job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා ජෝක් නෙමෙයි
    මේ ජොබ් වල ස්ට්‍රෙස් එක අඩුයි සමහරවිට උඹට මේවා සෙට් වෙයි

    කොත්තු ගහන්න එළවලු රොටි හදන්න ඉගෙන ගනින්
    දවසට 2500-3500 පඩිය
    :rolleyes::rolleyes::rolleyes:

    මචන් වාහන හදන්න හරි බයික් හරි ත්‍රීවිල් හරි හදන්න ඉගෙනගනින්
    ගැරේජ් වලින් අහලා බලපන්
    පඩියක් නැතුව හරි ඉගෙන ගනින්
    වැඩ පුලුවන් උනාම උඹට එතන ඩිමාන්ඩ් එකක් එයි
    උඹට ගැරෙජ් එකක් දාන්න නම් හෙන දැනුමක් ඕනවෙයි
    ඒ ටික ගන්න අවුරුදු ගානක් යයි
    ඒත් උඹට මාසයක් දෙකක් ඇතුලත සල්ලි හොයන්න පුලුවන් වෙයි ගැරෙජ් එකේම ජොබ් එකක් දීලා

    බයික් ලයිසන් තියෙනවා නම් ඩිලිවරි වලට උන් හොයනවා ඔෆිස් වල
    මැසෙන්ජර් ජොබ් එක
    බයික් පදින්න දැනගත්තා නම් ඇති​

    :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ

    Bro randu kara gana epa bun

    Api hamoma kollo neda bun :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ

    වැටිලා ඉන්න එකෙක්ට හිත හදලා ගොඩ එන්න උපදෙසක් දුන්නාහම එතනත් ඇවිල්ලා රෙන තො වගෙ කාලකණ්ණියෙක් දැක්කාමයි. මහින්ද පැරදුනෙත් තොපි වගෙ හිපාටු කොස් කැරියො ලඟ තියාගත්ත නිසා. නෙදකිං ගැණු පෑන්ටියා .

    :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේවා ජෝක් නෙමෙයි
    මේ ජොබ් වල ස්ට්‍රෙස් එක අඩුයි සමහරවිට උඹට මේවා සෙට් වෙයි

    කොත්තු ගහන්න එළවලු රොටි හදන්න ඉගෙන ගනින්
    දවසට 2500-3500 පඩිය
    :rolleyes::rolleyes::rolleyes:

    මචන් වාහන හදන්න හරි බයික් හරි ත්‍රීවිල් හරි හදන්න ඉගෙනගනින්
    ගැරේජ් වලින් අහලා බලපන්
    පඩියක් නැතුව හරි ඉගෙන ගනින්
    වැඩ පුලුවන් උනාම උඹට එතන ඩිමාන්ඩ් එකක් එයි
    උඹට ගැරෙජ් එකක් දාන්න නම් හෙන දැනුමක් ඕනවෙයි
    ඒ ටික ගන්න අවුරුදු ගානක් යයි
    ඒත් උඹට මාසයක් දෙකක් ඇතුලත සල්ලි හොයන්න පුලුවන් වෙයි ගැරෙජ් එකේම ජොබ් එකක් දීලා

    බයික් ලයිසන් තියෙනවා නම් ඩිලිවරි වලට උන් හොයනවා ඔෆිස් වල
    මැසෙන්ජර් ජොබ් එක
    බයික් පදින්න දැනගත්තා නම් ඇති​

    Kottu elawalu roti num set wene na bun

    Hadanath one anunge pot wala 1000 ganak esaraha ne bun

    Pan piti walin hadana kama num shape bun eth mata ko oven ekak mixer ekak laksha ganam bun ewa :(
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    machan ubata thawa wyasa tiynewa ne. monwa hari jobak hoyaganin. pulwan widiyata ithuru karapan. eta passe dekata atha gahapan.

    Umba bekari wada dannawa kiuwa neda. eth badu walata salli na kiuwe. wada dannwanam invest karandath kenek hoyaganda puluwan.

    Monwa hari dekin expert weyan. expert kiuwata yamnak karaganda puluwan wena mattamata. eka eka ewa bageta kara kara inne nathuwa.

    Pare higa kapu eun ada loku koti pathiyo wela inne ban.
    dan balapan siddalepa mudalai.
    easer marketing eke owner...
    thawa ona tharam.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මන් කියන්නම් වැඩක් .උඹ බෙකරිනෙ හිටියෙ. උඹ හොටෙල් කොර්ස් එකක් කරපන්. එක තැනක් තියෙනවා එකෙ නම වින් ස්ටොන් කියලා. මන් දන්න කොල්ලෙක් කරා eke කොර්ස් එක .ඌ ඒ ලෙවල් ෆෙල් .එක එක පොඩි පොඩි ජොබ් කර කර ඉඳලා ඔය කොර්ස් එක කළා. ලොකු සල්ලියක් යන එකක් නැහැ කොර්ස් එකට. පස්සෙ ඌ ඩුබායි ගියා පඩිය 50,000 ට ඉන්න තැන නිකන් හැබැයි. දැන් ඌ කෲස් ෂිප් එකක චෙෆ් වෙන්න යන්නෙ හෙට අනිද්දා .
    උඹත් කරපන් මන් කියන්නෙ .

