Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jivithye Narakama Dawasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයේ නරකම දවස

බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.

කලබල ඇතිකරන, හැඩිදැඩි ට්රක් ඩ්රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.

අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්රක් ඩ්රයිවර් ඔහු සනසමින් “කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ” යැයි කියා සිටියේය.

”නැහැ, ඒකමත් නෙවෙයි” අසරණ පුද්ගලයා පවසා සිටියේය. “අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා.

මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. ‘තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ’යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”

”මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇඳේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා.”

උපුටා ගැනීම

දිනමිණ

[QUOTE="pubudu2008, post: 7889061, member: 65764"] [B][SIZE=5][COLOR=#008080]ජීවිතයේ නරකම දවස [/COLOR][/SIZE][/B] [FONT=Arial Narrow][SIZE=4]බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] කලබල ඇතිකරන, හැඩිදැඩි ට්රක් ඩ්රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්රක් ඩ්රයිවර් ඔහු සනසමින් “කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ” යැයි කියා සිටියේය.[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] ”නැහැ, ඒකමත් නෙවෙයි” අසරණ පුද්ගලයා පවසා සිටියේය. “අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා. [/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. ‘තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ’යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] ”මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇඳේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා.”[/SIZE][/FONT] [SIZE=2][FONT=Arial Narrow][SIZE=4] [/SIZE][/FONT] උපුටා ගැනීම දිනමිණ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom