job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

    Macho

    මම බන් දැන් පට්ට කාලයක ඉදන් 2013 උපෙ පස්සෙ වගෙ ඉදන් පට්ට ජොබ් තොගයක් කරා බන්

    ඉස්සර වෙලාම 2013 බ්ලු ඩ්යමන්ඩ් එකෙ වැඩ

    ආයෙමත් 2014 දි සින්ගර් එකෙ වැඩ

    2015 - 2016 weidi italy walata giya bun eheth wada kara thatha ekala wali bun hamada :( eka nisa italy life ekath epa una thamath gedara un mata ada gahanawa man yane na bun e awula nisa :sorry:

    ඉට පස්සෙ ආපු ගමන්ම එලකිරියෙ එකෙක්ටත් ලොකු සින් ඩල ටෙක්නිකල් කොලෙජ් එකටත් රින්ගුවා බන් qs කරන cource 1 එකත් මාස 2 කින් පස්සෙ නැවතුනා

    ඔන්න ඉතින් ආයෙමත් ekath එපා වුනයින් පස්සෙ ආයෙමත් මෙ masa 2 \ 3 ඉදන් කිල්ස් සුපර් එකෙ බෙකරියෙ වැඩ කරා එකත් මාස 3 කින් ඉවර වුනා

    ඔන්න ඉතින් බෙකරි කතාවත් ඉවර වුනා දැන් දවස් 3 ආයෙමත් සර්ටිස් ලන්කා එකෙ නර්සින් කොර්ස් එකක් කරන්න ගත්තා අද එකත් එපා වුනා බන් :sorry:

    Mona labakda bun me mage hodama yasa nikama yanawa bun karana karana job eke mokak hari hutak bun epa wela kalakirila ene

    E asen gedarain sali deneth na bun italy sen eka nisa milaga masa tike mona labak karanada kiyala hita gana ba bun

    Dan etin man ahane ekama deyai bun :sorry:

    ම්ලගට මොකක්ද බන් මම කරන්න ඔනෙ :(

    elakiri.com/forum/showthread.php?t=1773793

    Ps ....

    Godak un mage kells super bekery seen eka gana pm dala ahuwa

    Uda thrd eka balahala amu katak bun etana melo rahak na :no:
     
    Last edited:
    • Like
    Reactions: lcrstudio

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මමත් ජොබ් එකක් නැතුව ඉන්නේ මචං එක එක දේවල් කරා ගානක් හම්බ කරගත්ත ඒකෙන් ගේ ටිකක් හැදුව දැන් ගේ මල්ලිට, මම බැලුවේ ඉගෙන ගන්න ආයිත් ඒත් ඒකට සල්ලි හොයාගන්න විදියක් නැතුව ඉන්නේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    deyak patan gattama magadi nawaththannathuwa iwara wenakan karapan

    guyPWuU.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පවුලේ අයගෙන් කිසි සප් එකක් නැහැ වගේ නේ..වැටෙන්න එපා ඉතින්.මොනා හරි හිතලා කරපන්.උබේ ටැලන්ට් එක දන්නේ උබනේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් ජොබ් එකක් නැතුව ඉන්නේ මචං එක එක දේවල් කරා ගානක් හම්බ කරගත්ත ඒකෙන් ගේ ටිකක් හැදුව දැන් ගේ මල්ලිට, මම බැලුවේ ඉගෙන ගන්න ආයිත් ඒත් ඒකට සල්ලි හොයාගන්න විදියක් නැතුව ඉන්නේ?

    Macho matah pata kalakirimak wela thiyene :sorry:

    Mukuth atal ekak gana widihak na

    Ate salith na

    Alevel art kala political - s sinhala -s me result ekata hari haman jobak na huta :(

    Epa wela bun ene sirawata:sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පවුලේ අයගෙන් කිසි සප් එකක් නැහැ වගේ නේ..වැටෙන්න එපා ඉතින්.මොනා හරි හිතලා කරපන්.උබේ ටැලන්ට් එක දන්නේ උබනේ..

    Ow bun gedarin sali hamba yeneth na

    Athe thiyene discovry 135 bike eka witari ekath wikunala karana labak gana mata hita gana ba bun rs 85,000 wage set wei

    Monawa bun dan kale rs 85,000 kata karana pluwan :sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ මොකාද මේ?කඩුව මැදලා නැහැ අවුරුදු ගානකින්.උගේ මැරිච්ච සීයගේ කඩුවද දන්නේ නැහැ..:lol:

    maalu kapana mannayak ban oka oya kaduwak kiya kiya ka gahuwata uta nut loos ;) ne
     
    Dikamu

    Banned
    Jan 4, 2017
    36
    1
    0
    සොහොන;21103955 said:
    Macho

    මම බන් දැන් පට්ට කාලයක ඉදන් 2013 උපෙ පස්සෙ වගෙ ඉදන් පට්ට ජොබ් තොගයක් කරා බන්

    ඉස්සර වෙලාම 2013 බ්ලු ඩ්යමන්ඩ් එකෙ වැඩ

    ආයෙමත් 2014 දි සින්ගර් එකෙ වැඩ

    2015 - 2016 weidi italy walata giya bun eheth wada kara thatha ekala wali bun hamada :( eka nisa italy life ekath epa una thamath gedara un mata ada gahanawa man yane na bun e awula nisa :sorry:

    ඉට පස්සෙ ආපු ගමන්ම එලකිරියෙ එකෙක්ටත් ලොකු සින් ඩල ටෙක්නිකල් කොලෙජ් එකටත් රින්ගුවා බන් qs කරන cource 1 එකත් මාස 2 කින් පස්සෙ නැවතුනා

    ඔන්න ඉතින් ආයෙමත් ekath එපා වුනයින් පස්සෙ ආයෙමත් මෙ masa 2 \ 3 ඉදන් කිල්ස් සුපර් එකෙ බෙකරියෙ වැඩ කරා එකත් මාස 3 කින් ඉවර වුනා

    ඔන්න ඉතින් බෙකරි කතාවත් ඉවර වුනා දැන් දවස් 3 ආයෙමත් සර්ටිස් ලන්කා එකෙ නර්සින් කොර්ස් එකක් කරන්න ගත්තා අද එකත් එපා වුනා බන් :sorry:

    Mona labakda bun me mage hodama yasa nikama yanawa bun karana karana job eke mokak hari hutak bun epa wela kalakirila ene

    E asen gedarain sali deneth na bun italy sen eka nisa milaga masa tike mona labak karanada kiyala hita gana ba bun

    Dan etin man ahane ekama deyai bun :sorry:

    ම්ලගට මොකක්ද බන් මම කරන්න ඔනෙ :(

    LIFE STORY OF ALL ELAKIRI SENIOR MEMBERS!!!
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubage lokuma awula mam kiyannada machn ... ubata direction ekak neh ..

    uba eka eka side walata oluwa danawa .. ekakata ekak nogelapena ewa karala tiyenne... bakery chain ekaka idan ee job eka hard nam wena pot ekaka bakery vacancy ekakata yanawa wenuwata or ee related job ekak hoya gannawa wenuwata uba karala tiyenne nursing walata move wechcha eka..

    oken wenne machn ubawa pichan wena eka... :dull::dull: uba interview ekakata giyath unta lesiyenma ubawa 2 koleta dala katha karala adu padiyata ganna puluwan .. ehema wenne epa bn.. mulin adu padiyata gihin hari ubata gela pena hodai kiyala hithena side ekakin eka digatama yanna.. eekata adala course ,diploma follow karanna.. time eka giyath uba value eka wedi wenawa misak adu wenne neh ...

    deyak athal ekata igena ganna eka nemei mam mee kiyanne hode... ewa api hemoma karanna ona .. namuth profession ekedi dnt jump here and there

    ubata asai nam marketing side eken yanna.. hoda demand ekak hedena field ekak bn when u mature in experience ... ekata adala course ehema follow kara nam goda ithin... danna yaluwoo godak innawa mage ee peththen udata apu class mates la..
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    සොහොන;21103955 said:
    Macho

    මම බන් දැන් පට්ට කාලයක ඉදන් 2013 උපෙ පස්සෙ වගෙ ඉදන් පට්ට ජොබ් තොගයක් කරා බන්

    ඉස්සර වෙලාම 2013 බ්ලු ඩ්යමන්ඩ් එකෙ වැඩ

    ආයෙමත් 2014 දි සින්ගර් එකෙ වැඩ

    2015 - 2016 weidi italy walata giya bun eheth wada kara thatha ekala wali bun hamada :( eka nisa italy life ekath epa una thamath gedara un mata ada gahanawa man yane na bun e awula nisa :sorry:

    ඉට පස්සෙ ආපු ගමන්ම එලකිරියෙ එකෙක්ටත් ලොකු සින් ඩල ටෙක්නිකල් කොලෙජ් එකටත් රින්ගුවා බන් qs කරන cource 1 එකත් මාස 2 කින් පස්සෙ නැවතුනා

    ඔන්න ඉතින් ආයෙමත් ekath එපා වුනයින් පස්සෙ ආයෙමත් මෙ masa 2 \ 3 ඉදන් කිල්ස් සුපර් එකෙ බෙකරියෙ වැඩ කරා එකත් මාස 3 කින් ඉවර වුනා

    ඔන්න ඉතින් බෙකරි කතාවත් ඉවර වුනා දැන් දවස් 3 ආයෙමත් සර්ටිස් ලන්කා එකෙ නර්සින් කොර්ස් එකක් කරන්න ගත්තා අද එකත් එපා වුනා බන් :sorry:

    Mona labakda bun me mage hodama yasa nikama yanawa bun karana karana job eke mokak hari hutak bun epa wela kalakirila ene

    E asen gedarain sali deneth na bun italy sen eka nisa milaga masa tike mona labak karanada kiyala hita gana ba bun

    Dan etin man ahane ekama deyai bun :sorry:

    ම්ලගට මොකක්ද බන් මම කරන්න ඔනෙ :(

    bro salli tikak hoyaganin
    podiyata business ekak patan ganin
    ubata hina wei minissu ganan ganna epa uba deyak karapan
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Mokak hari eka deyak karpan ban iwara wenakam.
    Eka eka ewain chutta chutta karala wadak na.
    Anith eka life eke goal ekak target ekak hada gena eekata wada karapan.
    Mata penne ube thiyana lokuma aula target ekak na.
    Eka eka eewa kara kara ohee innawa.. :dull:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් නම් කියන්නේ ඉතාලි යන්න පුළුවන් නම් පලයන් බන්...
    ගිහින් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් ඉඳලා වරෙන්..

    වෙන කොරන්න දෙයක් නැහැ දැන්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අයියෝ බන් ඇයි බේකරි එකෙන් අයින් උනේ...... උබට තිබුනා එතන හොදට ඉගෙන ගෙන පස්සේ පොඩි බේකරි එකක් කරන්න පේස්ට්‍ර් වගේ සොප් එකක්, දැන් කලේ මිනිස්සු ටක් බක් ගාල කන්න බොන්න බලන්නේ ඉතින හොද තැනක එවගේ එකක් බලල.කලා නම් ගොඩ මචෝ. එක එක කම්පැනි කාරයින් පොසත් කරන්නේ නැතිව දැන්වත් තමන්ගේ කියල මොකක් හරි පටන් ගන්න. කවදාවත් කොච්චර පාඩු උනත් ඒ ෆීල්ඩ් එකෙම හිටියම වැඩේ නැගල යනව. මොකද බන් වයස 30 පනින්න කලින් ස්තාවරත්වයක් නැත්නම් ගොඩ එන්න මාරම අමාරුයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොට පිස්සු.උඹ අර මාස හයේ කෝස් එක කරගත්තේ නෑනේ.ඕක කරපු එකෙක්වත් නෑ හොඳට හම්බ නොකරන.

    උඹ ආස කරන කැමති ෆීල්ඩ් එකක් නැද්ද?