ඔක්කොටොම කලින් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!
Jetwing Travels හරි හොද Tourist Travelling Company එකකට වාහනයක දාගන්න හෙල්ප් එකක් ගන්න කව්රුත් නැද්ද ?
මගේ Car එක දාගන්න ඕන ,,, දන්න කෙනක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න ,,
Toyota Premio 2010 Pearl White .. KK-**** number
ජය වේවා !!!!![]()
deatails mata pm ekak dapan..jetwing eke aithi karayage puth mage cls mate..un dan lankawe na..singappor wala inne..set unoth ahala kiyannan








