Jetbrains Premium | Giveaway නොමිලේ 🔥

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මමත් ඉල්ලුවා, සෙට් උනේම නෑ මචන්, Udemy ලගෙ Lynda වගේ ෆ්‍රරී ඇකසස් කොහොමත් නෑ මන් හිතන්නෙ :(
    linkedIn learning wala sellamk danna barida bn?
    elanga eka thamai eka :dull:
     
    • Like
    Reactions: luckgrlS

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,368
    3,678
    113
    මොනර තැන්න
    අනේ මන්දා බන්… දුන්නොත් එහෙමයි නොදුන්නොත් එහෙමයි. VS Code එකේම කොට කොට ඉන්නවා ඉතින් කවදහරි WS ගන්න පුලුවන් වෙනකන්:D
    මන් 2016 දි programming පටන් ගත්ත කාලෙ ඉදලම පාවිච්චි කෙරුවෙ PhpStorm , :eek: උබට මොකද මෙච්චර උනන්දුව jetbrain IDE එකක් use කරන්න ?
     
    • Haha
    • Like
    Reactions: NRTG and luckgrlS

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,080
    11,917
    113
    matat denna..huga kalayak hewwa. sahenna wadagath.. crack nemei da bro

    meka one month seen ekak neda?
    ------ Post added on Oct 19, 2021 at 8:14 PM

    ithin machan ..trial ekath 30 days denawane LOL
    ------ Post added on Oct 20, 2021 at 6:54 AM
     
    • Like
    Reactions: luckgrlS