jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ගිය ගාන දැන ගන්න කියන්න ඕනනෙ , උබ මේ වැඩේ ඔෆීශියල්නෙ කොලේ , අපෙන් තොරතුරුත් ගත්තනෙ , ඉතින් වැඩේ හොද විදියට කරන්න තිබ්බ , මේකෙන් මෙච්චරයි , සයිට් එකෙන් මෙච්චරයි තොරන්නේ කියල , අපේ උන් ඔය රේඩියෝ ලයින් එකට ඇස් ඇම් ඇස් ගහපු සීන් එකක් මෙතනට අදාල නෑනෙ , පැහැදිලිවම කියල තියෙන්නේ මේකෙ රිප්ලයි කරල 300 සීන් එකට සම්බන්ධ වෙන්න පුලුවන් කියන එකනෙ , එක කියව ඕන ඇම්බැට්ටෙකුට ඒක තේරෙනව..

    අපිට කිසි තරහක් නෑ , ඕන අය වැය වාර්ථාව විතරයි

    අය වැය වාර්ථාව mokatada bun mage private details tika apahu denna kiyapan. Mata mathkath nae ewa dan :lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    2.hema deyak genama sadaranawa hithanna purudu wenna...

    machan sadaranawa event ekak organize / advertise karanawa nam eke vinividabawayak thiyenna ona.. meke ehema ekak thibune na.. mama oka gena ara thread eke ahuwe last saturday..

    e welaweth labunu uththara wala kisima point ekak thibbe na:lol:

    methana thanikarama wela thiyenne Advertising FAIL !! scene ekak ;)
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    ගිය ගාන දැන ගන්න කියන්න ඕනනෙ , උබ මේ වැඩේ ඔෆීශියල්නෙ කොලේ , අපෙන් තොරතුරුත් ගත්තනෙ , ඉතින් වැඩේ හොද විදියට කරන්න තිබ්බ , මේකෙන් මෙච්චරයි , සයිට් එකෙන් මෙච්චරයි තොරන්නේ කියල , අපේ උන් ඔය රේඩියෝ ලයින් එකට ඇස් ඇම් ඇස් ගහපු සීන් එකක් මෙතනට අදාල නෑනෙ , පැහැදිලිවම කියල තියෙන්නේ මේකෙ රිප්ලයි කරල 300 සීන් එකට සම්බන්ධ වෙන්න පුලුවන් කියන එකනෙ , එක කියව ඕන ඇම්බැට්ටෙකුට ඒක තේරෙනව..

    අපිට කිසි තරහක් නෑ , ඕන අය වැය වාර්ථාව විතරයි

    taraha wela weda karanna be tamai bro.eka eka arguments ati wenna puluwan.et ewa discuss karala wisadaganna ona :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Umba kochchra dannawada kiyala penawa 10 kiyala dapu ganath anuwa :lol: mata e gana katha karanna ona na, keeyak giyath prashnayak na. draw ekan theruwe.

    Anyway meka pahadiliwa dala thibba meka apema event ekak nemei youth radio ekka karanne kiyala. Ewagema ape ayath youth radio ekata SMS kalla thibba. Nikan boru tharka genna epa.
    :yes: ape set eka yourth eken sms karalath awa OoluU la ehema ;) and ElaKiri eke set eka thamai godak hitiye :yes: ;) mun me godata wela indala dakala nathiwa 10i 10i kiyala ke gahanne muta eeta wada ganina iskole kiyala deela nadda manda :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගිය ගාන දැන ගන්න කියන්න ඕනනෙ , උබ මේ වැඩේ ඔෆීශියල්නෙ කොලේ , අපෙන් තොරතුරුත් ගත්තනෙ , ඉතින් වැඩේ හොද විදියට කරන්න තිබ්බ , මේකෙන් මෙච්චරයි , සයිට් එකෙන් මෙච්චරයි තොරන්නේ කියල , අපේ උන් ඔය රේඩියෝ ලයින් එකට ඇස් ඇම් ඇස් ගහපු සීන් එකක් මෙතනට අදාල නෑනෙ , පැහැදිලිවම කියල තියෙන්නේ මේකෙ රිප්ලයි කරල 300 සීන් එකට සම්බන්ධ වෙන්න පුලුවන් කියන එකනෙ , එක කියව ඕන ඇම්බැට්ටෙකුට ඒක තේරෙනව..

    අපිට කිසි තරහක් නෑ , ඕන අය වැය වාර්ථාව විතරයි

    1. Aya waya warthawak na mokada meka nomile karapu deyak. :lol: eka therun aran katha karapan. Umbalagen sathayak wath gaththe na ne.

    2. 300 kata sambanda wenna puluwan kiwwa ow ewidiyatama kala. Elakiri walin pamanak 300 kiyala kohewath sandahan kalla na ne. Nawe yanna puluwan 375 umbala hoyala balala katha karapan.
    Dan ehenam youth eke SMS and call karapu ewunuth ka gahanna ona hehe.
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    matanam gt aiiya pm ekak ewala thibba yanna kamathinam personal details .... ewanna kiyala.... mama ewwe naththe.... mata edata function ekak thibba bari wela hari chance ekak awanam aparadene..... thawakata hari labenawane .... ekai....

    me thiyenne ewapu pm eka....

    ! Jetliner Luxury Ship Cruise - 08-05-2010, 07:28 PM
    Dear Brother/Sister,
    Thanks for your interest in joining the Jetliner luxury ship cruise. Please reply this PM with your details.

    1. Full name:
    (Need full name as in your birth certificate or NIC)
    2. NIC Number:
    3. Phone number:
    4. Address:

    If you can please add a photo of you to identify on gathering location.

    These information will be forwarded to SL NAVY for security purposes.

    I will let you know if you get selected from the Lucky draw.
    Good Luck!
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    1. samithiye samajika mudal gannawa, meke gannawada? meka free

    2. samithiye kattiya anik ayawa hondata dannawa, namuth meke kattiya NIC number eka denna ba kiyala andanawa. fake ID eken hari request bara gannalu :lol:
    3. Dan wena free draw thibbama apiwa select une na kiyala dangaluwama ganan gannawada? hehe

    1. samajika mudal mokatada appa oya hamba karana widiyata
    2. BUMP
    3. Ai Bun dinnuwe kauda kiyala kiyanawane. Ubata mol da?? :lol::lol:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    matanam gt aiiya pm ekak ewala thibba yanna kamathinam personal details .... ewanna kiyala.... mama ewwe naththe.... mata edata function ekak thibba bari wela hari chance ekak awanam aparadene..... thawakata hari labenawane .... ekai....

    me thiyenne ewapu pm eka....

    ! Jetliner Luxury Ship Cruise - 08-05-2010, 07:28 PM
    Dear Brother/Sister,
    Thanks for your interest in joining the Jetliner luxury ship cruise. Please reply this PM with your details.

    1. Full name:
    (Need full name as in your birth certificate or NIC)
    2. NIC Number:
    3. Phone number:
    4. Address:

    If you can please add a photo of you to identify on gathering location.

    These information will be forwarded to SL NAVY for security purposes.

    I will let you know if you get selected from the Lucky draw.
    Good Luck!
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mokadda ban meke theruma munta nawaka yanna thiyana ashawa :eek::eek:giyapu un gatha fun eka balawath sathutu wenna barida ubalata anith eka meke elakiri organize karapu ekak nevine math yanna bari wuna mama nam thread eke dakketh passe eth awulak na so be coooooooooool elakiri organize karpu dawata api okkoma nawe yaman;);)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වතුර පුරවන්න...කලින්....ඕන නම් Chance එකක් අරන් දෙන්නම්. වරායේ පස් අදින ටිපර් එකක යන්න. :lol:

    okkomalata ma meeke yanna puluwan
    Fishing_boat_Che_Guevara_11.jpg

    :lol::lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    machan sadaranawa event ekak organize / advertise karanawa nam eke vinividabawayak thiyenna ona.. meke ehema ekak thibune na.. mama oka gena ara thread eke ahuwe last saturday..

    e welaweth labunu uththara wala kisima point ekak thibbe na:lol:

    methana thanikarama wela thiyenne Advertising FAIL !! scene ekak ;)

    yanna bari unama ehema kiyanawa machan. hehe
    Meka dukata dan mada gahanna try karana seen ekak hehe. Api and youth radio kiwwa widiyata wade kalla thiyenne. :D
    Youth radio or Elakiri.com kohewath kiyala na thamangen witharak 300 gannawa kiyala. Meka joint select karapu wadak.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    mama GT PM drop karala kiwa mawa select unoth mata kiyapan ita passe mama mage personal details denam kiyala ,ehama anith katiyath karanam mehama adanna wenna na:lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    1. samithiye samajika mudal gannawa, meke gannawada? meka free

    2. samithiye kattiya anik ayawa hondata dannawa, namuth meke kattiya NIC number eka denna ba kiyala andanawa. fake ID eken hari request bara gannalu :lol:
    3. Dan wena free draw thibbama apiwa select une na kiyala dangaluwama ganan gannawada? hehe

    1. samajika mudal noganna samithi ona tharam thiyenawa.. so joke karanna epa :lol:

    3. free / paid draw ekak thibba nam select una ayage list eka daanna ona,, ekai hari widiya.. uba kiyanne anthima mohothe confirm karanna bari unama e chance eka wena kenek ta denna puluwan kiyalane, eth list eka publish kara nam ehema yanna bari une kaatada.. e chance eka dunne kaatada okkoma pahadiliwa thiyenawane..

    una de wela iwarai.. meeta passewath wedak karanakota me dewal genath selakilimath wenna ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1. samithiye samajika mudal gannawa, meke gannawada? meka free

    2. samithiye kattiya anik ayawa hondata dannawa, namuth meke kattiya NIC number eka denna ba kiyala andanawa. fake ID eken hari request bara gannalu :lol:
    3. Dan wena free draw thibbama apiwa select une na kiyala dangaluwama ganan gannawada? hehe

    සාමාජික මුදල් නෙගෙවන ඒව කොච්චර තියෙනවද, අනික ඉතින් සයිට් එක ගූගල් ලොක්ක උඩට අරන් දෙන්නේ මේ දාන ත්‍රෙඩ් නිසානෙ , ඔබතුමා හම්බ කරන්නෙත් ඒ නිසානෙ..දැනීම නොදැනීම ප්‍රශ්නයක් නෑ මෙතනට , පැරදුනාට ඒ තැන්වල කෑ ගහන් නැත්තේ දිනපු කට්ටිය ගැන දන්න නිසානෙ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    machan sadaranawa event ekak organize / advertise karanawa nam eke vinividabawayak thiyenna ona.. meke ehema ekak thibune na.. mama oka gena ara thread eke ahuwe last saturday..

    e welaweth labunu uththara wala kisima point ekak thibbe na:lol:

    methana thanikarama wela thiyenne Advertising FAIL !! scene ekak ;)

    machan mehemai...GT ayya thread eke demme Youth Radio eken Gt ayyata Inform karala thibuna widiyatai....SImply as that...:D

    Anika Event eka Elakiri Event ekak newei....api Youth Radio eke Event ekakatay Sambanda une enna kiyal thibuna nisa...

    Oka Elakiri ekata invitation apu ekama eka event ekak witharai...
    edama Fashion Show ekakatath awane...eka dekkane...ei eka gena ahanne neththe...?:D:D

    thawa Events enawa Elakiri ekata...:) ewata sahabagi wenna puluwan....

    umba matath wada Senior neda..?:) methana kage peththatada katha karanne...hondai asadaranayata ho wena mokata hari katha karanawa kiyamu...oyata wada aluth memberslata weradi adarashayak wenna epa machan...:)

    iwara una event ekak gena me tharam worry wela wedak ne...Anika kattiyama Details dunna eka gena katha karanawane methana...ei Elakiri eke Admin gena Wishawasayak nedda..?:)
    Anika Jetliner yanna therunanan eka awlak wenne nedda..?:D

    eda giya serama aya Elakiri ekata wedak karapu aya...ea ayata kiyana katha gena mokada kiyanne...?

    giye koi pramanayak unath giye yanna nusudusu aya newei...

    elakiri eke inna Member kenek widiyata eke sadarana bawak dakinne nedda machan..?:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ.. දැන් කට්ටියට ජෙට්ලයිනර් අමාරුවක් ගහලා වගේ... මේකෙ අරගෙන ගියා උඹලා එකෙගෙවත් පුද්ගලික බූදලෙන් නෙමෙයි... අනිත් එක මේ කෑ ගහන උඹ වගේ උන් සද්ද දාන්නේ වෙන වෙන අවශයතාවලට කියලා අපි දන්නවා.. අහපු ඒවට උත්තර ඇඩ්මින් දීලා තියෙන නිසා ඒවාට අමුතුවෙන් මුකුත් කියන්න යන්නේ නෑ.. කොහොමත් මේ ට්‍රිප් එක නිසා ගොඩාක් අයට රිදිලා තියෙනවා කියලා පේනවා.. ඒ යන්න බැරි වුන එකට නෙමෙයි... වෙන දේකට.. දැන් මෙතනත් අවිල්ල ලොකුවට සද්දේ දාන කීප දෙනක් ඉන්නවා මේකට කෙලවන්න බලගෙන වෙන වෙන උන්ට අර අහවල් එක දෙන... :lol: අන්න ඒ වගේ අයට නම් හරි සන්තෝසයි මේ වගේ ඒවා දැක්කහම.. නැවේ අරන් ගියේ කාගෙවත් පුද්ගලික බූදලේකින් නෙමෙයි.. ඒ වගේම එලකිරි කරන්නේ උඹලගෙ අම්ම අප්පා දෙන සල්ලි වලිනුත් නෙමෙයි.. ඒක නිසා නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටියනම් හොඳයි..
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :yes: ape set eka yourth eken sms karalath awa OoluU la ehema ;) and ElaKiri eke set eka thamai godak hitiye :yes: ;) mun me godata wela indala dakala nathiwa 10i 10i kiyala ke gahanne muta eeta wada ganina iskole kiyala deela nadda manda :P

    ඔෆීෂියල් 10යි... දිනපු අය 03යි.... හරියට මලල ක්‍රීඩා සංගමේ වගේ....:lol::lol::lol::lol: ඔෆීෂියල් 30 ක්‍රීඩකයෝ10...:lol::lol::lol:

    ගූ 70වයි...
     
    Status
    Not open for further replies.