මෙන්න කොල්ලනේ උබලට පොඩි ට්‍රයි එකක් දාල බලන්න පුළුවන් නිවුස් එකක් අරන් අවා පොඩ්ඩක් සුදුසුකම් තියන එවුන් ට්‍රයි එකක් දීල බලපල්ලා.... උඹලට වැදගත් කියල හිතෙනවනම් බම්ප් එකක් රේප් එකක් එහෙම දීගෙන යමල්ල ජයවේවා 

We , Seikoudou International Pvt Ltd is pleased to announce the agreement with Link Staff Co Ltd, a leading recruiting company in Japan to Sri Lankans to get Job opportunities in Japan.The first step will be the Seminar for IT professionals at the JR Jayawardene Center in Colombo on 23rd of January at 10.00 a.m. and will be conducted by the Link Staff President Yasuaki Sugita. For more information call Madusanka 0775551982 Sumith 0722248822 ,,,,ජපානයේ මුල් පෙලේ වෘතිකයන් ස්ථාන ගත කිරීමේ ආයතනයක් වන Link Staff Co Ltd
ලාංකික වෘතිකයන් හට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා සේකොදෝ ආයතනය හා ගිවිසුම් ගත වී ඇති බව ඉතාමත් සතුටෙන් දැනුම් දෙන්නෙමු . මෙහි මුල් පියවර වශයෙන් තොරතුරු තාක්ෂණ වේදීන් සඳහා වූ ජපන් රැකියා අවස්ථා පිලිබඳ දැනුවත් කිරීමේ සම්න්ත්‍රණ ක් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය දී ජනවාරි 23 වෙනිදා උදේ 10 ට Link Staff ආයතනයේ සභාපති Yasuaki Sugita මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වේ වැඩි විස්තර සඳහා මදුශංක 0775551982 සුමිත් 0722248822 අමතන්න,,