Job එකක් හම්බුනා යනවද නැත්ද

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මම අවරුදු 2 ගෙදර හිටියා job නැතිව.Job එකක් සෙට් වුණා ඊයේ interview 5 කට විතර ගිහින්. Offer letter ආව.

    මොකද කියන්නේ, පොඩි අවුලක් තියෙනවා,, සල්ලි ටිකක් තියෙන නිසා කම්මැලි වගේ යන්න.අනික නිකන්ම ඉදලා අවරුදු දෙකක් මොකක්දෝ වගේ..

    60000 තමයි salary එක.

    Hebeyi ගෙදර ඉන්න කොටත්, කාලකන්නි බාවයක් එනවා.
    මොකද කියන්නේ බන්,

    Job ඒක කියන්නේ සල්ලිම නෙවෙයි නේ

    පොඩි අදහස් ටිකක් denna
     
    • Like
    Reactions: Deviyo

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    salli thiyanavanam travel karapan,hiking palayan, lokaya vidavapan eka eka rataval valata ghilla unge culture,society ekka ashraya karapan. mona bambuwatada job karanne yanne
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    gedara inne nikannam yana eka hondaine wenasakatath ekka
    mokakda field eka?
    Auditing

    salli thiyanavanam travel karapan,hiking palayan, lokaya vidavapan eka eka rataval valata ghilla unge culture,society ekka ashraya karapan. mona bambuwatada job karanne yanne
    මහා ලොකු සල්ලියක් නැහැ
    ------ Post added on Nov 24, 2021 at 10:33 PM
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පලයං බං...උඹට අවුල් නම් නවත්තන්න පුලුවන්නේ....
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජොබ් එක එපා නම් මොන මංගල්‍යකටද බං ඉන්ටර්වීව් එකට ගියේ. උබලා වගේ උන් නිසා ඇත්තටම ජොබ් එකක අවශ්‍යතාවය තියෙන එකාට තමයි අසාදාරණය වෙන්නේ උබ ඔය නැති කරන්නේ එහෙම එකෙක්ගේ අවස්ථාව. තියෙන සල්ලි ටික ඉවර වෙනකම් ගෙදරට වෙලා කාලකන්නි වෙයන්. මේ රටට හරි යන්නේ උබලා වගේ උන් ☹️
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    පලයං බං...උඹට අවුල් නම් නවත්තන්න පුලුවන්නේ....
    ඔව් බන් එල

    ජොබ් එක එපා නම් මොන මංගල්‍යකටද බං ඉන්ටර්වීව් එකට ගියේ. උබලා වගේ උන් නිසා ඇත්තටම ජොබ් එකක අවශ්‍යතාවය තියෙන එකාට තමයි අසාදාරණය වෙන්නේ උබ ඔය නැති කරන්නේ එහෙම එකෙක්ගේ අවස්ථාව. තියෙන සල්ලි ටික ඉවර වෙනකම් ගෙදරට වෙලා කාලකන්නි වෙයන්. මේ රටට හරි යන්නේ උබලා වගේ උන් ☹️
    එහෙම තමයි
    ------ Post added on Nov 24, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: darkhair

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,809
    113
    Home Sweet Home
    පලයං පලයං 2009 mamath oya gon wade kale job ekkata yanne nathuwa

    අවරුදු 2 ගෙදර හිටියා uba :baffled:, yako muu nam , dan kala kala mahath wela athi
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මම අවරුදු 2 ගෙදර හිටියා job නැතිව.Job එකක් සෙට් වුණා ඊයේ interview 5 කට විතර ගිහින්. Offer letter ආව.

    මොකද කියන්නේ, පොඩි අවුලක් තියෙනවා,, සල්ලි ටිකක් තියෙන නිසා කම්මැලි වගේ යන්න.අනික නිකන්ම ඉදලා අවරුදු දෙකක් මොකක්දෝ වගේ..

    60000 තමයි salary එක.

    Hebeyi ගෙදර ඉන්න කොටත්, කාලකන්නි බාවයක් එනවා.
    මොකද කියන්නේ බන්,

    Job ඒක කියන්නේ සල්ලිම නෙවෙයි නේ

    පොඩි අදහස් ටිකක් denna
    Job eka karapan tika kaalayak
     
    • Love
    Reactions: Decentrahalving