Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ජේ ආර්ගේ කාලේ ඊශ්‍රාලේ අපිට හෙලිකොට්ටෝරුවොත් දීලා තියෙනවා. හමාස් සංවිදානේ කොටින්ට පුහුනුව දීලා/ලබාගෙන තියෙනවා ( ලු ):eek::eek:

ඔය කතාව ඇත්ත නං ගැසලි අයියා කරලා තියෙන වැඩේ හරි...
 
Jan 24, 2009
3,532
130

:shocked::shocked::shocked: ඒ කියන්නේ අපිට හෙලිකොට්ටෝරුවෝ දීපු ඊශ්‍රාලෙ බංග වෙවා. කොටින්ගෙ හිතමිතුරු හමාස් දිනේවා
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
kiyamu balanna hari de....eesraile lankawata monawath karala ne neh...

ඊශ්‍රායලය ගැන මට කොහෙත්ම පැහැදීමක් නැහැ, උං ලංකාවට කෙලින්ම අත දාන්නේ නැහැ, නමුත් අනික් බටහිර රටවල් එක්සත් ජාතින් ලෝකේ පිලිගත් සංවිධාන ඔක්කොම තියෙන්නේ උං යටතේ, ඇමරිකාව ඇතුලු බටහිර රටවල් උංගේ රූකඩ විතරයි, ඊශ්‍රායලය රටක් හැටියට ෆෝම් උනේ 1948, එදා ඒ රට තිබ්බෙ කොච්චර භූමි ප්‍රමාණයකද අද තියෙන්නේ කොච්චරක්ද කියල බලන්න පුලුවන්, අනික, 1948 ඉදලම පලස්තීනෙටයි, ලෙබනනයටයි නිදහසක් තිබ්බෙම නැහැ,

ඔය පලස්තීන් වල ඉන්නවා නේ හමාස් කියලා කාලකණ්නි ටිකක්, උං ඇයි බැරි බව දැන ගෙන ඊශ්‍රායලයට මෝටාර් ගහන්නේ? ඒ උං ගහනවද නැත්නම් මේකත් සිරස කරගත්ත වගේ වැඩක්ද:oo:
:rofl::rofl:
 
:yes::yes::yes::yes: ekaga wemi
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:shocked::shocked::shocked: ඒ කියන්නේ අපිට හෙලිකොට්ටෝරුවෝ දීපු ඊශ්‍රාලෙ බංග වෙවා. කොටින්ගෙ හිතමිතුරු හමාස් දිනේවා

:sorry: හෙලිකොට්ටෝරුවෝ දුන්නා කීවම මම හිතුවෙ ඊශ්‍රාලෙ හෙලිකොප්ටර් ඇවිත් ලංකාවට ඇටෑක් කලා වගේ අදහසක් කියලා...
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
:shocked::shocked::shocked: ඒ කියන්නේ අපිට හෙලිකොට්ටෝරුවෝ දීපු ඊශ්‍රාලෙ බංග වෙවා. කොටින්ගෙ හිතමිතුරු හමාස් දිනේවා
ඊශ්‍රායලය අපිට හෙලිකොට්ටොරුවා දුන්නේ යුද්ධ කරන්න, යුද්ධ කරලා දින්නට පස්සේ අපේ හමුදාවත් ත්‍රස්තවාදීන් ගේ කුලකයට දාලා මොකටද යුධ අපරාධ පරීක්ෂණ,

ඔය මුස්ලිම් ජනයා වෙනුවෙන්ය, මේක ආගම ආරක්ෂා කරන්නය කියලා දගලන ත්‍රස්තවාදියෝ එකෙක් වත් මුස්ලිම් නෙමෙයි, උංට පිං සිද්ද වෙන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාව හෙන කට්ටක් කනවා, :(

:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය මුස්ලිම් ජනයා වෙනුවෙන්ය, මේක ආගම ආරක්ෂා කරන්නය කියලා දගලන ත්‍රස්තවාදියෝ එකෙක් වත් මුස්ලිම් නෙමෙයි, උංට පිං සිද්ද වෙන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාව හෙන කට්ටක් කනවා, :(

:)

ඔව් ඔව් ඔය යුද්ධ සීන් හින්දා හුගක් මුස්ලිම් අය මෙහෙටත් ඇවිත් ඉන්නවා....
 
