JIWITHYE ARUTHA (ජිවිතයේ අරුත )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ඔබ නැති ලෝකේ නිම් නැත ශෝකේ[/FONT]
    [FONT=&quot]හදවත වැළපෙයි සිහිවෙන වාරේ//[/FONT]
    [FONT=&quot]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
    [FONT=&quot]වාවනු බැහැ මට සිහිවෙන වා නේ //[/FONT]


    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]ඔබ දිහා මා මග බලා [/FONT]
    [FONT=&quot]ඔබ එයි කියා සිහිනේ [/FONT]
    [FONT=&quot]සිහිනෙන් වත් ඔබ මට හිමි නැනේ [/FONT]
    [FONT=&quot]වාවනු බෑ මට නිම් නැති ශෝකේ//[/FONT]





    [FONT=&quot]පෙර එදා ඔබ හමු වූ දවසේ [/FONT]
    [FONT=&quot]සසරේ මතකය අවදි කළා නේ [/FONT]
    [FONT=&quot]දෙතොලින් ඔබ මුමුණා හදවතටම පෙම මතුරා
    [/FONT]


    [FONT=&quot]කි ඒ වදනින් මා.... යලි උපන්නා ,[/FONT]





    [FONT=&quot]ඇයි ඔබ මට මෙලෙසින් හමු වයේ [/FONT]
    [FONT=&quot]නැතිනම් මෙතරම් රිදුමක් නැ නේ
    [/FONT]

    [FONT=&quot]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
    [FONT=&quot]වාවනු බැහැ මට සිහිවෙන වා නේ//[/FONT]








    [FONT=&quot]දින එක එක යලි ගෙවී ගෙවී යාවි [/FONT]
    [FONT=&quot]ඔබ ගැන මතකය හිමිහිට යාවි [/FONT]
    [FONT=&quot]අයිත් ඔබ මා දුටුවොත් හිනහෙන්න එපා ඔබ අයෙත් [/FONT]
    නොදුටුව විලසින් යන්න,... මා යලි උපන්නා






    [FONT=&quot]තරහක් නැ මට ඔබ ගැන ප්‍රේමි[/FONT]
    [FONT=&quot]ආදරේ වැඩි හින්දයි මගේ ප්‍රේමි [/FONT]
    [FONT=&quot]ඔබගේ ලෝකේ සතුටයි ප්‍රේමි [/FONT]
    [FONT=&quot]මාගේ සැනසුම එය වෙයි ප්‍රේමි//[/FONT]


    [FONT=&quot]
    [/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]කදුලක රස දැනුනා නෙතගේ [/FONT]
    [FONT=&quot]මතකය මිමුණුවා හද පතුලේ[/FONT]
    [FONT=&quot]හසරැලි නිමුනා තොල් අතරේ [/FONT]
    [FONT=&quot]සිහිනය බොදවී පෙම් ගගුලේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කිසිදා මා හිමි නැති සද මේ[/FONT]
    [FONT=&quot]ඇයි මා වෙත[/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]පෙම් කෙරුවේ[/FONT]
    [FONT=&quot]මෙලසින් හැර යන්නන්ද හද මේ [/FONT]
    [FONT=&quot]පෙම් ගගුලේ සිහිනේ ගියා මේ [/FONT]


    නිල් නෙතු අද වියැකිලා

    මුදු සිනහව මැලවිලා
    මා හදවත ගෙන යන්නේ
    යලි නොයෙනා බව හගවලා
    මේ මෝසම් වැහි සැරේ
    යාදිනියක යන ලෙසේ
    කොහේදෝ ඔබ පිය මැන්නේ
    මා හදවත පාරවා

    ඔබ කිව කතාවේ පද පෙළ අමුනාලා
    මා ඔබේ මයි සදා ජිවිතේ
    මෙලෙසින් පවසාලා කෙටි පණිවිඩය බලාලා
    ඔබ කි කතා වෙනස් වෙයි අද මෙසේ

    මා අමතක කරලන්න කියා ඔබ කිවේ ඇයිද ලදේ
    කිව කතාවේ අවසානය මේ යැයි කියා


    නිල් නෙතු අද වියැකිලා .....

    නෙතු කදුලින් තෙත් වී
    දෙකපුල් නුබේ සිරවී
    කි ඒ කතා සිහිවේ ජිවිතේ
    දුක නුබ උහුලලා මගේ දිවිය තනාලා
    හැරදා ගිහින් ස්නේහයේ සදවති

    මේ ගැන මා දැන ගනී කියා නුබ සැගවුයේ ඇයිද ලදේ
    නුබම පතා මා එන්නම් සංසාරේ



    නිල් නෙතු අද වියැකිලා .....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ඔබයි මාගේ ,මාගේ මැණික මාගේ [/FONT]

    [FONT=&quot]ඔබයි මාගේ [/FONT],[FONT=&quot]මාගේ පෙම් නිධානේ[/FONT]

    [FONT=&quot]පෙරුම් පුරලා සේව්_ මාගේ .....ආදරේ.......[/FONT]



    [FONT=&quot]මගේ ලෝකේ ඔබම වෙයි ආදරේ අරුමේ..... මේ ආදරේ මේ [/FONT]

    [FONT=&quot]කුමුදු සුවදයි සුමුදු හැගුමයි හදවතින් දැනුනේ ...මේ හදවතින් මේ [/FONT]

    [FONT=&quot]ඔබ දුරින් සිටියත් ලගින් සිටියත් මා ඔබ ලගයි ප්‍රේමි ........ප්‍රේමේ [/FONT]

    [FONT=&quot]කවාදාක වත් හැර යන්නේ නැ මන් ඔබ මගේ යි ප්‍රේමි ....ප්‍රේමි [/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]සිහිනේ විලසින් මේ නෙතු වශී වෙලා වාගේ [/FONT]
    [FONT=&quot]පායා ආ සොමිකැන් සේ කැලුමන් පුරා [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පාවේ මේ තරු රැයේ සද රැයේ පාවෙලා [/FONT]
    [FONT=&quot]කෙලෙසක මා පවසමි දෙසවන් පුරා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේ[/FONT][FONT=&quot]ඔබ මගේ[/FONT]

    [FONT=&quot]මගේ ජීවේ යැදුමයි ඔබේ ආදරේ[/FONT]
    [FONT=&quot]නිම් තෙරේ සද එළියයි ඔබ මේ රැයේ [/FONT]
    [FONT=&quot]හද ගැස්සමේ රාවය ඔබ වෙයි ආදරේ [/FONT]
    [FONT=&quot]ඔබගේ තුරුලේ[/FONT] [FONT=&quot]ඔබගේ සෙනෙහේ [/FONT]
    [FONT=&quot]සසරින් බැදී [/FONT] -[FONT=&quot]පෙරුමන් පුරා[/FONT]
    [FONT=&quot]සෙනෙහසේ [/FONT]-[FONT=&quot] ලියවිලා ආ පතා [/FONT]

    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේ[/FONT][FONT=&quot]ඔබ මගේ[/FONT]

    [FONT=&quot]හැරදා ගියාදෝ නිහඩ මේ ලෙසේ [/FONT]
    [FONT=&quot]උමතු වී හඩලා මා සිත පාළුවේ[/FONT]
    [FONT=&quot]සගවන්නේ මා හිමි මේ ආදරේ [/FONT]
    [FONT=&quot]කෙලෙසක හොමේ බැදී ආදරේ මේ [/FONT]
    [FONT=&quot]පිලිගන්නේදෝ ජීවේ පුරා [/FONT]
    [FONT=&quot]ආදරේ නාමයෙන් මා පතා [/FONT]

    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේ[/FONT][FONT=&quot]ඔබ මගේ[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාගේම පින් පිරු රැජිනි
    සලා සුපෙම් නුවන් ...
    සිත් බැදී සෙනෙහස පිරුණි
    රගා සිනා මුවින් ...
    රන් බැදී මලා පලදා ..
    කැන්දන් අවේ සරසා.
    මෙලෙසින් ඉන්නදෝ
    මාගේ ප්‍රියම්බරි ...

    ඔබටයි මේ පෙම් ගිතේ ..
    මාගේ දිව්‍යන්ගනා //
    සිරිදේ සිත්මල් පිබිදේ
    නුගේ මුදු සිනා සලා
    ඔබටයි මේ පෙම් ගිතේ ..
    මාගේ දිව්‍යන්ගනා //

    තෙමි තෙමි වැස්සේ
    සිසිලකි පහසේ
    එනමුදු නුබේ සුසුම් පරවෙලා//
    නුබේ කැලුම් රහසේ සගවා..
    ගොළුවතින් මුවග සරසා..
    නුබ ඉන්නේ මෙලෙසින්
    මා කල වරදක් දෝ ..


    ඔබටයි මේ පෙම් ගිතේ ..
    මාගේ දිව්‍යන්ගනා //

    හැපී හැපී රලසේ
    පෙන කැටි විසිරේ
    කදුලකි රලපෙලේ පාවෙනා //
    පිපි කුසුම් නුබට පුදලා
    මුළු සිතින් අසිරි පතලා
    මා...වේනම් ඔබේ ...
    හද බැදී පෙම් කුමරා ....


    ඔබටයි මේ පෙම් ගිතේ ..
    මාගේ දිව්‍යන්ගනා //
    සිරිදේ සිත්මල් පිබිදේ
    නුගේ මුදු සිනා සලා
    ඔබටයි මේ පෙම් ගිතේ ..
    මාගේ දිව්‍යන්ගනා //
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1011087_538475952855871_1348563477_n.jpg