අපිට සෝලා පැනල් ටිකක් ගන්න ඕන, ගන්න තැනක් තියනවා නං හරි කරන කවුරුහරි ඉන්නවා නං ප්රයිස් එකත් එක්ක මැසේජ් එකක් දාන්න
අපිට 460W හරි 500W හරි පැනල් 28ක් ඕන.
අපිට සේරම පැනල් 28ක් ඕන උනාට සිස්ටම් ගොඩකට ගන්නෙ, ඒක නිසා පැනල් වෙනස් වොට් ගනන් වලින් ගන්න තිබ්බත් අවුලක් නැහැ. එක සිස්ටම් එකක් ගත්තම එකම ජාතියෙ පැනල් තියෙන්න ඕන.
පැනල් 6 සිස්ටම් 3ක් තියනවා
පැනල් 8 සිස්ටම් එකක් තියනවා
පැනල් 2 සිස්ටම් එකක් තියනවා
එතකොට අපිට එක සිස්ටම් එකක් එක ජාතියක/එකම වොට් ගානක පැනල් තිබුනත් ඇති. පැනල් ගොඩක් නැත්තම් 6ක් 8ක් 2ක් වගේ උනත් අවුලක් නැහැ.
Brand new ඕන
Railings/fittings එහෙමත් තියේ නං තවත් හොඳයි මොකද අපිට එක සැරේ ට්රානස්පෝට් කරගන්න පුලුවන් එතකොට
දකුනු පලාත පැත්තෙන් තිබ්බත් කමක් නැහැ, කොලඹ පැත්තෙන් තිබ්බත් කමක් නැහැ.