Jewelry Business

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
මචන්ලා මේවා හදන්නේ මගේ wife. තාම මේවට හරි මාර්කට් එකක් හොයාගන්න බැරි වුනා. අදහසක් දීපල්ලකෝ .........

XQndCI.jpg

fc2de9.jpg

f2CKC2.jpg

3vK7Zl.jpg
X3fZeI.jpg

3CtRsM.jpg

FgzbN9.jpg

RSbcu7.jpg

6EyO0r.jpg

OHkYh6.jpg

:love::love::love::love:
 
DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
lassanai bro ebay aliexpress amazon wage online dala balanna. lovers wage shop 1k allan denna balanna

බෑ මචන්.. Lover එවුන් ඉල්ලන්නෙ කුනු කොල්ලෙට... hand made නිසා එකක් හදන්න සෑහෙන වෙලාවක් යනවා.. එවුන් ඉල්ලන්නෙ 75ට 100ට වගේ. අලි ebay දාන්නෙ කොහොමද?
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ ඔය චය්නැ වලින් ගෙන්නපුව නෙවෙය් නේද බ්‍රෝ....

    උබේ නෝනා ඕක හදනවනම් තේරුමක් නැ පව් බන් ඒ මනුස්සය....

    ali express , ebay, amazon වලට ටාගට් කරලා හදපන්... නැත්නම් පර්ල් වලින් කරපන් ඔරෝජිනල්

    දවසට ඕව කියාද හදන්න පුළුවන්... පාඩුය් නේද ?

    ඇඩ්වය්ස් ඉල්ලා ගන්න කිරියේ ඔන්ලය්න් බිස් කරන අයගෙන්....

    බුම්ප්
     
    • Like
    Reactions: DFAST

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    උබ ඔය චය්නැ වලින් ගෙන්නපුව නෙවෙය් නේද බ්‍රෝ....

    උබේ නෝනා ඕක හදනවනම් තේරුමක් නැ පව් බන් ඒ මනුස්සය....

    ali express , ebay, amazon වලට ටාගට් කරලා හදපන්... නැත්නම් පර්ල් වලින් කරපන් ඔරෝජිනල්

    දවසට ඕව කියාද හදන්න පුළුවන්... පාඩුය් නේද ?

    ඇඩ්වය්ස් ඉල්ලා ගන්න කිරියේ ඔන්ලය්න් බිස් කරන අයගෙන්....

    බුම්ප්

    ඉස්තුතියි සහෝ... මේවා china බඩු නෙමෙ. මගේ ගෑනි දවල් රෑ නැතිව හදපුවා. Beads විතරයි china.

    දැනට දෙන එව්වා. නම් පාඩු නැතිව දෙනවා. එත් තාම මාකට් එක expand කරගන්න බැරි වුනා.
     
    Mozilla

    Well-known member
  • ඉස්තුතියි සහෝ... මේවා china බඩු නෙමෙ. මගේ ගෑනි දවල් රෑ නැතිව හදපුවා. Beads විතරයි china.

    දැනට දෙන එව්වා. නම් පාඩු නැතිව දෙනවා. එත් තාම මාකට් එක expand කරගන්න බැරි වුනා.

    page ekak hadala boost karanna. Prices kohomada?
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Bank, AG Office wage government & private offices wage salary days wala visit karapan.... podi leaflet ekak dagaththoth hodai'''''