Jetman Flies With The A380

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Jetman Flies With The A380

fullscreen-capture-1152015-61413-pm-bmp.jpg

Dubai is the city where, if you can dream it, you can achieve it, and the dream of man taking flight has become a “super jumbo” reality in this latest video from XDubai.
Feel the rush as Jetman Dubai takes to the sky alongside the world’s largest passenger aircraft, the Emirates Airbus A380.

fullscreen-capture-1152015-61325-pm-bmp.jpg

Watch as Jetman Dubai and Emirates make aviation history together over the famous Dubai Skyline!

Check out the behind the scenes video and see how this stunt was possible

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එරො ඩයනමික්ස් අනුව ඔය ජෙට්මැන් යන පොසිශන් එක අනුව ඌට සැහෙන දුරක් යන්න පුලුවන් නොමල් යනවට වඩා.. A380 එකෙ වොර්ටෙක්ස් එක පටන් ගන්න පොයින්ට් එකේ ඌ ඉන්නේ.. ටිකක් පස්සට ආවොත් ඌව ජෙට්බ්ලාස් වෙනවා.. ටිකක් ඉස්සරහට ගියොත් ඌව එන්ජින් එකට සක් වෙනවා. උබ දැකලා තියනාද පාරේ ලොරි බස් පස්සේ බයිසිකල් පදින සයිකල්කාරයො.. උනුත් අනුගමනය කරන්නේ ඔය නියාය..
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එරො ඩයනමික්ස් අනුව ඔය ජෙට්මැන් යන පොසිශන් එක අනුව ඌට සැහෙන දුරක් යන්න පුලුවන් නොමල් යනවට වඩා.. A380 එකෙ වොර්ටෙක්ස් එක පටන් ගන්න පොයින්ට් එකේ ඌ ඉන්නේ.. ටිකක් පස්සට ආවොත් ඌව ජෙට්බ්ලාස් වෙනවා.. ටිකක් ඉස්සරහට ගියොත් ඌව එන්ජින් එකට සක් වෙනවා. උබ දැකලා තියනාද පාරේ ලොරි බස් පස්සේ බයිසිකල් පදින සයිකල්කාරයො.. උනුත් අනුගමනය කරන්නේ ඔය නියාය..

ඔව් ඕක හෙන අවදානම් වැඩක්. බලපන් පයිලට්ස් ලගේ මුහුණු එච්චර හොඳ නැහැ. උන් අකමැත්තෙන් වගේ ඉන්නේ. ඕක පොඩ්ඩ ගැස්සුනොත් ඉවරයි. හෙනම අවදානම් වැඩක්. හැබැයි පස්සට ගියාට නම් අවුලක් නැති වෙයි. ඉන් කේස් පැරෂුට් තියනවා නේ. අනෙක එන්ජිමට ඇදලා ගත්තොත් ඔක්කොම සුන්.
 
Last edited: