ගමන් නිදා ගන්න පුලුවන්නම්.(සමහර අයට එහෙම නින්ද යන්නේ නැ )

ගමනාන්තයේදී

*දැඩි තීරණ ගන්න එපා

*ඒ රටේ කන වෙලාවට කන්න (Local Time of Origin )

*හිරු එළියේ වැඩිපුර ගැවසෙන්න

*වතුර ගොඩක් බොන්න,Alcohol හා Caffein වලින් වලකින්න.

*දවල් වරුවේ නිදි මත එනවා නම් ෂෝර්ට් නැප් එකක් ගන්න (20-30 Mins ) වගේ.

සලකල යන්න

[QUOTE="wowdon, post: 20306006, member: 44574"] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]අද ත්‍රෙඩ් එකෙන් කතා කරන්න යන්නේ JET LAG . මොකක්ද මේ JET LAG කියන්නේ ?[/COLOR][/SIZE][/FONT] [IMG]http://i68.tinypic.com/205edc0.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]ජෙට් ලැග් කියන්නේ ඔයා එක රටක ඉදල තවත් දුර තියෙන රටකට යනකොට රටවල් දෙක අතර තියෙන TIME ZONE වෙනස් කම් නිසා ඇතිවන තෙහෙට්ටුව.උදාහරණයක් විදියට ඔයා ලංකාවේ ඉදල ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලට සංචාරයක් සදහා යනවා කියල හිතමුකෝ . ලංකාවේ TIME ZONE එක GMT +5.30 Hours ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලTIME ZONE එක GMT - 4 Hours එතකොට Time Difference එක පැය 9.5ක් පස්සට[/COLOR][/SIZE][/FONT] [IMG]http://i68.tinypic.com/wkbvo.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]එතකොට ලංකාවෙන් පිටත් වෙලා ඇමෙරිකාවේ නිව් යෝර්ක් වලට ගියාම දැනෙන තෙහෙට්ටුවට තමා JET LAG කියලා කියන්නේ.මෙය Serious තත්වයක් නෙමේ.නමුත් මෙය නිසා ඔයාලගේ නිවාඩුව ගත කරනකොට පලවෙනි දවස් කීපය අමාරුයි.මේක අත්දැකීම් තියෙන අය හොදට දන්නවා මොකද ලංකාවේ නිදියන වෙලාවට නෙමේ ඇමරිකාවේ ඔයා ගියාම නිදාගන්නේ .ලංකාවේ කන වෙලාවට නෙමේ ඇමරිකාවේ කන්නේ.මේකට හුරු වෙන්න දවස් කීපයක් යනවා.මේකට තමා JET LAG කියලා කියන්නේ.මේක නිසා මූඩ් එක අප්සට් යනවා ,දාරන ශක්තිය අඩු වෙනවා මානසිකව හා කායික වශයෙන් [/COLOR][/SIZE][/FONT]. [IMG]http://i67.tinypic.com/30vnhg1.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]අනිත් දේ තමා අපි උදාහරණයක් විදියට ලංකාවේ ඉදලා ඇමරිකාවට ගියාම අපි පිටිපස්සට යන්නේ . ලංකාවේ ඉදලා ජපානයට ගියාම අපි ඉස්සරහට යන්නේ .ඉස්සරහට යද්දී JET LAG එකෙන් බේරෙන්න ටිකක් අමාරු මොකද අපිට දැන් රෑ කියමුකෝ ජපානයට උදේ. මෙය අඩු කරගන්න ගත හැකි ක්‍රම [/COLOR][/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/mvkzuo.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/ofdks5.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]ගමනට කලින් [/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]*වියායාම කිරීම ,පෝෂ්‍ය අහාර කෑම ,හොද රෙස්ට් එකක් ගැනීම *දවස් කිපයකට කලින් ඔයා WEST පැත්තට (ඩුබායි,ඇමරිකා ,ලන්ඩන් ) Travel කරනවා නම් තමන් නොර්මල් නිදා ගන්න වෙලාවට වඩා පැය දෙකක් තුනක් පස්සේ නිදා ගන්න. *EAST පැත්තට (සිංගප්පුරුව,ජපානය,ඕස්ට්රලියව ) Travel කරනවා නම් තමන් නොර්මල් නිදා ගන්න වෙලාවට වඩා පැය දෙකක් තුනක් කලින් නිදා ගන්න.[/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]ගමන අතරතුර [/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]*බර ආහාර වලින් වලකින්න,Alcohol හා Caffein වලින් වලකින්න. *ගොඩක් වතුර බොන්න *Long Flight එකක් නම් නැගිටලා ටිකක් ඇවිදින්න. *Plane එකේ යන ගමන් නිදා ගන්න පුලුවන්නම්.(සමහර අයට එහෙම නින්ද යන්නේ නැ )[/COLOR][/SIZE][/FONT] [IMG]http://i63.tinypic.com/1265rok.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]ගමනාන්තයේදී [/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]*දැඩි තීරණ ගන්න එපා *ඒ රටේ කන වෙලාවට කන්න (Local Time of Origin ) *හිරු එළියේ වැඩිපුර ගැවසෙන්න *වතුර ගොඩක් බොන්න,Alcohol හා Caffein වලින් වලකින්න. *දවල් වරුවේ නිදි මත එනවා නම් ෂෝර්ට් නැප් එකක් ගන්න (20-30 Mins ) වගේ.[/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="6"][COLOR="Blue"]සලකල යන්න [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom