සතියේ වලිය ජිම් මොරියාටි සමග ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවිණ වලි starter අනුරාද විසිනි.
උඹලත් කවදාවත් අවදානමක් අරන් මේ වගේ කාටවත් උදව් කරන්න යන්න එපා
ඔයාල දන්නව මම කාලයක් රිටලින් බිව්ව කියල
දැන් නවත්තල අවුරුද්දකට වැඩියි
මම කිරියෙ ත්‍රෙඩ් දැම්ම මම රිටලින් බොනව කියල
ඒක දැකල @Jim_Moriarty කියන කුඩුකාරයමගෙන් රිටලින් ඉල්ලල පිංසෙන්ඩු වුණා
මේක සිද්ධ වුනේ 2022 මාර්තු මාසෙ
@spamcheck ඔයත් පොඩ්ඩක් බලන්න මේ සීන් එක
හදිසියක් වුණොත් මේ ත්‍රෙඩ් එක මකල දාන්න
![]()
![]()
මං කිව්ව මට කාඩ් එකක්ම එවන්න බෑ පෙති දෙකක් එවන්නං කියල
ඊට පස්සෙ මු කියනව යාලුවන්ටත් එක්ක 6 ක්වත් එව්න්න කියල
පෙති හයට 429 රෙජිස්ටර් කරන්න රුපියල් 50 යි
වියදම 480
මූ මගෙ එකවුන්ට් එකට 1000 ක් දාල තිබුණ
මේක 2022 අප්‍රේල් වල වෙච්ච සිදුවීමක්. මම වෙන කාටවත් එහෙම බේත් දීල නෑ
මුගෙ කැරිකම කියන්නෙ මූ දැං කියන්නව, මං බෙහෙත් විකුණල සල්ලි හොයනව කියල කිරියෙ ප්‍රසිද්ධ කරනවලු
උඹල දන්නව රිටලින් ලංකාවෙ දැං නෑ කියල
මම බොන්නෙත් නෑ
මූට මම මෙච්චර උදව්වක් කරලත් ඊට පස්සෙ මට සලකපු විදිය තමයි පහත ස්ක්‍රීන්ෂොට්වල තියෙන්නෙ
![]()
![]()
![]()
![]()
![]()
2022 රිටලින් ඉල්ලල නහයෙන් අඩල 2024 දැං මූ කියනව මං ඌට සේල් කෙරුව කියලමේ වගේ කැරියො තමා කිරියෙ වැඩි හරියක් ඉන්නෙ
කාටවත් අවදානමක් අරන් උදවු කරන්න යන්න එපා. මේව ඔයාල හැමෝටම හොද පාඩම්
මට දුන්න බේත් තව කාට හරි බිල බලන්න දුන්න එක මගෙ අතින් වෙච්ච පොඩි වැරැද්දක්
ඒත් මූ තනිකර කුඩු කාරයෙක් අයිස් කාරයෙක්
මූ හදන්නෙ මාව දැං බ්ලැක් මේල් කරන්නඒව ඉතිං හඳේ...
![]()
උඹගෙ ගජ මිත්‍රයෙක් වෙන්න ඇති
මම නූල බැලුවේ නෑ. ටයිටල් එක විතරයි බැලුවේ.කොහොමද කැරියගෙ තරම
වැඩි හරියක් ඉන්නෙ මේකෙ ඔය වගේ උන් තමයි
දැක්කනෙ අර නාන පොටෝ එක හැම තැනම පෝස්ට් කර කර රගපු රැගිල්ල
ඌ කරන චෝදනා වලට මම බය නෑමම නූල බැලුවේ නෑ. ටයිටල් එක විතරයි බැලුවේ.
![]()
මම නං ඕකගෙ චොදනාවලට බය නෑ
මොකද මම වැරැද්දක් කරල නෑ මෙතන, පොඩි ගොං කමක් විතරයි කරල තයෙන්නෙ
ඌ නං කුඩු කාරයෙක් අයිස් ගහන එකෙක් පට්ට විදියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකෙක්
මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කිරිය ඇතුලෙ මගෙ නම කැත කරන නිසයි
පෙලි දෙකක සමරි එකක් දාපන් පුලුවන්
අඩෝ උබට ලියපු බෙහෙත් ෆාමසියෙන් අරන් වෙන කාට හරි ප්‍රොෆිට් එකක් තියන් විකුනන එක නීති විරෝදී.
ගොනා වගේ ඒක කරා කියලා සාක්ශි එක්කම පබ්ලික් ත්‍රෙඩ් දාලා. මේකෙ එකෙක් පැමිනිලි කරොත් උබේ ගෙදරත් දන්නවා දැන්
මූ මට දැං සෑහෙන කාලෙක ඉදං සද්දෙ දානවekane priavte help krn natte api
මේකත් උබට ගැළපෙනවා.
එපා උබව ඌ ගෙදෙට්ට හොයන් ඇවිත් මරයි.මූ මට දැං සෑහෙන කාලෙක ඉදං සද්දෙ දානව
අන්තිමට මේකෙ උන්ට කියල මම බෙහෙත් විකුණල සල්ලි හොයනව කියල
දැං මට කටවහගෙන ඉන්න බෑනෙ බං
ඕන වුණොත් ඉතුරු ස්ක්‍රීන් ෂොට් ටිකත් දානව
ඌව expose කරලත් දානව මම

එන්න කියපංමේකත් උබට ගැළපෙනවා.
View attachment 230807
එපා උබව ඌ ගෙදෙට්ට හොයන් ඇවිත් මරයි.
------ Post added on Jun 3, 2024 at 10:26 AM

එන්න කියපං
මට මූණ ටිකක් බලාගන්න ඕනෙ
Aluth athemekin ennat baidමූ මට දැං සෑහෙන කාලෙක ඉදං සද්දෙ දානව
අන්තිමට මේකෙ උන්ට කියල මම බෙහෙත් විකුණල සල්ලි හොයනව කියල
දැං මට කටවහගෙන ඉන්න බෑනෙ බං
ඕන වුණොත් ඉතුරු ස්ක්‍රීන් ෂොට් ටිකත් දානව
ඌව expose කරලත් දානව මම