Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job chatar scene
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැතම සිද්ධිය බන් මම එක කොම්පැණි එකක ඉන්ටවිව් ගියා කොළඹ ප්‍රධාන පෙලේ ඇපරල් සයිඩ් එකට සම්බන්ධ කම්පැණි එකක් උන් තමයි විශේෂයෙන් පිරිමි ඇදුම් වලට අවශ්‍යම උපාංගයක් හදන්නේ මම හිතන්නේ ලෝකෙන් 80% වගේ උන් කවර් කරනවා

IT Extv පොස්ට් එකට තමයි ගියේ කොහොමහරි විස්සක් විතර ඉන්න සෙට් එකෙන් මම ඉන්ටවිව් එකට ගිහින් ආවට පස්සෙ පොඩ්ඩක් එළියෙන් ඉන්න කිව්වා අනිත් එවුන් සේරම වගේ ගියා.ආයෙත් කතා කළා තව එක්කෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නව කිව්වා එයා හවස එනව කිව්වා ඔයත් හවස එන්න කිව්වා සෙකන්ඩ් ඉන්ටවිව් එකට වගේ

කොහොමහරි අනිත් ඩයල් එක ඇවිල්ල නැහැ මට එන්න කිව්වා

ජොබ් එක ගැන විස්තර කියලා මගෙන් ඇහුවා කොහොමද දැන් ඔයා බෝර්ඩ් වෙනවද කියලා

මම නිකන් කරකවල අත ඇරිය වගේ උනේ කොළඹ තියෙන ජොබ් එකට මොකද බන් බෝර්ඩ් වෙන්නේ

හුටා බැලින්නම් උන් ඉන්ටවිව් කරල තියෙන්නේ උන්ගෙ අවිස්සාවේල්ලෙ සෝන් එකේ තියෙන ෆැක්ට්‍රි එකේ වේකන්සි එකට දැන් ඉතින් සැප කෝටියයි පලකො අවිස්සාවේල්ල ගෙදර ගිහින්  ගෙන් අම්මෝ අහගත්තුවා මම හරියට වෙකන්සි ඇඩ් එක කියවල නැහැ උන් ඉන්ටවිව් කෝල් කරල තියෙන්නේ අවිස්සාවේල්ල සපෝට් එකට

හැබැයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කම්පැණි එකෙන් ලංකාවේ සමාගමක් නොවුනත් ලෝකේ අනිත් රටවල තියෙන උන් හම්බෙන්න පරිගණක 400ක් විතර සවර්ස් 12ක් විතර තනියම බලාගත්තා අවුරුදු ගානක්  පට්ටම ප්ලේස් එකක් මචං දුර හින්දා අයින් උනා හැබැයි මාස තුනකට සැරයක් යනවා කන්සල්ටන් කෙනෙක් විදියට වැඩ කරනවා උන්ට

IT Related ISO ස්ටෑන්ඩඩ් ගැන එහෙම මම එතනින් තමයි ඉගෙන ගත්තේ

ජිවිතේ නොහිතන පොඩි අතපසු වීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්

හැබැයි මේකේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා

[QUOTE="Mal Baba, post: 23832903, member: 194988"] [SIZE=4]කැතම සිද්ධිය බන් මම එක කොම්පැණි එකක ඉන්ටවිව් ගියා කොළඹ ප්‍රධාන පෙලේ ඇපරල් සයිඩ් එකට සම්බන්ධ කම්පැණි එකක් උන් තමයි විශේෂයෙන් පිරිමි ඇදුම් වලට අවශ්‍යම උපාංගයක් හදන්නේ මම හිතන්නේ ලෝකෙන් 80% වගේ උන් කවර් කරනවා [/SIZE] [SIZE=4]IT Extv පොස්ට් එකට තමයි ගියේ කොහොමහරි විස්සක් විතර ඉන්න සෙට් එකෙන් මම ඉන්ටවිව් එකට ගිහින් ආවට පස්සෙ පොඩ්ඩක් එළියෙන් ඉන්න කිව්වා අනිත් එවුන් සේරම වගේ ගියා.ආයෙත් කතා කළා තව එක්කෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නව කිව්වා එයා හවස එනව කිව්වා ඔයත් හවස එන්න කිව්වා සෙකන්ඩ් ඉන්ටවිව් එකට වගේ [/SIZE] [SIZE=4]කොහොමහරි අනිත් ඩයල් එක ඇවිල්ල නැහැ මට එන්න කිව්වා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජොබ් එක ගැන විස්තර කියලා මගෙන් ඇහුවා කොහොමද දැන් ඔයා බෝර්ඩ් වෙනවද කියලා [/SIZE] [SIZE=4]මම නිකන් කරකවල අත ඇරිය වගේ උනේ කොළඹ තියෙන ජොබ් එකට මොකද බන් බෝර්ඩ් වෙන්නේ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හුටා බැලින්නම් උන් ඉන්ටවිව් කරල තියෙන්නේ උන්ගෙ අවිස්සාවේල්ලෙ සෝන් එකේ තියෙන ෆැක්ට්‍රි එකේ වේකන්සි එකට දැන් ඉතින් සැප කෝටියයි පලකො අවිස්සාවේල්ල ගෙදර ගිහින් :love: ගෙන් අම්මෝ අහගත්තුවා මම හරියට වෙකන්සි ඇඩ් එක කියවල නැහැ උන් ඉන්ටවිව් කෝල් කරල තියෙන්නේ අවිස්සාවේල්ල සපෝට් එකට [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හැබැයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කම්පැණි එකෙන් ලංකාවේ සමාගමක් නොවුනත් ලෝකේ අනිත් රටවල තියෙන උන් හම්බෙන්න පරිගණක 400ක් විතර සවර්ස් 12ක් විතර තනියම බලාගත්තා අවුරුදු ගානක් :love::love: පට්ටම ප්ලේස් එකක් මචං දුර හින්දා අයින් උනා හැබැයි මාස තුනකට සැරයක් යනවා කන්සල්ටන් කෙනෙක් විදියට වැඩ කරනවා උන්ට [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]IT Related ISO ස්ටෑන්ඩඩ් ගැන එහෙම මම එතනින් තමයි ඉගෙන ගත්තේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජිවිතේ නොහිතන පොඩි අතපසු වීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් [/SIZE] [SIZE=4]හැබැයි මේකේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom