ඒ වගේම CV හදද්දි Job එකෙන් Job එකට වෙන වෙනස් CV හදපන්.. මම දැක්ක කොහේ හරි Thread එකක් තියෙනව CV එකක් නිවැරදිව හදා ගන්න විදිය එලකිරියෙ.. ඒක පොඩ්ඩක් Follow කරපන්.... වයස කීයද... 23 24 නම් බය වෙන්න එපා.. තාම කෙල වෙන මට්ටමට ඇවිත් නෑ. මහන්සි වෙලා ගේම ගහපන්.. අනික් අවුරුදු 22 ට අඩුයි නම් දෙයියන් පල්ල දාපන් A/L S3 තියෙනව නම් Cadet Officer. ඒ කාලෙ අපිට ඕව ගැන කියන්න කෙනෙක් හිටියෙ නෑ. ඒවයෙ අගේ දැන් තේරෙන්නෙ... අනිවා දාපන් S3 තියෙනව නම්...