Job karala epa wenne nedda bn 2

Emios

Well-known member
  • Dec 10, 2009
    74,517
    66,821
    113
    මගේ job එක data entry.
    2012 job එකට එනකොට මට හම්බුනේ 17000
    දැන් 42000 හම්බෙනවා. (නුවර, එහම කිවේ කොලබට වඩා මෙහෙ salary අඩු නිසා)
    මේ පඩිය සාදරණද?

    මට ප්‍රාදේශීය සබාවේ කාර්යාල සහයක job එකක් set වෙලා තියනවා.
    පඩි 36410. (ස්ථිර සේවා)
    මේකට යන එකද හොද? දැනට කරන එක හොදද?

    Palayan bn pradeshiya saba.data entry karala monawda karannada.okata giyama contact set wenawa.deshapaluwekta hettu wenna puluwan.
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    Palayan bn pradeshiya saba.data entry karala monawda karannada.okata giyama contact set wenawa.deshapaluwekta hettu wenna puluwan.

    ඔව් බන්. wife ත් කියන්නේ යන්න කියලා. :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,625
    9,262
    113
    ado godake unta kisi ithirayake na bung colombo wala board wela sapata hitiyath , example 100000 ganna ekake hithapnko , car ekake lease kaloth 25000 kiyamu , boarding ekata 15000+ kama bima- 14000 , parties arawa mewa set unoth - 7000+, fuel - 15000 kiyala gammiu , gedara yanawa nam weekend eka thawa double wenawa :baffled: , salary yata tax wadinawa, boarding eka amathara item walata - 3000 , aduma gananwa nam - 3000 + , phone card - 1500 , okkoma 80000 withara set wenawa ,dan ithin oya ithiri 20000 washpa wela yawi mokakata hari :baffled: , oya mama damme hodatama happening innawa nam yana gana
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    මගේ job එක data entry.
    2012 job එකට එනකොට මට හම්බුනේ 17000
    දැන් 42000 හම්බෙනවා. (නුවර, එහම කිවේ කොලබට වඩා මෙහෙ salary අඩු නිසා)
    මේ පඩිය සාදරණද?

    මට ප්‍රාදේශීය සබාවේ කාර්යාල සහයක job එකක් set වෙලා තියනවා.
    පඩි 36410. (ස්ථිර සේවා)
    මේකට යන එකද හොද? දැනට කරන එක හොදද?

    yana eka thama hoda, mokada pension ekak hari set wei ban
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Kandy wala data entry field eke after 6 years oyage salary eka 2.5x wuna kiyanne machanz fatta :yes:

    Oya awanka lesa oyage job eka karagena gihin thiyenawa.
    Data entry operator kenek hatiyata oyage salary eka thawa godak wadi wenne naha :)

    But oya work karana place eke wena position ekata oyata promote wenna ida kada wadi nam, othana inna, nathnam wena job ekak hoyanna.

    Pradeshiya Sabhawa job eka nam hodhai thamai :yes: :) Namuth oyage adyathmika saha gunawath bhaawaya diyunu wenne naha ekata giyoth :P:rolleyes::yes:

    දැන් ඉන්න තැන next year මට bike එකක් දෙවි. පරණ ලිස්ට් එකේ ඊළගට මම set වෙනවා. (දැනටත් එකක් තියනවා. එක විකුනන්න පුළුවන්නේ.)
    අනික මෙතන අලුත් අවුරුද්දට 60000 බෝනස් එකක් එනවා මට.
    ඕවා කල්පනා වෙනකොට අරකට යන්න හිහෙන් නැහැ.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    බයික් එකක් දෙවි ? අවිනිශ්චිතයි නෙද ?
    බොනස් එක අවුරුද්දකට 60,000 ක් වෙන්න ඇති එත් ප්‍රයිවට් නෙ බන්.
    අර ජොබ් එකට පලයන්. එකෙත් උඹට බයික් එකක් ගන්න රජයෙන් ගානක් දෙනවා මන් හිතන්නෙ. ස්ථිර රැකියාවක්. වැඩි ප්‍රෙෂර් එකක් නැහැ. අයිස් පාරක් ගහගෙන ඉන්න තියෙන්නෙ, පෙන්ශන් එකක් එනවා, ලෝන් ගද්දි එහෙම වාසි ගොඩයි. මන් නම් කියන්නෙ උඹෙ වයිෆ් කිව්ව දෙ අහලා ඒ ජොබ් එකට පලයන් .
     
    මේකනම් මට හොදට තේරුණා. පහුගිය ටිකේ.
    private sector ලෝන් ගන්න එකනම් එපා වෙනවා තමා.
    අරකට ගියොත් EPF ETF දෙකම ගන්න පුළුං නේද? 55 වෙනකන් ඉන්න ඕනේ නැහැනේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකනම් මට හොදට තේරුණා. පහුගිය ටිකේ.
    private sector ලෝන් ගන්න එකනම් එපා වෙනවා තමා.
    අරකට ගියොත් EPF ETF දෙකම ගන්න පුළුං නේද? 55 වෙනකන් ඉන්න ඕනේ නැහැනේ.
    ඔව් අයින් වෙද්දි ගන්න පුලුවන්, හදිසියකදි ගන්නත් පුළුවන්. හැබැයි සෙවාකාලය ටිකක් පරන වෙන්න ඔනි.
    පලයන් රජයෙ ජොබ් එකට ආයෙත් හිතන්නෙ නැතුව. පෙන්ෂන් එක උනත් එවි නෙ ? ෆ්‍රී ටයිම් එකත් වැඩි. උඹට උඹ කැමති වෙන ෆීල්ඩ් එකකින් අමතර දෙයක් කරන්නත් ටයිම් එක හැදෙනවා.
    ටාගට් නැහැ. ප්‍රෙශර් නැහැ අනං මනං නැහැ.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මේකනම් මට හොදට තේරුණා. පහුගිය ටිකේ.
    private sector ලෝන් ගන්න එකනම් එපා වෙනවා තමා.
    අරකට ගියොත් EPF ETF දෙකම ගන්න පුළුං නේද? 55 වෙනකන් ඉන්න ඕනේ නැහැනේ.

    Dothraki kiyapu kathawa aththa :yes:
    But, EPF and ETF nisa yanna epa, eka wihiluwak
    Oyata kohomath ganna amaru wenawa aniwa

    Loans ganna eka easy thamai govt + permanent job ekak nisa
    But eka gana pamanak hithanna epa

    Pension gana hithala yanna epa, monawa wei da kawuda danne..
    Oyage age eka madi nisa owa wadak naha :yes: :)