job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Macanla

    Mage hoda yaluwek enawa kukul mas yapara karane

    Mulima eyagen podi help ekak ganawa eya maha parimaneta wade karanawa

    Poda poda man eyagen wada tikath alagana eya lagata wadata yanawa

    Eta pase mage bike eka wikunapu sali yalin wade podiyat patan ganawa

    Ona oki bun plan eka
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;21104334 said:
    Ow bun :sorry:

    Danata num bun man asama wade bun driving wada

    Eka num kochara kalath epa wene na bun :)

    Prshne mata bara wahana licen na bun thawa masa 4 one bara yahana gana pluwan

    Habi kachal eka bun man gedara auto eka witari elwe bike num manual awulak na :sorry:

    Dan bun mage main target eka thami farm ekak dana eka

    Goda yanawa bun hariyana ho waradena wade karNawa bike eka wikunala

    ඉතින් හත්තිකේ ඩ්‍රයිවින් ආස නං ඩ්‍රයිවින් කරන්ඩකෝ :baffled: ආයේ ෆාම් ලබ්බක් ගැන හිතන්න යන්න එපා :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සොහොන;21104487 said:
    Godak stuti bun coment dala mata call ekak aran hitata fit ekak duna unata

    Mehemi bun mama elagata karane :)

    Ate thiyene bun discovery 135 eka witari wikunala

    Podiyata farm ekak patan ganawa bun

    Hariyana ho waredena wadeta ata gahanawa

    ado danne nethi ewa karanna yanna epa salli yata karala. .ekath athe thiyena anthima tika. .:sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Farm eke macan mulinma thiyene podi canter ekak elawana bun

    Marana seen na

    Eka nisa pluwan widihata elawana gaman wadeth egena ganawa bun

    Meka jobak wedita newe bun karane study karana kukulu farm gana

    Yaluyage farm eke mama poda poda help karadi farm wadeta yaluwath help karanawa bun
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;21104532 said:
    Macanla

    Mage hoda yaluwek enawa kukul mas yapara karane

    Mulima eyagen podi help ekak ganawa eya maha parimaneta wade karanawa

    Poda poda man eyagen wada tikath alagana eya lagata wadata yanawa

    Eta pase mage bike eka wikunapu sali yalin wade podiyat patan ganawa

    Ona oki bun plan eka

    ඉස්සෙල්ල english course ekak karapan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;21104532 said:
    Macanla

    Mage hoda yaluwek enawa kukul mas yapara karane

    Mulima eyagen podi help ekak ganawa eya maha parimaneta wade karanawa

    Poda poda man eyagen wada tikath alagana eya lagata wadata yanawa

    Eta pase mage bike eka wikunapu sali yalin wade podiyat patan ganawa

    Ona oki bun plan eka

    ඔය ෆාම් කෙරුවාව පැත්තක දාලා ඩ්‍රයිවින් කැමති එකේ ටුවරිසම් පැත්තට ඔලුව දාපන්.උඹට ඉතාලි භාශාවත් පුලුවන් ඇතිනේ.

    ඒකෙන් ප්‍රයෝජනයක් ගනින්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;21104574 said:
    Epawedi kalakrenawata mokada bun hariyana job eka asi dana gana @ sansun poda

    මන් උබට් අයිඩියා දීලා තියෙද්දි උබ වටේ යනවනේ බන්. . මන් කිව්වනේ අවස්තාවක් අරන් දෙන්නම් කියලත්. . උබට රස්සා හරියන්නේ නෑ බන්. . තේරුම්ගනින්. .
    අර රත්තරන් කියනවා වගේ ස්මාර්ට් විදියට හිතුවොත් ගොඩ. . ඕනතරම් දේවල් තියෙනවා කරනවනම්. .
    පී.එම් එකක් ඇති ඒක බලපන් මන් මගේ අලුත් බිස්නස් එකට උබව ජොයින් කරගන්නම්. .

    ඔය මස් විකුනන, කුකුල්ලු මරන වගේ පව්කාර වැඩ කරන්න එපා. . ශ්‍රමය විකිනීම වෙනම කතාවක් ඒකත් මහන්සියක් නොවී. .
    මහලොකු කාලයක් ජීවත් වෙන්නේ නෑනේ බන් ඉන්න ටිකේ ගේමක් ගහපන්. . අපේ ආයුශ 60ට 55ට අඩුවෙලා තියෙයි. . 50දි කෝටියක් තිබ්බත් ඇති වැඩක් නෑ බන් ජීවත්වෙන්න තියෙන්නේ අවුරුදු 5 නම්. .

    අනිත් දේ මචන් බිස්නස් කියන්නේ බිස්නස් බන්. . ලබායක් තියෙනවනම් නීතියානුකුලනම් එච්චරයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔය ෆාම් කෙරුවාව පැත්තක දාලා ඩ්‍රයිවින් කැමති එකේ ටුවරිසම් පැත්තට ඔලුව දාපන්.උඹට ඉතාලි භාශාවත් පුලුවන් ඇතිනේ.

    ඒකෙන් ප්‍රයෝජනයක් ගනින්.

    බැන්ක්වල ඩිරෙක්ටර්ස්ලා කියනවා අතගහනවනම් හොටෙල් ෆීල්ඩ් එකටයි කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටයි අතගහපන් කියලා. .
    ඉස්සරහට ලොකු වෙනසක් වෙයි. . කොහොමත් ඔය දෙකනම් වට්ටන්න බෑ. .
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag sohona , api godak eun jeevithe yam kisi kalayaka uba watila inna thana hitiya -innawa -idivi. uba kamathi monawage deyak karannada .. uba daksha monawatada?

    ube real talants monawada... kalpana karala balapan nidahase..

    watenna epa .. mathakathiyaganin uba wasanawanthai .. uba nidahas porak ubata gedara un barak neme .. wagakeem na.. demaupiyan jeewath karawanna ona kiyala dewal na (correct me if im wrong)

    uba asa deyak karanna patanganin..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැන්ක්වල ඩිරෙක්ටර්ස්ලා කියනවා අතගහනවනම් හොටෙල් ෆීල්ඩ් එකටයි කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටයි අතගහපන් කියලා. .
    ඉස්සරහට ලොකු වෙනසක් වෙයි. . කොහොමත් ඔය දෙකනම් වට්ටන්න බෑ. .

    කන්ස්ට්‍රක්ශන් පට්ටම බිස්නස් එක.හැබැයි හරියට නොකලොත් කෙලවෙන එක උපරිමේටම කෙලවෙනවා.

    කන්ස්ට්‍රක්ශන් කරන්න අමාරුයි බන් දැන්.පුහුණු ශ්‍රමය හොයාගන්න අමාරුයි.
     
    ඒ අතින් මූ ගොඩක් වාසනාවන්තයි. . මූට මේ ගේම ගහගන්න තේරෙන්නේ නැති කමක් තියෙන්නේ. .
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඒ අතින් මූ ගොඩක් වාසනාවන්තයි. . මූට මේ ගේම ගහගන්න තේරෙන්නේ නැති කමක් තියෙන්නේ. .

    apita oya freedom ekai financial support ekai thibunanag oya kaledi ban ....api loweth na ban ...:lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බැන්ක්වල ඩිරෙක්ටර්ස්ලා කියනවා අතගහනවනම් හොටෙල් ෆීල්ඩ් එකටයි කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටයි අතගහපන් කියලා. .
    ඉස්සරහට ලොකු වෙනසක් වෙයි. . කොහොමත් ඔය දෙකනම් වට්ටන්න බෑ. .

    හරියට හරි බන්
    හොටෙල් එකක් අර මැක් ඩොනල්ඩ්
    එක වගේ පිරිසිදුවට පිලිවෙලකට
    කරනවනම් මිනිස්සු එනව සූ ගාල.
    මගෙත් ලොකු අයිඩියා එකක් තියෙනව
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කන්ස්ට්‍රක්ශන් පට්ටම බිස්නස් එක.හැබැයි හරියට නොකලොත් කෙලවෙන එක උපරිමේටම කෙලවෙනවා.

    කන්ස්ට්‍රක්ශන් කරන්න අමාරුයි බන් දැන්.පුහුණු ශ්‍රමය හොයාගන්න අමාරුයි.

    :baffled::oo::dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ඉතාලි ඉදලත් වගතුවක් වුනේ නැහැ කියන්නේ උබේ අනිවා මොකක් හරි අවුලක් තියෙනවා කොල්ලෝ .තරහ වෙන්න එපා කිව්වට :(

    උබ ලැබෙන දේ කළමනා කරණය කරන ඉතුරු කරන්නේ නැහැ වගේ .මට මතකයි ඒදවස්වල උබ එහෙදි බොන සීන් එහෙම කියනවා :dull:

    ලැබෙන්නේ රුපියල් 100 නම් එකෙන් 10 වක් ඉතුරු කරන්න ඕනේ එක්කෝ නැවත ලැබෙන දෙකට ආයෝජනේ කරන්න ඕනේ බන් .නැත්නම් අන්තිමට දුක්විදිනන වෙන්නේ .

    කිසිම ඉතුරුවක් නැහැ කියල දැනෙන කොට වැඩකරන තැනත් හරියට වැඩකරන්න හිතෙන්නේ නැහැ .:dull:

    උබේ දුර්වලතාවේ අදුනගෙන එකෙන් මිදෙන්න උත්සාහ කරපන් .:)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සොහොන;21104071 said:
    Redi adan kohomada bun yane:sorry:

    Wali giya bun ambanekata

    Man ththata 2\3 parak adagena watena gahuwa bun

    Pata seen eka bun :no:

    Italy wala nam pata chatr ekak kawe

    thathata gahapu eka nam hoda deyak neve... :no::no:

    athe tiyena salli valin business ekak karapn, nattam mchn broker kenek veyan commission ekata vada karanna puluwan one tharam deval tiyenawa.....