Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Jews, Eelam Tamils And Terrorism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි සදහන්වන්නේ මං ප්රශ්නය දකින හැටිත් ඒ ප්රශ්නය පිලිබද මගේ විශ්ලේෂණයත් විතරයි, මං මේ ලිපිය ලිව්වෙ කිසිම ජන කොටසක් ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහන්න නෙමේ. මේ ඉතිහාසයේ සිදුවූ දේවල් කිහිපයක් අනූව මට ඇති වූ මතය. මේවාගේ උපත ආදිකාලෙ පොළවට යුද්ධ කරපු වානරයන්ගේ කාලයට තෙක් දිවයන්න පුළුවන් ඒත් මට ඇති පුදුමය මෙච්චර ඉගෙනගත්තයි කියන මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැත්තේ ඇයි කියල.

අපේ සිංහලයන්ගේ පුරුද්ද හැමදේම ඉක්මනින් අමතක කරලා තවත් දෙයක් මත එල්ලෙනවා, බෞද්ධ කියලා හින්දු අදහස් වපුරවනවා. යුද්ධෙටත් කවදා හරි මේකම වෙයි ද දන්නේ නෑ.

යුද්ධයෙන් මෙය ඉවර කිරීම දෙමළ ජනයාට කෙසේ වෙතත්(ඒගොල්ලන්ගේ සීමිත පිරිසක් විතරයි මේ යුද්දෙ ඉවර උනා කියලා සතුටු වෙන්නේ) රටේ ඉන්න අනිත් ජන කොටස්වලට මේක විශාල ජයග්‍රහණයක්, ලංකාව එක රටක් ලෙස දකින්න කැමති හැමෝගෙම ජයග්‍රහණයක්. ඒවගේම බිරිතානීන් ඇතුලු වෙනත් රටවල් සූරාකාගෙන බඩවඩාගන්නා රටවල් වලට පුංචී රටකින් දුන් මැර පහරක් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනේ මේ ටිකේ විශාල ලෙස වෙනස් උනා මේ ප්‍රවෘත්තිය සමඟ.

මේක අනිත් අතට හරවන්නත් ඕනේ ඒ මිනිස්සුන්ටයි, ඔබලාට දැන් මොවුන් ආක්රමනිකයින් ලෙස නොපෙනුනත් ලංකාවෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් ඔබට පෙනෙයි ඔය පලාතේ ඔය "වෙනම රටක්" උදෙසා ඇති වූ පළමු සටන මේ පිරපාහරන් විසින් ආරම්භ කරපු එක නොවන බව. එතරම් පැරණි ගැටළුවක් විසදාගන්න හැකිවන්නේ එක්කෝ බලෙන් එහෙමත් නැත්නම් දෙපසම අය මේ තත්වය බුද්ධිමත්ව සලකා බලා තමන්ට ඇතිවූ වෙනස්කම්(උනා නම්, කිහිපයක් වූ බව ඇත්ත එහෙත් මේ රටේ සියලු ජනයා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම දෙනාම අත්වින්දා)

1983 සිංහල මිනිස්සු දෙමළ අය 3000 මරපු නිසා ඊලාම් යුද්දේ පටන් ගත්තා ලූ!, LTTE පටන්ගත්තේ 1976දී, ඒවෙන කොට විවෘත ආර්ථිකෙත් ලංකාවේ හරියටම මුල් බැසගෙන තිබ්බේ නෑ එතෝට දෙමළ මිනිස්සුන්ගේ ආර්ථිකය විවෘත ආර්ථිකය නිසා කඩා වැටුන නිසා බව කියන එකත් බොරු වෙනවා!! මේකත් අර ඇයි බින් ලාඩන් ඇමෙරිකාවට ගහන්නේ කියන එක ව්ගේ ප්‍රශ්නයක් වේගන එනවා.

ඔවුන් මේ රට ඇල්ලීමට සෝදුපත් සකස් කලේ සුද්දා මේ රට අත හැර ගිය දා සිට, සුද්දා රටේ ප්රබලතම අය සදහා දෙමළ අය තෝරාගත්තා, මේක කලේ ඇයි කියන එක මටත් පුදුම ප්‍රශ්නයක් බොහෝවිට දැනුත් එදත් බිරිතාන්ය ඇතුලු "මිත්‍ර" රටවල් ගත්තේ නිතරම සුළු ජනයාගේ පැත්ත, වෙනත් රටවල හිටපු ආදී ජනයා හෝ natives තමා නිතරම විනාශ කරේ. ඒ කාලේ සියලුම දෙපාර්තමේන්තුවල වගේ ලොකු තැන් වල හිටියේ දෙමළ අය, ඒ අයයි උතුරේ වැව් වල තිබූ සිංහල නම් ඉවත් කරලා "ආරු" ප්‍රත්‍ය සමග දෙමළ නම් දැම්මේ ඒ පැතිවල අයට ලේසියට තමන්ට කැමැති වචනයකින් වැව් ඇමතුවාට කාගේවත් අකමැත්තක් නෑ එහෙත් රටේ බොහෝවිට සිංහල රජුන් විසින් සාදන ලද වැව් වල නම් වෙනස් කිරීමේ දී ඔවුන්ට දෙවරක් හිතන්න තිබ්බා, එහෙත් ඔවුන් එසේ නොහිතුවේ මේ ඊලාම් සිහිනය ඔවුන් එ කල් සිට දැක්ක නිසයි. මෙය මා ගෙතූ කතාවක් නෙමෙයි මහවැලියේ දැන් වැඩ කරන්න කෙනෙක් මට කිවූ දෙයක්.

මෙවන් සිහින ලොකයේ අනිත් සුළු ජාතීන් විසින් දකින අවස්ථා ද තියෙනවා, ඊශ්‍රායලය කියන්නේ බිරිතාන්යයේ සහාය ඇතුව එලිදුටු එවන් තවත් සිහිනයක්. ඔවුන් පළමුව අවිගත්තේ බිරිතානීන්ට විරුද්ධව, පළමුව මරා දැම්මේ තමන්ට හිට්ලර්ගේ මර උගුලින් ගැලවීමට උදවු කල බිරිතානීන්ව! දැන් ඔවුන්ගේ රට 1948ට පෙර අයත්වූ පලස්තීනය හා යුද්ධයක පැටලිලා -- පලස්තීනේ වෙනුවෙන් සටන් කරන අය ත්රස්තවාදීන් වෙලා!

හිට්ලර් යුදෙවුවන්ට විශේෂ කොට සැලකුවේත්, ඔවුන්ව ජර්මනියෙන් පැන්නුවේත් මේ නිසා වෙන්න පුළුවන්. මේවා බුද්ධිය මෙහෙයවා ගන්න තියන තීරණ සියලූ යුදෙවුවෝ එසේ නොවෙත් සියලු දෙමළ අය එසේ නොවෙත්(Diaspora එකේ බොහෝ අයට ලැබී ඇත්තේ වැරදි දත්ත) ඒ නිසා මේ ප්‍රශ්න ඒවායේ ඉතිහාසයත් සමානව ලෝකයේ ඇතිවු ප්‍රශ්නත් අධ්‍යයනයෙන් පමණයි විසදිය හැකි වන්නේ.

කන්න බොන්න හා සල්ලි දුන් විට මේවා අමතක වී මේ අය ඉදිරියේදී වෙනත් රටක් නැවත නොඉල්ලයි කියා සිතීම අපව මිනිස්සුන්ට වඩා capitalistලා කරවයි. මීට වඩා වෙනස් ප්‍රශ්නයක් තිබේ ඒක හොයාගෙන පිලිතුරු දෙන්න ඕනා කියන එකයි මගේ මතය.