Jan 24, 2009
3,532
130
0
ඊශ්‍රායලය අපිට හෙලිකොට්ටොරුවා දුන්නේ යුද්ධ කරන්න, යුද්ධ කරලා දින්නට පස්සේ අපේ හමුදාවත් ත්‍රස්තවාදීන් ගේ කුලකයට දාලා මොකටද යුධ අපරාධ පරීක්ෂණ,

ඔය මුස්ලිම් ජනයා වෙනුවෙන්ය, මේක ආගම ආරක්ෂා කරන්නය කියලා දගලන ත්‍රස්තවාදියෝ එකෙක් වත් මුස්ලිම් නෙමෙයි, උංට පිං සිද්ද වෙන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාව හෙන කට්ටක් කනවා, :(

:)

මම ත්‍රස්තවාදීන්ට කැමති නෑ. අරමුන හොද වුනත් ඒක ලබාගන්න හදන්නේ මිනිස් බෝම්බ එවලා, බෝම්බ පුපුරවලා , මිනිස්සු මරලා නම් උන්ව මට අරහං.කොටි, මාවෝ වාදියෝ, හමාස්, කොලොම්බියාවේ ගරිල්ලෝ ඔක්කොම එපා. චා මැක්ස්
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මම ත්‍රස්තවාදීන්ට කැමති නෑ. අරමුන හොද වුනත් ඒක ලබාගන්න හදන්නේ මිනිස් බෝම්බ එවලා, බෝම්බ පුපුරවලා , මිනිස්සු මරලා නම් උන්ව මට අරහං.කොටි, මාවෝ වාදියෝ, හමාස්, කොලොම්බියාවේ ගරිල්ලෝ ඔක්කොම එපා. චා මැක්ස්

ඔය ත්‍රස්තවාදීන් ට කවද්ද හොද අර්මුණක් තිබ්බේ:rofl::rofl::rofl:

9/11 වුන දේ දන්නවද
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඉතිං අයියා කොඩිය දැම්මම ඒ රටේ සුලුතර ජන කොටස්සුත් අදාල වෙනවනෙ...:oo:

Api Muslimla Israel kiyana Rata Ratak hatiyata Salakanney naha A' Apey Palastine Eka thamai Jews la Balen allagena Inney.. A'kata heythu godak thiyenaw.. Ekak thamai Muslimla Bedila inna Eka.. thama Eyala Ekathu Uney naha.. so a'ka prayojanayata Aran A'wageyma UN kiyana use karala wena muslim ratawalwata A'kata virudda wenna bari widiyata Un ethana balen rata Allagena Ratak kiyala 48 indala prasidda karan inney.. so Israel kiyana Eka sulujathin washayen Muslim godakma Adu ganak hitiyata Muslimlata a'ka 100% Jews Ratak..
 
Jan 24, 2009
3,532
130
0
ඔය ත්‍රස්තවාදීන් ට කවද්ද හොද අර්මුණක් තිබ්බේ:rofl::rofl::rofl:

9/11 වුන දේ දන්නවද

කියන්නකෝ . මම නොදන්න අතුරු කතා ඔයාලා දන්නවා ඇති නේ:eek::eek:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
Api Muslimla Israel kiyana Rata Ratak hatiyata Salakanney naha A' Apey Palastine Eka thamai Jews la Balen allagena Inney.. A'kata heythu godak thiyenaw.. Ekak thamai Muslimla Bedila inna Eka.. thama Eyala Ekathu Uney naha.. so a'ka prayojanayata Aran A'wageyma UN kiyana use karala wena muslim ratawalwata A'kata virudda wenna bari widiyata Un ethana balen rata Allagena Ratak kiyala 48 indala prasidda karan inney.. so Israel kiyana Eka sulujathin washayen Muslim godakma Adu ganak hitiyata Muslimlata a'ka 100% Jews Ratak..

machan did u watch The Arrivals series in youtube, its abt the dajjal
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
කියන්නකෝ . මම නොදන්න අතුරු කතා ඔයාලා දන්නවා ඇති නේ:eek::eek:

youtube බලන්න මල්ලී :P

tim osman කියලා ගූගල් කරන්න, බලන්න ඒ කෙනාව අඳුරනවද කියලා
 
Jan 24, 2009
3,532
130
0
Api Muslimla Israel kiyana Rata Ratak hatiyata Salakanney naha A' Apey Palastine Eka thamai Jews la Balen allagena Inney.. A'kata heythu godak thiyenaw.. Ekak thamai Muslimla Bedila inna Eka.. thama Eyala Ekathu Uney naha.. so a'ka prayojanayata Aran A'wageyma UN kiyana use karala wena muslim ratawalwata A'kata virudda wenna bari widiyata Un ethana balen rata Allagena Ratak kiyala 48 indala prasidda karan inney.. so Israel kiyana Eka sulujathin washayen Muslim godakma Adu ganak hitiyata Muslimlata a'ka 100% Jews Ratak..

ඔය බෙදිලා ඉන්නවා කියපු රටවල්ම නේද සෙට් වෙලා 1948, 1967, දි පොර වෙන්න හදලා අරුන්ගෙන් ගමකට කෑවේ
 
Status
Not open for further replies.