Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Job Problem(personality)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බන්.. ටිකක් උන් එක්ක ඉන්න.. Artificial, show-off වෙන්න ඕනෙ නෑ.. ඒත් ඕනවට වඩා calm වෙන්න එපා බන්.. මට ඔහොම යාලුවො ඉන්නව. ඒත් මට උන්ව වැඩිය සෙට් වෙන්නෙ නෑ.. නමට යාලුවො වගේ තමයි..

හේතුව මෙහෙමයි මචන්...

මටත් උබ වගේ යාලුවො ඉන්නව උදේ එකට වැඩට එන. අපි හැමදාම පැය එකහාමාරකට වඩා train එකේ හිටගෙන සෙනග ගොඩේ.. එතකොට එහෙම යාලුවො ඉන්නකොට එපාවෙනව බන්.  හෙන මහන්සියි. උන් කතා කරන්නෙත් නෑ. ඔහේ එලිය බලන් යනව.  ඒත් කියවන යාලුවො ඉන්නකොට පට්ට දන්නෙම නැතුව කොටුවටත් ඇවිත්..  කියවන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නව.. අම්බෝ උන් ඉන්නව නම් පට්ට.. කෑගහල පහේවදාල ගෙදර වාහනයක එනව වගේ ආතල් එකේ එනව.  ගමන් මහන්සියක් ඇත්තෙම නෑ. හැම රෙද්දක් ගැනම අපි කියෝනව. ඒ ඕපදූපම නෙමේ බන්.. අලුත් ටෙක්නොලජි, කාර්ස්, දේශපාලනේ, කෙල්ලො ඔය වගේ එක එක ඒව..  calm උනාට කමක් නෑ තරමකට talkative වෙයන්.. නැත්නම් අනිත් මිනිස්සුන්ට උබව එපා වෙනව. trip ගියත් අපි හැම වෙලාවෙම කියන්නෙ ශික් අහවල් එකා එක්ක ආවනම් පාට ෆන් කියල.  අන්න ඒ වගේ නැතුව උබ වගේ උන් එක්ක ට්රිප් ගියොත් අපෝ එපාවෙනව.  සින්දුවක් කියන්න, විසිල් එකක් ගහනවත් එකෙක්වත් නෑ. කොහෙටහරි වෙලා සීට් එකක් බදගෙන එලිය බලන් යනව..උබ මචන් ඕනවට වඩා calm එකයි ඔය සීන් එක..

[QUOTE="MihiCherub, post: 16182788, member: 238676"] [SIZE=3]මෙහෙමයි බන්.. ටිකක් උන් එක්ක ඉන්න.. Artificial, show-off වෙන්න ඕනෙ නෑ.. ඒත් ඕනවට වඩා calm වෙන්න එපා බන්.. මට ඔහොම යාලුවො ඉන්නව. ඒත් මට උන්ව වැඩිය සෙට් වෙන්නෙ නෑ.. නමට යාලුවො වගේ තමයි..[/SIZE] [SIZE=3]හේතුව මෙහෙමයි මචන්...[/SIZE] [SIZE=3]මටත් උබ වගේ යාලුවො ඉන්නව උදේ එකට වැඩට එන. අපි හැමදාම පැය එකහාමාරකට වඩා train එකේ හිටගෙන සෙනග ගොඩේ.. එතකොට එහෙම යාලුවො ඉන්නකොට එපාවෙනව බන්. :(:sorry: හෙන මහන්සියි. උන් කතා කරන්නෙත් නෑ. ඔහේ එලිය බලන් යනව. :dull: ඒත් කියවන යාලුවො ඉන්නකොට පට්ට දන්නෙම නැතුව කොටුවටත් ඇවිත්.. :cool: කියවන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නව.. අම්බෝ උන් ඉන්නව නම් පට්ට.. කෑගහල පහේවදාල ගෙදර වාහනයක එනව වගේ ආතල් එකේ [/SIZE][SIZE=3][SIZE=3]එනව[/SIZE]. :lol::cool: ගමන් මහන්සියක් ඇත්තෙම නෑ. හැම රෙද්දක් ගැනම අපි කියෝනව. ඒ ඕපදූපම නෙමේ බන්.. අලුත් ටෙක්නොලජි, කාර්ස්, දේශපාලනේ, කෙල්ලො ඔය වගේ එක එක ඒව.. ;) calm උනාට කමක් නෑ තරමකට talkative වෙයන්.. නැත්නම් අනිත් මිනිස්සුන්ට උබව එපා වෙනව. trip ගියත් අපි හැම වෙලාවෙම කියන්නෙ ශික් අහවල් එකා එක්ක ආවනම් පාට ෆන් කියල. :) අන්න ඒ වගේ නැතුව උබ වගේ උන් එක්ක ට්රිප් ගියොත් අපෝ එපාවෙනව. :baffled: සින්දුවක් කියන්න, විසිල් එකක් ගහනවත් එකෙක්වත් නෑ. කොහෙටහරි වෙලා සීට් එකක් බදගෙන එලිය බලන් යනව..උබ මචන් ඕනවට වඩා calm එකයි ඔය සීන් එක..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom