Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Jewelry Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, උඹ මුලින්ම facebook එකේ business පේජ් එකක් හදපන්. එකේ ඔය designs වල හොඳ තත්වයේ චායා රූ ටිකක් අරන් දාපන්. business එකට ලස්සන නමකුත් දාගන්න. page එකත් හොඳ cover photo එකක් දාලා ලස්සනට හදාගන්න.

දැන් තියෙන්නේ page එක ජනප්රිය කරගන්න එක. එකට ඔබේ සමාජ ජාල භාවිතාවේ හැකියාව උපයෝගී කරගන්න පුළුවන්. උඹේ ඉලක්කගත වෙළඳපල ඉන්න එයාලා ඔයවගේ දේවල් ගැන කතා කරන තැන්වල පොස්ට් ගිහින් අලවන්න. share කරන්න. handmade ආභරණ ගැන හොයන අය හොයල එයාලට ඔයාගේ page එක ගැන දැනුවත් කරන්න.

පස්සේ සල්ලි ටිකක් දාලා page එක promote කරන්න facebook එකේම. එහෙම කිහිප සැරයක් කලාම ඔයාට හොඳ පරෝභෝගික පිරිසක් හදාගන්න පුළුවන්. පස්සේ නිකන්ම අලුත් අයත් එකට සෙට් වෙයි. එයාලට් ගෙදරටම ගිහින් දීලා cash on delivery වගේ ගෙවන්න පහසුකම් දුන්නොත් ගොඩක් හොඳවෙයි.

කරලා බලන්න, ජයවේවා, මගෙන් තව මොනවා හරි අදහසක් උදව්වක් ඕනි නම් PM එකක් දාලා තියන්න. දුටු සැනින් ප්රතිචාර එවන්නම්.

[QUOTE="easankad, post: 23594449, member: 560121"] මචං, උඹ මුලින්ම facebook එකේ business පේජ් එකක් හදපන්. එකේ ඔය designs වල හොඳ තත්වයේ චායා රූ ටිකක් අරන් දාපන්. business එකට ලස්සන නමකුත් දාගන්න. page එකත් හොඳ cover photo එකක් දාලා ලස්සනට හදාගන්න. දැන් තියෙන්නේ page එක ජනප්රිය කරගන්න එක. එකට ඔබේ සමාජ ජාල භාවිතාවේ හැකියාව උපයෝගී කරගන්න පුළුවන්. උඹේ ඉලක්කගත වෙළඳපල ඉන්න එයාලා ඔයවගේ දේවල් ගැන කතා කරන තැන්වල පොස්ට් ගිහින් අලවන්න. share කරන්න. handmade ආභරණ ගැන හොයන අය හොයල එයාලට ඔයාගේ page එක ගැන දැනුවත් කරන්න. පස්සේ සල්ලි ටිකක් දාලා page එක promote කරන්න facebook එකේම. එහෙම කිහිප සැරයක් කලාම ඔයාට හොඳ පරෝභෝගික පිරිසක් හදාගන්න පුළුවන්. පස්සේ නිකන්ම අලුත් අයත් එකට සෙට් වෙයි. එයාලට් ගෙදරටම ගිහින් දීලා cash on delivery වගේ ගෙවන්න පහසුකම් දුන්නොත් ගොඩක් හොඳවෙයි. කරලා බලන්න, ජයවේවා, මගෙන් තව මොනවා හරි අදහසක් උදව්වක් ඕනි නම් PM එකක් දාලා තියන්න. දුටු සැනින් ප්රතිචාර එවන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom