Jim Carrey මේවා කලින්ම කිව්වා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    642501081_1401074968729726_6806454275266184205_n.jpg
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    ඌ පට්ට නළුවා, එත් පොඩි මෙන්ටල් කේස් එකක් තියෙනවා. උඹල උඩ දාගෙන ඇමෙරිකන් උන්ට ගැහුවට නියම විලන් කෙනෙක් දැකල නැහැ. ඒවා දකින්න යන්න ඕන ඉරානෙට, උතුරු කොරියාවට, චීනෙට. එහෙම ගිහිල්ල ආණ්ඩුවට කත් අදින්නේ නැතිව පුළුවන් නම් විවේචන කරලා පෙන්වපල්ලා. 88/89 කාලේ ආරාජිකත්වය කියන්නේ මොකක්ද කියල අපි අත්දැකීම් වින්ද, උඹලට ඒවා ගැන දැනුමක් නැහැ, මතකයක් නැහැ. එකයි උඹලට ඇමරිකන් උන් විලන් වගේ පේන්නේ.
     
    • Like
    Reactions: sahan50