Jews, Eelam Tamils And Terrorism

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
මෙහි සදහන්වන්නේ මං ප්‍රශ්නය දකින හැටිත් ඒ ප්‍රශ්නය පිලිබද මගේ විශ්ලේෂණයත් විතරයි, මං මේ ලිපිය ලිව්වෙ කිසිම ජන කොටසක් ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහන්න නෙමේ. මේ ඉතිහාසයේ සිදුවූ දේවල් කිහිපයක් අනූව මට ඇති වූ මතය. මේවාගේ උපත ආදිකාලෙ පොළවට යුද්ධ කරපු වානරයන්ගේ කාලයට තෙක් දිවයන්න පුළුවන් ඒත් මට ඇති පුදුමය මෙච්චර ඉගෙනගත්තයි කියන මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැත්තේ ඇයි කියල.

අපේ‍ සිංහලයන්ගේ පුරුද්ද හැමදේම ඉක්මනින් අමතක කරලා තවත් දෙයක් මත එල්ලෙනවා, බෞද්ධ කියලා හින්දු අදහස් වපුරවනවා. යුද්ධෙටත් කවදා හරි මේකම වෙයි ද දන්නේ නෑ.

යුද්ධයෙන් මෙය ඉවර කිරීම දෙමළ ජනයාට කෙසේ වෙතත්(ඒගොල්ලන්ගේ සීමිත පිරිසක් විතරයි මේ යුද්දෙ ඉවර උනා කියලා සතුටු වෙන්නේ) රටේ ඉන්න අනිත් ජන කොටස්වලට මේක විශාල ජයග්‍රහණයක්, ලංකාව එක රටක් ලෙස දකින්න කැමති හැමෝගෙම ජයග්‍රහණයක්. ඒවගේම බිරිතානීන් ඇතුලු වෙනත් රටවල් සූරාකාගෙන බඩවඩාගන්නා රටවල් වලට පුංචී රටකින් දුන් මැර පහරක් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනේ මේ ටිකේ විශාල ලෙස වෙනස් උනා මේ ප්‍රවෘත්තිය සමඟ.

මේක අනිත් අතට හරවන්නත් ඕනේ ඒ මිනිස්සුන්ටයි, ඔබලාට දැන් මොවුන් ආක්‍රමනිකයින් ලෙස නොපෙනුනත් ලංකාවෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් ඔබට පෙනෙයි ඔය පලාතේ ඔය "වෙනම රටක්" උදෙසා ඇති වූ පළ‍මු සටන මේ පිරපාහරන් වි‍සි‍න්‍ ආ‍ර‍ම්‍භ‍ කරපු එක නොවන බව. එතරම් පැරණි ගැටළුවක් විසදාගන්න හැකිවන්නේ එක්කෝ බලෙන් එහෙමත් නැත්නම් දෙපසම අය මේ තත්වය බුද්ධිමත්ව සලකා බලා තමන්ට ඇතිවූ වෙනස්කම්(උනා නම්, කිහිපයක් වූ බව ඇත්ත එහෙත් මේ රටේ සියලු ජනයා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම දෙනාම අත්වින්දා)

1983 සිංහල මිනිස්සු දෙමළ අය 3000 මරපු නිසා ඊලාම් යුද්දේ පටන් ගත්තා ලූ!, LTTE පටන්ගත්තේ 1976දී‍, ඒ‍වෙ‍න‍ කො‍ට‍ වි‍වෘ‍ත‍ ආර්ථිකෙත් ලංකාවේ හරියටම මුල් බැසගෙන තිබ්බේ නෑ එතෝට දෙමළ මිනිස්සුන්ගේ ආර්ථිකය විවෘත ආර්ථිකය නිසා කඩා වැටුන නිසා බව කියන එකත් බොරු වෙනවා‍!! මේකත් අර ඇයි බින් ලාඩන් ඇමෙරිකාවට ගහන්නේ කියන එක ව්ගේ ප්‍රශ්නයක් වේගන එනවා.

ඔවුන් මේ රට ඇල්ලීමට සෝදුපත් සකස් කලේ සුද්දා මේ රට අත හැර ගිය දා සිට, සුද්දා රටේ ප්‍රබලතම අය සදහා දෙමළ අය තෝරාගත්තා, මේක කලේ ඇයි කියන එක මටත් පුදුම ප්‍රශ්නයක් බොහෝවිට දැනුත් එදත් බිරිතාන්‍ය ඇතුලු "මිත්‍ර" රටවල් ගත්තේ නිතරම සුළු ජනයාගේ පැත්ත, වෙනත් රටවල හිටපු ආදී ජනයා හෝ natives තමා නිතරම විනාශ කරේ. ඒ කාලේ සියලුම දෙපාර්තමේන්තුවල වගේ ලොකු තැන් වල හිටියේ දෙමළ අය, ඒ අයයි උතුරේ වැව් වල තිබූ සිංහල නම් ඉවත් කරලා "ආරු" ප්‍රත්‍ය සමග දෙමළ නම් දැම්මේ ඒ පැතිවල අයට ලේසියට තමන්ට කැමැති වචනයකින් වැව් ඇමතුවාට කාගේවත් අකමැත්තක් නෑ එහෙත් රටේ බොහෝවිට සිංහල රජුන් විසින් සාදන ලද වැව් වල නම් වෙනස් කිරීමේ දී ඔවුන්ට දෙවරක් හිතන්න තිබ්බා, එහෙත් ඔවුන් එසේ නොහිතුවේ මේ ඊලාම් සිහිනය ඔවුන් එ කල් සිට දැක්ක නිසයි. මෙය මා ගෙතූ කතාවක් නෙමෙයි මහවැලියේ දැන් වැඩ කරන්න කෙනෙක් මට කිවූ දෙයක්.

මෙවන් සිහින ලොකයේ අනිත් සුළු ජාතීන් විසින් දකින අවස්ථා ද තියෙනවා, ඊශ්‍රායලය කියන්නේ බිරිතාන්යයේ සහාය ඇතුව එලිදුටු එවන් තවත් සිහිනයක්. ඔවුන් පළමුව අවිගත්තේ බිරිතානීන්ට විරුද්ධව, පළමුව මරා දැම්මේ තමන්ට හිට්ලර්ගේ මර උගුලින් ගැලවීමට උදවු කල බිරිතානීන්ව! දැන් ඔවුන්ගේ රට 1948ට පෙර අයත්වූ පලස්තීනය හා යුද්ධයක පැටලිලා -- පලස්තීනේ වෙනුවෙන් සටන් කරන අය ත්‍රස්තවාදීන් වෙලා!

හිට්ලර් යුදෙවුවන්ට විශේෂ කොට සැලකුවේත්, ඔවුන්ව ජර්මනියෙන් පැන්නුවේත් මේ නිසා වෙන්න පුළුවන්. මේවා බුද්ධිය මෙහෙයවා ගන්න තියන තීරණ සියලූ යුදෙවුවෝ එසේ නොවෙත් සියලු දෙමළ අය එසේ නොවෙත්(Diaspora එකේ බොහෝ අයට ලැබී ඇත්තේ වැරදි දත්ත) ඒ නිසා මේ ප්‍රශ්න ඒවායේ ඉතිහාසයත් සමානව ලෝකයේ ඇතිවු ප්‍රශ්නත් අධ්‍යයනයෙන් පමණයි විසදිය හැකි වන්නේ.

කන්න බොන්න හා සල්ලි දුන් විට මේවා අමතක වී මේ අය ඉදිරියේදී වෙනත් රටක් නැවත නොඉල්ලයි කියා සිතීම අපව මිනිස්සුන්ට වඩා capitalistලා කරවයි. මීට වඩා වෙනස් ප්‍රශ්නයක් තිබේ ඒක හොයාගෙන පිලිතුරු දෙන්න ඕනා කියන එකයි මගේ මතය.

මෙහි දැක්වෙන දත්ත වැරදි නම් ඒවා හැදීමට උපදෙස් දීමට පසුබට නොවන්න
 
Last edited:

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
ela ela himita balanna onee

ps
uba exam asse mevath liyawanada?

මේක මේ පොඩි comment එකක් මං බ්ලොග් එකකට දාපු
මගේ progya තියෙන නිසා ලියන්න ලේසියි මහ වෙලාවක් ගියෙ නෑ ලංකාවෙ බ්ලොග් කරන උන්ගෙන් වැඩි හරියක් NGO කාරයෝ
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
Why west is against Sinhala Buddhists

http://www.elakiri.com/forum/showthread.php?t=191722

meaketh oka thawath wisthara kara etha

බැලුවා ඒත් මං මෙතන කියන්න හදන්නේ මේ සමහර සුලු ජාතීන් අනිත් අයට racist කිය කියා ඒගොල්ලො තමා වැඩියෙන්ම racist වෙන්නේ ඒගොල්ලො මහ ජාතීන්වගේ නෙමෙ වෙන ජාතියක කෙනෙක් එක්ක විවාහ වෙන එකත් ඒගොල්ලන්ට් මාර ප්‍රශ්නයක්!
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:

ඔව් ඒක නම් ඇත්ත, පුද්ගලයන්ට සම තැන,සංස්කෘතීන්ට නිසි තැන ,
ලංකාවෙ සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන දෙන කම් මේ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නැ
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
Sinhalayo tharan anik jana warga walata salakana thawa aya innawada kiyala man nam danne ne. sunami welawe, yudden awathan una aya awa welawe
ape minissu ekathuwela e ayata salakuwe mu themalada?
sinhalada?
katholikada?
buddhist da kiyala balanne nathuwa.
meka sri lankawata labune budu dahame abashayen.
lankawa tharam danata pinatath ladi wena ratak thiyenawada?
ewa walinma penawa api anik ayata salakana widiha.
:)
Proud to be a Sri Lankan :D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මම දකින්නේ මෙහෙමයි.ඒක මෙතන කෙලින්ම අදාල නැති වුනත්

.ඕනම තැනක minority එක එකට එකතු වෙනවා..ඒ කියන්නේ ...වලදි ...majority එකට වඩා එකමුතු කමක් ගොඩ නැගෙනවා..පාසලක විශ්ව විද්‍යාලෙක වැඩ පොළක..ඕනම තැනක...ඒක ස්වාභවය.ඒකේ වැරැද්දකුත් නෑ.ලංකාවෙ අය වුනත් පිට රටවලදි එකට නේ ඉන්නේ...

මේකයි ප්‍රශ්නෙ...මේ එකමුතු කමින් වාසි ගන්න බලන්නේ..අවස්තාවදීන්...ඔවුන්ගේ පටු හා දුශ්ට අරමුණු සාක්ශාත් කරගන්න මේක යොදා ගන්වා..ඒකමයි දෙමළ සිංහල අරගලය උඩු දුවන්න හේතුව...මේක පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් හෝ එකඟ වෙන්නැත්නම් ඒ ගැන කතා කරන්න මම කැමති ,...මේක මගේ තනි මතය

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
uocanu said:
Sinhalayo tharan anik jana warga walata salakana thawa aya innawada kiyala man nam danne ne. sunami welawe, yudden awathan una aya awa welawe
ape minissu ekathuwela e ayata salakuwe mu themalada?
sinhalada?
katholikada?
buddhist da kiyala balanne nathuwa.
meka sri lankawata labune budu dahame abashayen.
lankawa tharam danata pinatath ladi wena ratak thiyenawada?
ewa walinma penawa api anik ayata salakana widiha.
:)
Proud to be a Sri Lankan :D
ow mahcna
aniwaaa
me para suddo thamaya serama kanne
thansks madura
very valubale thread
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
amila_90210 said:
මම දකින්නේ මෙහෙමයි.ඒක මෙතන කෙලින්ම අදාල නැති වුනත්

.ඕනම තැනක minority එක එකට එකතු වෙනවා..ඒ කියන්නේ ...වලදි ...majority එකට වඩා එකමුතු කමක් ගොඩ නැගෙනවා..පාසලක විශ්ව විද්‍යාලෙක වැඩ පොළක..ඕනම තැනක...ඒක ස්වාභවය.ඒකේ වැරැද්දකුත් නෑ.ලංකාවෙ අය වුනත් පිට රටවලදි එකට නේ ඉන්නේ...

මේකයි ප්‍රශ්නෙ...මේ එකමුතු කමින් වාසි ගන්න බලන්නේ..අවස්තාවදීන්...ඔවුන්ගේ පටු හා දුශ්ට අරමුණු සාක්ශාත් කරගන්න මේක යොදා ගන්වා..ඒකමයි දෙමළ සිංහල අරගලය උඩු දුවන්න හේතුව...මේක පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් හෝ එකඟ වෙන්නැත්නම් ඒ ගැන කතා කරන්න මම කැමති ,...මේක මගේ තනි මතය

හ්ම්ම් මටත් එහෙම හිතෙනවා
මේ අවස්ථාවාදීන් ඒ ජාතියෙම ඉදන් උන්ටම අත හෝදන අය සිංහල අයත් ඉන්නේ ඔන තරම් ඒවගේ
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
madurax86 said:
හ්ම්ම් මටත් එහෙම හිතෙනවා
මේ අවස්ථාවාදීන් ඒ ජාතියෙම ඉදන් උන්ටම අත හෝදන අය සිංහල අයත් ඉන්නේ ඔන තරම් ඒවගේ
ඒකනම් සමාව දෙන්න බැරි වරදක් මචන්...හැම තැනම් ඉන්නවා සල්ලිවලට ජාතිය ආගම විතරක් නෙවේ..දෙමවු පියන්වත් පාවලා දෙන අය :eek::baffled:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
amila_90210 said:
ඒකනම් සමාව දෙන්න බැරි වරදක් මචන්...හැම තැනම් ඉන්නවා සල්ලිවලට ජාතිය ආගම විතරක් නෙවේ..දෙමවු පියන්වත් පාවලා දෙන අය :eek::baffled:

ප්‍රධානම ප්‍රශ්නය මේ වැරදි වැටහීම් මේ යුද්දෙ කරද්දී කොච්චර මිනිස්සු කෑගැහුවද ගහන්න එපා යකෝ මිනිස්සු මැරෙනවා කියලා දැන් මැරෙනව ඈ? යුද්ද වලදි මිනිස්සු මැරෙනවා තමා ඒත් මේ කෑගහපු උන් මුකුත් කිව්වෙ නෑ තමන්ගෙ මිනිස්සු මැරෙනකොට.. අනේ මං දා කෝම හරි සුදු වෑන් තිබ්බ නිසා ලංකාව ගොඩ ගියා.. සිරාවට ඒකනම් නොබෙල් තෑග්ග දෙන්න ඕනා නිර්මාණයක් !
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
madurax86 said:
ප්‍රධානම ප්‍රශ්නය මේ වැරදි වැටහීම් මේ යුද්දෙ කරද්දී කොච්චර මිනිස්සු කෑගැහුවද ගහන්න එපා යකෝ මිනිස්සු මැරෙනවා කියලා දැන් මැරෙනව ඈ? යුද්ද වලදි මිනිස්සු මැරෙනවා තමා ඒත් මේ කෑගහපු උන් මුකුත් කිව්වෙ නෑ තමන්ගෙ මිනිස්සු මැරෙනකොට.. අනේ මං දා කෝම හරි සුදු වෑන් තිබ්බ නිසා ලංකාව ගොඩ ගියා.. සිරාවට ඒකනම් නොබෙල් තෑග්ග දෙන්න ඕනා නිර්මාණයක් !
ලොල් :lol::lol:
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
tharinda07 said:
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද

http://www.elakiri.com/forum/showthread.php?t=198300
මො‍ක‍ක්‍ද‍ මේ‍කෙ‍න්‍ කි‍ය‍න්නෙ මට තේරෙන් නෑ
සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරපු එක හරී කියලද ??? :eek:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
ප්‍රධානම ප්‍රශ්නය මේ වැරදි වැටහීම් මේ යුද්දෙ කරද්දී කොච්චර මිනිස්සු කෑගැහුවද ගහන්න එපා යකෝ මිනිස්සු මැරෙනවා කියලා දැන් මැරෙනව ඈ? යුද්ද වලදි මිනිස්සු මැරෙනවා තමා ඒත් මේ කෑගහපු උන් මුකුත් කිව්වෙ නෑ තමන්ගෙ මිනිස්සු මැරෙනකොට.. අනේ මං දා කෝම හරි සුදු වෑන් තිබ්බ නිසා ලංකාව ගොඩ ගියා.. සිරාවට ඒකනම් නොබෙල් තෑග්ග දෙන්න ඕනා නිර්මාණයක් !
:lol:

යුද්දෙ කරන්නෙ නැතුව නිකන් කදවුරු ටික ආරක්ෂා කරගෙන හිටියත් මීට වඩා මැරෙනව
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
KHz said:
මො‍ක‍ක්‍ද‍ මේ‍කෙ‍න්‍ කි‍ය‍න්නෙ මට තේරෙන් නෑ
සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරපු එක හරී කියලද ??? :eek:
කියවල බලන්න