    me corse eka koheda bn thiyenne
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    මන් කියන්නම් වැඩක් .උඹ බෙකරිනෙ හිටියෙ. උඹ හොටෙල් කොර්ස් එකක් කරපන්. එක තැනක් තියෙනවා එකෙ නම වින් ස්ටොන් කියලා. මන් දන්න කොල්ලෙක් කරා eke කොර්ස් එක .ඌ ඒ ලෙවල් ෆෙල් .එක එක පොඩි පොඩි ජොබ් කර කර ඉඳලා ඔය කොර්ස් එක කළා. ලොකු සල්ලියක් යන එකක් නැහැ කොර්ස් එකට. පස්සෙ ඌ ඩුබායි ගියා පඩිය 50,000 ට ඉන්න තැන නිකන් හැබැයි. දැන් ඌ කෲස් ෂිප් එකක චෙෆ් වෙන්න යන්නෙ හෙට අනිද්දා .
    උඹත් කරපන් මන් කියන්නෙ .

    koheda ban uba kiyana thana tiyenne?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan Horoscope eka ehema beluwada? Issara matath oya wage seen ekak thibuna mama A/L walin passe computer course ekak kala masa 2 wage giye, passe thawa graphic design course ekak kala 2004 ekath masa 3 wage kale passe Open university eke degree course 1 register wuna ekath masa 2 i passe NAITA course ekak kala ekath masa 3 i, passe Hotel course ekakuth kala ekath masa 2 i da koheda :lol::shocked: karana karana weda mukuth hari giyema na
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machan Horoscope eka ehema beluwada? Issara matath oya wage seen ekak thibuna mama A/L walin passe computer course ekak kala masa 2 wage giye, passe thawa graphic design course ekak kala 2004 ekath masa 3 wage kale passe Open university eke degree course 1 register wuna ekath masa 2 i passe NAITA course ekak kala ekath masa 3 i, passe Hotel course ekakuth kala ekath masa 2 i da koheda :lol::shocked: karana karana weda mukuth hari giyema na

    Man num oya wisyasa karane na bun

    Etakota uba dan monawada bun karane ?
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Mata Pena Widiyata ubata job set wen nattam Machan Uba Podiyata Hari Mokak Hari Business ekak patan ganin
    pitakotuwen mokak hari items Lot ekak aran Shops walata dala wade patan ganin.....nattam uba Comission ekak dena mokak hari shop ekak or company ekakata set weyan

    Oya mukuth ma set wen nattam Uba Hotel Side eka poddak Try Karala Balapn :)

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

    Macho

    මම බන් දැන් පට්ට කාලයක ඉදන් 2013 උපෙ පස්සෙ වගෙ ඉදන් පට්ට ජොබ් තොගයක් කරා බන්

    ඉස්සර වෙලාම 2013 බ්ලු ඩ්යමන්ඩ් එකෙ වැඩ

    ආයෙමත් 2014 දි සින්ගර් එකෙ වැඩ

    2015 - 2016 weidi italy walata giya bun eheth wada kara thatha ekala wali bun hamada :( eka nisa italy life ekath epa una thamath gedara un mata ada gahanawa man yane na bun e awula nisa :sorry:

    ඉට පස්සෙ ආපු ගමන්ම එලකිරියෙ එකෙක්ටත් ලොකු සින් ඩල ටෙක්නිකල් කොලෙජ් එකටත් රින්ගුවා බන් qs කරන cource 1 එකත් මාස 2 කින් පස්සෙ නැවතුනා

    ඔන්න ඉතින් ආයෙමත් ekath එපා වුනයින් පස්සෙ ආයෙමත් මෙ masa 2 \ 3 ඉදන් කිල්ස් සුපර් එකෙ බෙකරියෙ වැඩ කරා එකත් මාස 3 කින් ඉවර වුනා

    ඔන්න ඉතින් බෙකරි කතාවත් ඉවර වුනා දැන් දවස් 3 ආයෙමත් සර්ටිස් ලන්කා එකෙ නර්සින් කොර්ස් එකක් කරන්න ගත්තා අද එකත් එපා වුනා බන් :sorry:

    Mona labakda bun me mage hodama yasa nikama yanawa bun karana karana job eke mokak hari hutak bun epa wela kalakirila ene

    E asen gedarain sali deneth na bun italy sen eka nisa milaga masa tike mona labak karanada kiyala hita gana ba bun

    Dan etin man ahane ekama deyai bun :sorry:

    ම්ලගට මොකක්ද බන් මම කරන්න ඔනෙ :(

    elakiri.com/forum/showthread.php?t=1773793

    Ps ....

    Godak un mage kells super bekery seen eka gana pm dala ahuwa

    Uda thrd eka balahala amu katak bun etana melo rahak na :no:

    ඊයා මේ හරි හමන් රස්සාවක් නැතුව චාටර් වේවි ඉඳල ඉතාලියේ labour job කරපු හිඟන අනාථයෙක්ද මේ අපිට erozan කියාගෙන එන්නේ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අහා..හහා..එකද මේ එහෙනම්...දැන් තමයි තේරුනේ..:lol:

    දැන් නම් කොල්ලට පොහොට්ටු ගූඇන්පී කැම්පේන් රස්සාවක් හම්බෙලා ජීවිතේ ගොඩ ගිහින් ඉන්නේ..🤡
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අහා..හහා..එකද මේ එහෙනම්...දැන් තමයි තේරුනේ..:lol:

    දැන් නම් කොල්ලට පොහොට්ටු ගූඇන්පී කැම්පේන් රස්සාවක් හම්බෙලා ජීවිතේ ගොඩ ගිහින් ඉන්නේ..🤡

    ඔව් ඔව් erozan අල්ලන් පුපේ ඇරපු මම erozan ලු මූට අනුව :rofl:

    අප්පටත් එපා වෙච්ච නූගත් පොන්නයා බම්ප් :lol:
    ------ Post added on Aug 28, 2023 at 1:20 AM
     
    • Haha
    Reactions: kolavari