මෙහි දැක්වෙන දත්ත වැරදි නම් ඒවා හැදීමට උපදෙස් දීමට පසුබට නොවන්න

[QUOTE="madurax86, post: 4855256, member: 1293"] [SIZE="3"]මෙහි සදහන්වන්නේ මං ප්රශ්නය දකින හැටිත් ඒ ප්රශ්නය පිලිබද මගේ විශ්ලේෂණයත් විතරයි, මං මේ ලිපිය ලිව්වෙ කිසිම ජන කොටසක් ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහන්න නෙමේ. මේ ඉතිහාසයේ සිදුවූ දේවල් කිහිපයක් අනූව මට ඇති වූ මතය. මේවාගේ උපත ආදිකාලෙ පොළවට යුද්ධ කරපු වානරයන්ගේ කාලයට තෙක් දිවයන්න පුළුවන් ඒත් මට ඇති පුදුමය මෙච්චර ඉගෙනගත්තයි කියන මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැත්තේ ඇයි කියල. අපේ සිංහලයන්ගේ පුරුද්ද හැමදේම ඉක්මනින් අමතක කරලා තවත් දෙයක් මත එල්ලෙනවා, බෞද්ධ කියලා හින්දු අදහස් වපුරවනවා. යුද්ධෙටත් කවදා හරි මේකම වෙයි ද දන්නේ නෑ. යුද්ධයෙන් මෙය ඉවර කිරීම දෙමළ ජනයාට කෙසේ වෙතත්(ඒගොල්ලන්ගේ සීමිත පිරිසක් විතරයි මේ යුද්දෙ ඉවර උනා කියලා සතුටු වෙන්නේ) රටේ ඉන්න අනිත් ජන කොටස්වලට මේක විශාල ජයග්‍රහණයක්, ලංකාව එක රටක් ලෙස දකින්න කැමති හැමෝගෙම ජයග්‍රහණයක්. ඒවගේම බිරිතානීන් ඇතුලු වෙනත් රටවල් සූරාකාගෙන බඩවඩාගන්නා රටවල් වලට පුංචී රටකින් දුන් මැර පහරක් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනේ මේ ටිකේ විශාල ලෙස වෙනස් උනා මේ ප්‍රවෘත්තිය සමඟ. මේක අනිත් අතට හරවන්නත් ඕනේ ඒ මිනිස්සුන්ටයි, ඔබලාට දැන් මොවුන් ආක්රමනිකයින් ලෙස නොපෙනුනත් ලංකාවෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් ඔබට පෙනෙයි ඔය පලාතේ ඔය "වෙනම රටක්" උදෙසා ඇති වූ පළමු සටන මේ පිරපාහරන් විසින් ආරම්භ කරපු එක නොවන බව. එතරම් පැරණි ගැටළුවක් විසදාගන්න හැකිවන්නේ එක්කෝ බලෙන් එහෙමත් නැත්නම් දෙපසම අය මේ තත්වය බුද්ධිමත්ව සලකා බලා තමන්ට ඇතිවූ වෙනස්කම්(උනා නම්, කිහිපයක් වූ බව ඇත්ත එහෙත් මේ රටේ සියලු ජනයා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම දෙනාම අත්වින්දා) 1983 සිංහල මිනිස්සු දෙමළ අය 3000 මරපු නිසා ඊලාම් යුද්දේ පටන් ගත්තා ලූ!, LTTE පටන්ගත්තේ 1976දී, ඒවෙන කොට විවෘත ආර්ථිකෙත් ලංකාවේ හරියටම මුල් බැසගෙන තිබ්බේ නෑ එතෝට දෙමළ මිනිස්සුන්ගේ ආර්ථිකය විවෘත ආර්ථිකය නිසා කඩා වැටුන නිසා බව කියන එකත් බොරු වෙනවා!! මේකත් අර ඇයි බින් ලාඩන් ඇමෙරිකාවට ගහන්නේ කියන එක ව්ගේ ප්‍රශ්නයක් වේගන එනවා. ඔවුන් මේ රට ඇල්ලීමට සෝදුපත් සකස් කලේ සුද්දා මේ රට අත හැර ගිය දා සිට, සුද්දා රටේ ප්රබලතම අය සදහා දෙමළ අය තෝරාගත්තා, මේක කලේ ඇයි කියන එක මටත් පුදුම ප්‍රශ්නයක් බොහෝවිට දැනුත් එදත් බිරිතාන්ය ඇතුලු "මිත්‍ර" රටවල් ගත්තේ නිතරම සුළු ජනයාගේ පැත්ත, වෙනත් රටවල හිටපු ආදී ජනයා හෝ natives තමා නිතරම විනාශ කරේ. ඒ කාලේ සියලුම දෙපාර්තමේන්තුවල වගේ ලොකු තැන් වල හිටියේ දෙමළ අය, ඒ අයයි උතුරේ වැව් වල තිබූ සිංහල නම් ඉවත් කරලා "ආරු" ප්‍රත්‍ය සමග දෙමළ නම් දැම්මේ ඒ පැතිවල අයට ලේසියට තමන්ට කැමැති වචනයකින් වැව් ඇමතුවාට කාගේවත් අකමැත්තක් නෑ එහෙත් රටේ බොහෝවිට සිංහල රජුන් විසින් සාදන ලද වැව් වල නම් වෙනස් කිරීමේ දී ඔවුන්ට දෙවරක් හිතන්න තිබ්බා, එහෙත් ඔවුන් එසේ නොහිතුවේ මේ ඊලාම් සිහිනය ඔවුන් එ කල් සිට දැක්ක නිසයි. මෙය මා ගෙතූ කතාවක් නෙමෙයි මහවැලියේ දැන් වැඩ කරන්න කෙනෙක් මට කිවූ දෙයක්. මෙවන් සිහින ලොකයේ අනිත් සුළු ජාතීන් විසින් දකින අවස්ථා ද තියෙනවා, ඊශ්‍රායලය කියන්නේ බිරිතාන්යයේ සහාය ඇතුව එලිදුටු එවන් තවත් සිහිනයක්. ඔවුන් පළමුව අවිගත්තේ බිරිතානීන්ට විරුද්ධව, පළමුව මරා දැම්මේ තමන්ට හිට්ලර්ගේ මර උගුලින් ගැලවීමට උදවු කල බිරිතානීන්ව! දැන් ඔවුන්ගේ රට 1948ට පෙර අයත්වූ පලස්තීනය හා යුද්ධයක පැටලිලා -- පලස්තීනේ වෙනුවෙන් සටන් කරන අය ත්රස්තවාදීන් වෙලා! හිට්ලර් යුදෙවුවන්ට විශේෂ කොට සැලකුවේත්, ඔවුන්ව ජර්මනියෙන් පැන්නුවේත් මේ නිසා වෙන්න පුළුවන්. මේවා බුද්ධිය මෙහෙයවා ගන්න තියන තීරණ සියලූ යුදෙවුවෝ එසේ නොවෙත් සියලු දෙමළ අය එසේ නොවෙත්(Diaspora එකේ බොහෝ අයට ලැබී ඇත්තේ වැරදි දත්ත) ඒ නිසා මේ ප්‍රශ්න ඒවායේ ඉතිහාසයත් සමානව ලෝකයේ ඇතිවු ප්‍රශ්නත් අධ්‍යයනයෙන් පමණයි විසදිය හැකි වන්නේ. කන්න බොන්න හා සල්ලි දුන් විට මේවා අමතක වී මේ අය ඉදිරියේදී වෙනත් රටක් නැවත නොඉල්ලයි කියා සිතීම අපව මිනිස්සුන්ට වඩා capitalistලා කරවයි. මීට වඩා වෙනස් ප්‍රශ්නයක් තිබේ ඒක හොයාගෙන පිලිතුරු දෙන්න ඕනා කියන එකයි මගේ මතය. [COLOR="DarkRed"]මෙහි දැක්වෙන දත්ත වැරදි නම් ඒවා හැදීමට උපදෙස් දීමට පසුබට නොවන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom