job interview questions

cat123

Well-known member
  • Sep 25, 2007
    2,610
    4,308
    113
    job.jpg
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    දැන් ඔය දේවල් ඒ විදිහටම අහන්නේ නැහැ බන් , කට්ටිය ඕව බලල , කියවල කටපාඩම් කරන් එන්නේ . ඉන්ටව් කරන එකාත් දන්නවා ඒක , සෝ , සිටුවේෂන් එකේ හැටියට , පොසිෂන් එකේ හැටියට ඉන්ටව් එක කරගෙන යන විදිය වෙනස් වෙන්න පුළුවන් .

    හුගක් standard questions පාවිච්චි කරන්නේ ice breaker එකක් විදිහට .
     
    • Like
    Reactions: netnet