Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job karala mahansi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්.....හේතුව මට වගේ නෙවෙයි බොහෝ යට මම කරන විදියට කරන්න බෑ. මේක ස්ට්‍රෙස් රස්සාවක්. නමුත් මම මේක කරන්නේ කැමැත්තෙන්, මොකද මම කැමතියි මිනිස්සු හිනා වෙනවා බලන්න.

මම කරන්නේ බහුලව කොස්මැටික් සයිඩ් එක. ඒ නිසා මේක එන්ජෝයි කරන්න පුළුවන් මට.

අනික මේකට වඩා එන්ජෝයි කරන්න පුළුවන් රස්සා තිබේ....උයන එක, මියුසික් වගේ...

මම කැමතියි මගේ පුතා සංගීතඥයෙක් වෙලා දුව චිත්‍ර ශිල්පිනියක් වෙනවා නම්.....

මම මේක කරන්නේ කැමැත්තෙන්. එකයි. අනික මම නිතරම සින්දුවක් දාගෙන චුන් එක වැඩ කරන්නේ.....

කොහෙද හොට්ටියේ වහලා...

මම ඉරිදා සහ සදුදා අවුට් ස්ටේෂන් හොස්පිට්ල් එකක කන්සල්ටේෂන් වලට යනවා. ඒ දවස් දෙක 9am - 8pm වැඩ. දිවි දොසේට නයි එනවා වගේ රෝගීන්........

හැබැයි මම මේ රස්සාව එන්ජෝයි කරනවා. අනික හරියට වැඩක් කලාම එන ප්‍රශංසාව ඉතාමත් ඉහලයි මට. මොකද මම කරන්නේ අමාරු වැඩ, අනිත් ය කරන්න බෑ කියල කියපු ඒවා. ඒවා හෙන චලෙන්ජින්. එකත් මට මේක එපා නොවෙන්න හේතුවක්......

[QUOTE="dath kimbula, post: 24044485, member: 329688"] ඔව්.....හේතුව මට වගේ නෙවෙයි බොහෝ යට මම කරන විදියට කරන්න බෑ. මේක ස්ට්‍රෙස් රස්සාවක්. නමුත් මම මේක කරන්නේ කැමැත්තෙන්, මොකද මම කැමතියි මිනිස්සු හිනා වෙනවා බලන්න. මම කරන්නේ බහුලව කොස්මැටික් සයිඩ් එක. ඒ නිසා මේක එන්ජෝයි කරන්න පුළුවන් මට. අනික මේකට වඩා එන්ජෝයි කරන්න පුළුවන් රස්සා තිබේ....උයන එක, මියුසික් වගේ... මම කැමතියි මගේ පුතා සංගීතඥයෙක් වෙලා දුව චිත්‍ර ශිල්පිනියක් වෙනවා නම්..... මම මේක කරන්නේ කැමැත්තෙන්. එකයි. අනික මම නිතරම සින්දුවක් දාගෙන චුන් එක වැඩ කරන්නේ..... කොහෙද හොට්ටියේ වහලා...:growl::growl: මම ඉරිදා සහ සදුදා අවුට් ස්ටේෂන් හොස්පිට්ල් එකක කන්සල්ටේෂන් වලට යනවා. ඒ දවස් දෙක 9am - 8pm වැඩ. දිවි දොසේට නයි එනවා වගේ රෝගීන්........:baffled: හැබැයි මම මේ රස්සාව එන්ජෝයි කරනවා. අනික හරියට වැඩක් කලාම එන ප්‍රශංසාව ඉතාමත් ඉහලයි මට. මොකද මම කරන්නේ අමාරු වැඩ, අනිත් ය කරන්න බෑ කියල කියපු ඒවා. ඒවා හෙන චලෙන්ජින්. එකත් මට මේක එපා නොවෙන්න හේතුවක්...... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom